tag:blogger.com,1999:blog-4671798548203924948.post386629401801776024..comments2023-09-22T17:53:48.418+05:30Comments on .:: බට්ටි ::.: නුඹට ................බට්ටිhttp://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-4671798548203924948.post-45562384513426495652011-12-01T22:10:40.098+05:302011-12-01T22:10:40.098+05:30ජීවිතයේදී ඔයවගේ දේවල් වෙනවා ඒත් ඔයා හරි ඇත්ත තත්වය...ජීවිතයේදී ඔයවගේ දේවල් වෙනවා ඒත් ඔයා හරි ඇත්ත තත්වය වැටහ ගත්ත එක ගැන සතුටුයි............සැනසීමhttps://www.blogger.com/profile/17170166717541089401noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-66617758527300450782011-11-24T20:56:52.653+05:302011-11-24T20:56:52.653+05:30දුක හිතෙන සිද්දියක් !!!
මේක ඇත්තම කතාවක් ද අපේ බට්...දුක හිතෙන සිද්දියක් !!!
මේක ඇත්තම කතාවක් ද අපේ බට්ටියෝ !!!! :)
(බට්ටි දිය උනාද මන්දා)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-11603130532574723242011-11-23T21:31:17.978+05:302011-11-23T21:31:17.978+05:30යාළුකමත් නතර කරාද?යාළුකමත් නතර කරාද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-3874678628664918582011-11-22T22:32:24.575+05:302011-11-22T22:32:24.575+05:30හ්ම්ම්ම්...හ්ම්ම්ම්...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-1013246449904793632011-11-22T17:00:40.707+05:302011-11-22T17:00:40.707+05:30@ Dinesh
ඔව් මල්ලී.ස්තූතියි අගය කිරීමට.
@ සීතල අ...@ Dinesh
ඔව් මල්ලී.ස්තූතියි අගය කිරීමට.

@ සීතල අයියා
අයියෝ ඔයාටත් ඒ ටියුබ් ලයිට් ලෙඩේ තියෙනවද?එකට අපිට කියන්න කලින් තේරෙනවා.

@ සයුරි
ස්තූතියි නංගෝ. විශාල සිද්ධියක් හරිම අමාරැවෙන් පුංචි දෙබස් ටිකක් කලා.

@වින්චැට් කිරිල්ලී.
ස්තූතියි යාළුවේ.

@ වර්ණා
කිව්වා සීමාවෙනුත් පිටපැනලා. එයාගේ අතේ තමයි ඉදිරිය තියෙන්නේ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-81709442290489039462011-11-22T14:09:33.204+05:302011-11-22T14:09:33.204+05:30හ්ම්ම් එහෙමද.. හිත හයිය කරගන්න කියන්න,,හ්ම්ම් එහෙමද.. හිත හයිය කරගන්න කියන්න,,වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-32389675162546944172011-11-22T08:10:07.177+05:302011-11-22T08:10:07.177+05:30@ අක්කා (දිල්)
ඔව් ඒක තමයි.@ අක්කා (දිල්)
ඔව් ඒක තමයි.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-29024328803046807192011-11-22T02:23:51.403+05:302011-11-22T02:23:51.403+05:30අනේ මන්ද බට්ටි...මට නම් තේරෙන්නෙ නැහැ...එයා ට සුභ ...අනේ මන්ද බට්ටි...මට නම් තේරෙන්නෙ නැහැ...එයා ට සුභ පතමු හැමදෙයක්ම හොඳින් සිදු වෙන්න කියල.....කවි ටික ලස්සනයි..වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-65579733297321957452011-11-22T00:49:52.400+05:302011-11-22T00:49:52.400+05:30ලස්සන නිර්මාණයක්...සිද්ධිය ඇත්ත එකක් වගේ නේද? මේක ...ලස්සන නිර්මාණයක්...සිද්ධිය ඇත්ත එකක් වගේ නේද? මේක ඔයා අඳුරන නංගි කෙනෙක්ට උන එකක් කියලයි මට හිතුනේ...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-25496790530637150322011-11-21T20:38:10.269+05:302011-11-21T20:38:10.269+05:30ටියුබ් ලයිට් වගේ. කමෙන්ට් කියෙව්වම කමා තේරුනේ.ටියුබ් ලයිට් වගේ. කමෙන්ට් කියෙව්වම කමා තේරුනේ.සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-64745579914171278952011-11-21T19:15:19.307+05:302011-11-21T19:15:19.307+05:30මේ ඇත්තම කතාවක්ද අක්කේ.. ඔයා ලස්සනට කවි පෙල ලියලා ...මේ ඇත්තම කතාවක්ද අක්කේ.. ඔයා ලස්සනට කවි පෙල ලියලා තියෙනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-86071725886545208632011-11-21T15:57:35.994+05:302011-11-21T15:57:35.994+05:30මේකද අර වැඩ කරන ගමන් ලිව්ව කියාපු කවි ටික ?මේකද අර වැඩ කරන ගමන් ලිව්ව කියාපු කවි ටික ?දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-77180069295988921322011-11-21T14:25:54.579+05:302011-11-21T14:25:54.579+05:30@ වර්ණා
මා එක්ක කලින් වැඩ කල නංගට මේක ලිව්වේ. එයා...@ වර්ණා
මා එක්ක කලින් වැඩ කල නංගට මේක ලිව්වේ. එයා දැන් අයින් වෙලා මාස 2ක් විතර වෙනවා.ඊයේ එයා රට ගියා. ඒකයි මේක ලිව්වේ. එයා ගැන මං දන්න අපි දෙන්න අතර ඇතිවුණ කතා තමයි මං ඔය ලිව්වේ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-41997110284653883932011-11-21T14:16:28.716+05:302011-11-21T14:16:28.716+05:30@ priyantha
ස්තුතියි අයියේ.@ priyantha
ස්තුතියි අයියේ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-52146533344500494312011-11-21T14:03:48.648+05:302011-11-21T14:03:48.648+05:30හිතට දුකයි.. එත් අන්තිම පේලියට ආසයි.. ඒ වගේ හිත හ...හිතට දුකයි.. එත් අන්තිම පේලියට ආසයි.. ඒ වගේ හිත හයිය කරගෙන ජීවත් වෙන්න.. යන්න හදන අයට යන්න දෙන්න.. එපා අපිට.. අපිව ඕන නැහැ කියල ගියානම් ආපහු අපිටත් ඕනෑම නැහැ..වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-66703696869618546232011-11-21T13:58:18.582+05:302011-11-21T13:58:18.582+05:30මවට පියාට ආදරයෙන්..
හිටින් ජයක් ලැබෙයි නුඹට...
දින...මවට පියාට ආදරයෙන්..
හිටින් ජයක් ලැබෙයි නුඹට...
දිනක සිහින ඉටුවෙද්දින්..
සිනාසෙන්න එදින ලොවට...

ලස්සන නිර්මාණයක්...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-44814739382545058762011-11-21T13:15:55.449+05:302011-11-21T13:15:55.449+05:30@Miyuru
කා ගැනද?@Miyuru
කා ගැනද?බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-20496538217284546132011-11-21T12:56:52.930+05:302011-11-21T12:56:52.930+05:30දුක හිතුනා.... :(දුක හිතුනා.... :(Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-42761001214163194012011-11-21T10:55:43.938+05:302011-11-21T10:55:43.938+05:30ඔව් සත්තකින්ම....ඔව් සත්තකින්ම....බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-76919466231557754622011-11-21T10:35:22.412+05:302011-11-21T10:35:22.412+05:30ඇත්ත සිද්දියක්ද???ඇත්ත සිද්දියක්ද???Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.com