tag:blogger.com,1999:blog-4671798548203924948.post2771100997534650880..comments2023-09-22T17:53:48.418+05:30Comments on .:: බට්ටි ::.: සිහිනයක් දෝ ..........?බට්ටිhttp://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-4671798548203924948.post-30025910511350218712012-02-28T17:12:09.412+05:302012-02-28T17:12:09.412+05:30හ්ම්....හ්ම්....The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-38725014963558870752012-02-28T15:55:30.353+05:302012-02-28T15:55:30.353+05:30සමාවෙන්න බට්ටි අක්කේ, කලිං පෝස්ට් එකේ හැටියට මම හි...සමාවෙන්න බට්ටි අක්කේ, කලිං පෝස්ට් එකේ හැටියට මම හිතුවෙ මේක හිතට ආපු අදහසක් විතරයි කියලාබට්ටාhttps://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-90511717375761051062012-02-28T13:53:28.605+05:302012-02-28T13:53:28.605+05:30ඒ කියන්නේ මම නම් "ඇදගෙන".. මම හිතුවේ ආපහ...ඒ කියන්නේ මම නම් "ඇදගෙන".. මම හිතුවේ ආපහු බට්ටි දුකින්වත්ද කියලා.. කමක් නෑ සතුටින්නම් එච්චරයි.. වෙන්න ඕනෙත් එච්චරයි.. :)නාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-84082752890670001922012-02-28T10:26:09.191+05:302012-02-28T10:26:09.191+05:30what ?what ?බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-91122032166388280752012-02-28T09:12:06.803+05:302012-02-28T09:12:06.803+05:30Ooooooooooooooooooops!Ooooooooooooooooooops!Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-64381379713632403452012-02-28T08:31:00.723+05:302012-02-28T08:31:00.723+05:30:) ඒකනේ..අක්කා කියපු කතාව ඇත්ත..:) ඒකනේ..අක්කා කියපු කතාව ඇත්ත..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-12945811105605236372012-02-28T08:09:54.421+05:302012-02-28T08:09:54.421+05:30නෑ අනේ එක ලියනකොට මේක වෙලා තිබුනේ නෑ බං. ඒකයි එක ල...නෑ අනේ එක ලියනකොට මේක වෙලා තිබුනේ නෑ බං. ඒකයි එක ලිව්වේ. ඇරත් මේක ලිව්වා කියලා බට්ටි දුකෙන් නෙවෙයි ඉන්නේ. මේ එවෙලෙ හිතට ආපු එක කවි කලා විතරයි. බට්ටි සුපුරුදු ප්රීතියෙන්.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-72706964599295777822012-02-28T08:08:11.186+05:302012-02-28T08:08:11.186+05:30මොනව හරි කියන්නකෝ ....මොනව හරි කියන්නකෝ ....බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-60451058933841274912012-02-28T08:07:41.736+05:302012-02-28T08:07:41.736+05:30හ්ම්...හ්ම්...බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-22435475736062080942012-02-28T08:07:21.811+05:302012-02-28T08:07:21.811+05:30ඒක තමයි අක්කියෝ මම දන්නෙත් නෑ බැලින්නම් හිත කවියක්...ඒක තමයි අක්කියෝ මම දන්නෙත් නෑ බැලින්නම් හිත කවියක් වෙලා. ආ නිංලකා ගමේනේ ඉන්නේ ඉතිං එයාට ෆෝන් එකෙන් තමයි කවිය කියෙව්වේ. එයත් කිව්වා අනේ අනේ මයේ නංගිට හරිගිය තරමක් කියලා. ඊට පස්සේ ඉතිං සද්ද නොකර ඉන්න ගෙදර අත්තම්මට කියෙව්වා. ආත්තම්මා මටත් හොරා ඉන්න ගෙදර අක්කට පෙන්නලා. එයා කියනවා කවි ටික හොදයි. බැලින්නම් තාම මෙයා එයා ගැන හිතනවා නේ? එක තමයි හොද නැත්තේ කියලා.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-3158913473577469572012-02-28T07:59:44.633+05:302012-02-28T07:59:44.633+05:30ඔව් මල්ලී.ඔව් මල්ලී.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-48881420882523036152012-02-28T07:58:42.304+05:302012-02-28T07:58:42.304+05:30ඔව්. හීනයක් වුනානම් කොයිතරම් හොදයිද?ඔව්. හීනයක් වුනානම් කොයිතරම් හොදයිද?බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-11466806938504290062012-02-28T07:58:02.408+05:302012-02-28T07:58:02.408+05:30හ්ම්....හ්ම්....බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-84214513400896326712012-02-28T07:57:37.930+05:302012-02-28T07:57:37.930+05:30@ Chams , හිතූ,Shani
ස්තූතියි අගය කිරීමට. මේක වෙන...@ Chams , හිතූ,Shani
