tag:blogger.com,1999:blog-4671798548203924948.post3992182544721540031..comments2023-09-22T17:53:48.418+05:30Comments on .:: බට්ටි ::.: රතු රෝස මලේ කතාව .....බට්ටිhttp://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-4671798548203924948.post-27271050853992979062012-02-22T15:32:28.691+05:302012-02-22T15:32:28.691+05:30// ඔයාට බැරිනම් කියන්න. මට වෙන කාට හරි කියල කරගන්න...// ඔයාට බැරිනම් කියන්න. මට වෙන කාට හරි කියල කරගන්න පුළුවනි..... //

ඕකට දෙන්ඩ ඕන සුදුසුම උත්තරය වෙච්ච " එහෙනම් කරගන්නවකො " කියන එක නොදුන්න නිසා අහිංසක කිරිල්ලියෙක් ජීවිතෙන් වන්දි ගෙව්වා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-75129406217785244102012-02-15T18:50:33.526+05:302012-02-15T18:50:33.526+05:30කතාව අහලා තිබුණෙ නෑ අක්කේ.. ගොඩක් ස්තූතියි.. ඉදිරි...කතාව අහලා තිබුණෙ නෑ අක්කේ.. ගොඩක් ස්තූතියි.. ඉදිරියටත් බලාපොරොත්තුවෙනවා මේ වගෙ කතා.. :)

මට මතක් වුණේ.. "ප්‍රේමය ලොව හැම තැනම ඇති" ගීතය.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-74581396613694307862012-02-15T11:57:22.631+05:302012-02-15T11:57:22.631+05:30හිතට ගොඩාක් දැනෙන කතාවක්..හිතට ගොඩාක් දැනෙන කතාවක්..The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-31582679162794398192012-02-15T11:30:48.505+05:302012-02-15T11:30:48.505+05:30හයේ හතේ පන්තිවලදි ඉංග්‍රීසි භාෂාවෙන් කියවපු කතාවක්...හයේ හතේ පන්තිවලදි ඉංග්‍රීසි භාෂාවෙන් කියවපු කතාවක්.... මට ඒක කියවපු දවස්වල හරියට නින්ද ගියෙත් නෑ.... නිතරම මතක් උනේ ඒ කිරිල්ලිව.... ඒ තරමට හිතට වැදුනු කතාවක්....බොහොම ස්තුතියි හැමෝමත් එක්ක බෙදා ගත්තට....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-91332633195562015622012-02-15T09:59:39.130+05:302012-02-15T09:59:39.130+05:30ෂෝට් වුනත් කමෙන්ට් එක ස්වීට්. ස්තූතියි යාළුවේ.ෂෝට් වුනත් කමෙන්ට් එක ස්වීට්. ස්තූතියි යාළුවේ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-46573349432269164142012-02-15T09:58:59.441+05:302012-02-15T09:58:59.441+05:30මොන වැඩේද අයියා?මොන වැඩේද අයියා?බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-51166969452199535142012-02-15T09:58:10.275+05:302012-02-15T09:58:10.275+05:30එහෙනම් මල් කඩනව ඇති නේ එක ලෙසකට...:Dඑහෙනම් මල් කඩනව ඇති නේ එක ලෙසකට...:Dබට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-30474075151202873432012-02-15T09:30:24.118+05:302012-02-15T09:30:24.118+05:30ආදරය හරි බොලදයිලු නේ අයියේ.ආදරය හරි බොලදයිලු නේ අයියේ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-6193464142840682102012-02-15T09:14:00.177+05:302012-02-15T09:14:00.177+05:30ආදරය කියන්නේ පරිත්‍යාගය. කිසිවක් බලාපොරොත්තු නොවෙන...ආදරය කියන්නේ පරිත්‍යාගය. කිසිවක් බලාපොරොත්තු නොවෙන එක.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-26126047154873431482012-02-15T09:12:32.880+05:302012-02-15T09:12:32.880+05:30ඔව් ඔව් දැන් කල්පනා ශක්තිය හොදටම අඩුවේගෙන එන්න මයේ...ඔව් ඔව් දැන් කල්පනා ශක්තිය හොදටම අඩුවේගෙන එන්න මයේ හිතේ මේ ළමයගේ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-72680631458012818492012-02-15T09:11:56.419+05:302012-02-15T09:11:56.419+05:30ස්තූතියි යාළුවේ.ස්තූතියි යාළුවේ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-81955079968279973832012-02-15T09:10:39.338+05:302012-02-15T09:10:39.338+05:30අදරය දැන් එන්න එන්නම මුදලට විකිනෙනවා. මිනිස්සු ඒක ...අදරය දැන් එන්න එන්නම මුදලට විකිනෙනවා. මිනිස්සු ඒක වෙනස් කරන්න යන්නෑ. අන්තිමේදී ඉතුරුවෙන්නේ බිදුණු හදවත් විතරමයි.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-85202906530594964152012-02-15T09:07:10.470+05:302012-02-15T09:07:10.470+05:30ස්තූතියි අයියේ. මේකේ කොල්ලත් ඔයා වගේමයිනේ?හැබැයි ව...ස්තූතියි අයියේ. මේකේ කොල්ලත් ඔයා වගේමයිනේ?හැබැයි වෙනස තාම ඔයාට මොලේ පෑදිලා නෑ නේ? :Dබට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-16437523783285392662012-02-15T09:06:08.165+05:302012-02-15T09:06:08.165+05:30ස්තූතියි නංගෝස්තූතියි නංගෝබට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-50849962103958964712012-02-14T21:36:38.132+05:302012-02-14T21:36:38.132+05:30ලස්සනයි !!!!ලස්සනයි !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-48675161744027729442012-02-14T20:21:02.931+05:302012-02-14T20:21:02.931+05:30හෙම්..ඇත්ත වැඩේ හොඳාහෙම්..ඇත්ත වැඩේ හොඳාRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-31273059702129092192012-02-14T20:20:57.334+05:302012-02-14T20:20:57.334+05:30ලස්සන කතාවටත් හොඳ පොතක් ගැන දුන්න ඔත්තුවටත් තැන්කූ...ලස්සන කතාවටත් හොඳ පොතක් ගැන දුන්න ඔත්තුවටත් තැන්කූ බට්ටි.
