tag:blogger.com,1999:blog-4671798548203924948.post220131719784317991..comments2023-09-22T17:53:48.418+05:30Comments on .:: බට්ටි ::.: ~~~ ආත්තම්මා ~~~බට්ටිhttp://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4671798548203924948.post-58395796047018122013-10-31T11:39:30.678+05:302013-10-31T11:39:30.678+05:30//ලෝකෙම සවිය ඇගෙ දැතට ලැබීයන්
සියයක් ආයු තව ඇය හට ...//ලෝකෙම සවිය ඇගෙ දැතට ලැබීයන්
සියයක් ආයු තව ඇය හට ලැබීයන්
මෙත් බෝසතුන් ළඟ බණ පද ඇසීයන්
සසරින් එතෙර යන්නට පින ලැබීයන්....//

එහෙමම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා බට්ටි. :)මහේෂිකා ප්‍රභාෂ්වරීhttps://www.blogger.com/profile/00788701561418861636noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-48005519729551986652013-09-12T08:38:39.097+05:302013-09-12T08:38:39.097+05:30අත්තම්මල ශෝයි... වෙලාවකට නම් ඇණයක් :) ඒත් ඒකත් ශෝය...අත්තම්මල ශෝයි... වෙලාවකට නම් ඇණයක් :) ඒත් ඒකත් ශෝයි :DYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-12304305534684667932013-07-20T07:40:07.203+05:302013-07-20T07:40:07.203+05:30ලෝකය හොඳින් දැනහඳුනාගත් කෙනෙක් වේ නම් ඒ තමයි අත්තම...ලෝකය හොඳින් දැනහඳුනාගත් කෙනෙක් වේ නම් ඒ තමයි අත්තම්මා. ගෙදරට මහා පහන් ටැඹක්. තව ටිකක් හිතුවා නම් මේ කවි සිතෙන්ම අත්තම්මා හැමෝටම පොදු සංකල්පයක් බවට පත් කරන්න තිපුණා.
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-45362566537248835512013-07-19T09:19:25.010+05:302013-07-19T09:19:25.010+05:30Excellent.Excellent.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-18273008614148376382013-07-19T08:19:53.128+05:302013-07-19T08:19:53.128+05:30තමන්ගේ ආත්තම්මගේ දුක් මහන්සිය , කැපකිරිම ගැන මෙච්ච...තමන්ගේ ආත්තම්මගේ දුක් මහන්සිය , කැපකිරිම ගැන මෙච්චර සංවේදිව අගය කරන, ඔයා වගේ මිණිබිරියක් ලැබීම තරම් වාසානාවන්ත ආත්තම්මා කෙනෙක් ඇය.! Reezahttps://www.blogger.com/profile/16202096858809914873noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-63506837830875777192013-07-18T22:12:54.220+05:302013-07-18T22:12:54.220+05:30මම මේ ලෝකේ අම්මට පස්සේ (සමානවමද මන්දා)ආදරය කරන එකම...මම මේ ලෝකේ අම්මට පස්සේ (සමානවමද මන්දා)ආදරය කරන එකම ගෑණු කෙනා කිරිඅම්මා!!!

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-70953184684119721232013-07-18T19:25:28.120+05:302013-07-18T19:25:28.120+05:30ඔයාගෙ අත්තම්මට තවත් බොහොම කාලයක් දීර්ඝායු පතනව බට්...ඔයාගෙ අත්තම්මට තවත් බොහොම කාලයක් දීර්ඝායු පතනව බට්ටි...

හරි අපූරුයි ඔයාගෙ කවියෙ අදහස් නම්...තව ටිකක් එළිසමයයි...තාලයයි රැකගන්න උත්සහ ගත්තොත් මීටත් වඩා හිතට වදීවි කියල හිතනවා... සුබ පැතුම්.. :)මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-78649999235610129052013-07-18T19:19:41.379+05:302013-07-18T19:19:41.379+05:30බොහොම සංවේදී කවි පෙලක්. මටත් මගේ ආත්තම්ව මතක් උනා ...බොහොම සංවේදී කවි පෙලක්. මටත් මගේ ආත්තම්ව මතක් උනා . ඇයනම් දැන් ජීවතුන් අතර නෑ . පොඩි කාලේ අපේ ලඟ සිටියේ ඇය තමයි . Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-88562292255126568132013-07-18T16:51:06.786+05:302013-07-18T16:51:06.786+05:30කවි ටික ලස්සනයි. බට්ටි හරි වාසනාවන්තයිනේ ඒ වගේ අත්...කවි ටික ලස්සනයි. බට්ටි හරි වාසනාවන්තයිනේ ඒ වගේ අත්තම්ම කෙනෙක් ලබන්න.

//ලෝකෙම සවිය ඇගෙ දැතට ලැබීයන්
සියයක් ආයු තව ඇය හට ලැබීයන්
මෙත් බෝසතුන් ළඟ බණ පද ඇසීයන්
සසරින් එතෙර යන්නට පින ලැබීයන්....//

බට්ටිගේ අත්තම්මට අපිටත් කියන්න තියෙන්නේ ඕකම තමා.සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-52010011505678274092013-07-18T14:49:13.915+05:302013-07-18T14:49:13.915+05:30මගේ කරුමෙට මට අත්තම්මේක්වත් නෑ දෙවෙනි අම්මා වෙන්න ...මගේ කරුමෙට මට අත්තම්මේක්වත් නෑ දෙවෙනි අම්මා වෙන්න :( අත්තම්මට දීර්ඝායු පතනවා !රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-31288109127999483852013-07-18T13:35:38.310+05:302013-07-18T13:35:38.310+05:30අපි ලියන දේවල් අවංක වෙන තරමට, අව්‍යාජ වෙන තරමට සාර...අපි ලියන දේවල් අවංක වෙන තරමට, අව්‍යාජ වෙන තරමට සාර්ථකයි.. හිතට දැනෙනවා... අවංකවම ලියන කෙනෙකුට තමන්ගෙන් තොරව ලියන්න බෑ කියල මට හිතෙනවා...

බට්ටිගෙ අත්තම්ම ගැන අපටත් ආදරයක් දැනෙනවා කවි පෙළ කියවද්දි.

නංගි ඔයාට කිවිදියක් වෙන්න මූලික සුදුසුකම් දෙකක් දැනටමත් තියෙනවා... එක සංවේදී ආදරණීය හිත, දෙක කවි ලියන්න ඇති දැඩි ආශාව...

කවි කියවල, හදාරල, පොත් පත් කියවල අනික් සුදුසුකම් සපුරගන්න පුලුවන්... නිතරම ලියන්න.... මං ආස නැහැ ඔයාගෙ බ්ලොග් එක පාලුවට යනවට...

Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-29101650639122854712013-07-18T12:01:15.579+05:302013-07-18T12:01:15.579+05:30බට්ටි අක්කත් වයසට ගියාම ඔය විදිහටම ඉඳීවි
ආ මේ...ක...බට්ටි අක්කත් වයසට ගියාම ඔය විදිහටම ඉඳීවි

ආ මේ...කවි ටික මරු...ඈ මං කියෙව්වේ කතාවක් කියවනවා වගේ තාලයක් නැතුව. රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.com