ස්තූතියි අගය කිරීමට. මේක වෙනදවසට කලින් දවසේ ජීවිතේටම මම කොල්ලෙක්ට දෙන්න කියලා ගනිපු තෑග්ග මගේ අල්මරියෙම කල් ඉකුත් වුනා. ඉතිං මම ඒ ගැනත් හිතහිත හිටියේ. මොනවා කරන්නද? මොනදේ වුනත් ආයේ ඕනේ නෑ. දැන් ජීවිතේට බට්ටි ආසයි.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-24112435251560910772012-02-28T07:53:50.341+05:302012-02-28T07:53:50.341+05:30එකවරක් ඔබට මා එපානම් සිය දහස්වාරයක් මට එපා කියලා ත...එකවරක් ඔබට මා එපානම් සිය දහස්වාරයක් මට එපා කියලා තමයි මම හිටියෙත් මොන කරුමෙකටද මන්දා හිතා ගන්න බැරි විදියට මේක ලියව්නා.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-26580931057958375032012-02-28T07:52:47.454+05:302012-02-28T07:52:47.454+05:30ස්තූතියි ඔයාට. පින්තූරේ හොයා ගන්න පුදුම මහන්සියක් ...ස්තූතියි ඔයාට. පින්තූරේ හොයා ගන්න පුදුම මහන්සියක් ගත්තේ. එඩිට් කරලා හදන්නවත් වෙලාවක් තිබුනේ නෑ. ගූගල් දෙයියා තමයි වැඩේ ගොඩදාලා දුන්නේ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-83380807195945911642012-02-28T07:51:22.624+05:302012-02-28T07:51:22.624+05:30මේ සිද්ධිය වෙනකල් මම දැනන් හිටියෙත් නෑ මල්ලී මම බල...මේ සිද්ධිය වෙනකල් මම දැනන් හිටියෙත් නෑ මල්ලී මම බලන් ඉදලා කියලා.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-23171935186866619862012-02-28T07:50:41.240+05:302012-02-28T07:50:41.240+05:30හූල්ලනවා ඇරෙන්න මොනවා කියන්නද නේද යාළුහූල්ලනවා ඇරෙන්න මොනවා කියන්නද නේද යාළුබට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-26757003750579470272012-02-28T07:50:12.701+05:302012-02-28T07:50:12.701+05:30එහෙම නම් හොදා.එහෙම නම් හොදා.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-31862247213320713532012-02-28T07:49:45.949+05:302012-02-28T07:49:45.949+05:30:D:Dබට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-70542088517182581732012-02-28T07:49:19.158+05:302012-02-28T07:49:19.158+05:30ඔව් අක්කේ බට්ටි මේකේ ලියන 90% ක්ම බට්ටිගේ සැබෑම ජ...ඔව් අක්කේ බට්ටි මේකේ ලියන 90% ක්ම බට්ටිගේ සැබෑම ජීවිතේ.ඇයිද මන්දා මම මේක ලිව්වේ. එදා ගෙදර ගිය ගමන් ඇදුමවත් මාරු නොකර මේක ලිව්වේ. පල කරන්න නෙවෙයි හිටියේ. ඒත් ඇපේ ආදරේ ගැන හැමදේම දන්න නිලංකා අක්කා බලකලා පේස්ටුවක් විදියට දානන් කියලා. ඒත් කහඉර ගැන ලිව්ව කවියට පස්සේ ලිව්ව එක නම් මම මේකේ දැම්මේ නෑ. ඒක ඕනේ නෑ කියලා හිතුනා.

@ බට්ටා
අයියෝ බට්ටි මලාට අඩන්නේ නම් නෑබට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-70931703679734784222012-02-28T01:24:55.925+05:302012-02-28T01:24:55.925+05:30"ප.ලි. හිත මෙව්ව වෙලා හිටිය මට හිත ශක්තිමත් ..."ප.ලි. හිත මෙව්ව වෙලා හිටිය මට හිත ශක්තිමත් කර ගන්න වචනයකින් හරි උදව් කරපු ඔයාල හැමෝටම මහ හුගක් පිං. ඔන්න ආයෙම බට්ටි සුපුරුදු ප්රීතියෙන්. හැම දේම වෙන්නේ හොදට කියනවනේ. මේ පාර නම් අහිමි වුන දේවල් වලට සිය දහස් ගුණයක් වැඩි දේවල් බට්ටිට ලැබුනා. ඒ තමයි මානසිකව හොදටම වැටිල හිටිය මාව අපේ පවුලේ අය තුරුළු කරන් නැගිට්ටුවා. අපි පස් දෙනාගේ බැදීම කිසිම දාකටත් වඩා ශක්තිමත් වුනා. ඉතිං දැන් බට්ටිට වෙන මොනවා නැතත් මොකද නේද?"

ඇත්ත කියපන් බට්ටියේ.. උඹ අපිව ගිය පෝස්ට් එකේදි ගොනාට ඇන්දුවා නේ? :(
නැත්තන් මේකෙදි ඇන්දුවා නේ? :)නාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-5190962101798495642012-02-27T21:55:57.583+05:302012-02-27T21:55:57.583+05:30හ්ම්.....හ්ම්.....සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-13589563765296440182012-02-27T21:30:31.493+05:302012-02-27T21:30:31.493+05:30ගිය අයට යන්න දෙන්න අක්කේ... :)ගිය අයට යන්න දෙන්න අක්කේ... :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-66088020738821554942012-02-27T20:22:03.352+05:302012-02-27T20:22:03.352+05:30සා..බට්ටිගේ කවි ටික නියමයි නේ...හොඳ කවි කාරියෙක් ව...සා..බට්ටිගේ කවි ටික නියමයි නේ...හොඳ කවි කාරියෙක් වෙලා වගේ..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.com