රෝස මලක් කිව්වම මතක් වුනේ මමත් දවසක් උපන් දිනේකට මොනවද ඕනේ ඇහුවම රෝස මලක් ගෙනත් දෙන්න කිව්වා. එච්චරමයි ඉල්ලුවේ. හා කියල ගිහින් අනේ මෙන්න ගෙනත් දෙනවා 'මලක් විතරක් වැඩක් නැහැනේ පරවෙලා යනවනේ' කියල, රෝස ගහකුත් එක්ක තඩි මල් පෝච්චියක්.nikkihttps://www.blogger.com/profile/05543684701835032009noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-27604042332955962692012-02-14T11:40:11.685+05:302012-02-14T11:40:11.685+05:30ශක්තිමත් සිතක් සුගත් සතුව තිබුනේනම් සොබාදහමට ඔහු ව...ශක්තිමත් සිතක් සුගත් සතුව තිබුනේනම් සොබාදහමට ඔහු වෙනුවෙන් එතරම් කැපකිරීමක් කිරීමට සිදු නොවනු ඇත.Thilanhttps://www.blogger.com/profile/09615800572471472663noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-5858871367320370932012-02-14T10:52:49.681+05:302012-02-14T10:52:49.681+05:30මාත් මීට කලින් මේ කතාව අහල තියෙනවා..ඒත් අර පුංචි ක...මාත් මීට කලින් මේ කතාව අහල තියෙනවා..ඒත් අර පුංචි කිර්රිල්ලිත් වින්ධ්යත් දෙන්නම වැරදියි කියල ඇයි මට හිතෙන්නෙ..මට හිතෙන හැටියට ආදරේ නොතේරෙන කෙනෙක් වෙනුවෙන් ජීවිතේම දෙන එකත් වැරදියි..ආදරේ මුලට දාගෙන මිනිහෙක්ගෙන් මිනිහෙක්ට දෙන්න බැරි තරම් දේවල් බලාපොරොත්තු වෙන එකත් වැරදියි.. :Sසිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-21106340247099688912012-02-14T03:08:03.904+05:302012-02-14T03:08:03.904+05:30ඔය කතාව මම අහල තියනව ඒත් ඔය විදියටම නෙවේ.....ඒත් හ...ඔය කතාව මම අහල තියනව ඒත් ඔය විදියටම නෙවේ.....ඒත් හරියටම දැන් මතක නැහැ........වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-55861408446227990882012-02-13T22:48:20.479+05:302012-02-13T22:48:20.479+05:30ලස්සන කථාවක්නේ...ලස්සන කථාවක්නේ...ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-78488229235725015492012-02-13T20:10:25.410+05:302012-02-13T20:10:25.410+05:30සෑහෙන්න වටින අදහසක් අක්කේ.... වැලන්ටයින් කියන නමට ...සෑහෙන්න වටින අදහසක් අක්කේ.... වැලන්ටයින් කියන නමට මුවාවෙලා තරුණ ගෑනු පිරිමි ලමයින්ගේ ආත්මය හූරාකන්න දඟලන බිස්නස්කාරයිනුත් මේ වගේ කියලයි හිතුනේ... ආදරේ කියන්නේ ඇත්තටම තෑගි බෝග වලින් මැනිය හැකි දෙයක්දගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-52441065624988484942012-02-13T19:35:27.464+05:302012-02-13T19:35:27.464+05:30ලස්සන කතාවක්... හැබැයි කොල්ල ගොන් වස්සෙක්(පහුවෙලා ...ලස්සන කතාවක්... හැබැයි කොල්ල ගොන් වස්සෙක්(පහුවෙලා මොලේ පෑදුනාට)...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-1734200042641438622012-02-13T17:25:13.149+05:302012-02-13T17:25:13.149+05:30lassana kathaawa akkelassana kathaawa akkeවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-19787657771815820862012-02-13T17:10:49.534+05:302012-02-13T17:10:49.534+05:30කලින් අහලා තිබුනේ නැහැ. පොත කියවපු ගමන් හුගක් හිතට...කලින් අහලා තිබුනේ නැහැ. පොත කියවපු ගමන් හුගක් හිතට වැදුනා. මම ඒ පොත මේ වෙනකොට දහතුන්පාරක් කියවලා තියෙනවා.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.com