tag:blogger.com,1999:blog-4671798548203924948.post4148061660487179001..comments2023-09-22T17:53:48.418+05:30Comments on .:: බට්ටි ::.: මම වැටෙන්නේ නෑ....බට්ටිhttp://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-4671798548203924948.post-68458054617892289722012-03-20T13:52:24.128+05:302012-03-20T13:52:24.128+05:30ඉඩ තියෙන වෙලාවක කියවන්නකෝ.එන්න පමා වුනාට අමනාප නෑ ...ඉඩ තියෙන වෙලාවක කියවන්නකෝ.එන්න පමා වුනාට අමනාප නෑ ඕං.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-31902875312896139892012-03-20T13:50:10.976+05:302012-03-20T13:50:10.976+05:30ස්තූතියි යාළුවේ.ස්තූතියි යාළුවේ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-6001209554695974462012-03-20T13:49:27.279+05:302012-03-20T13:49:27.279+05:30හේ හේ ....ස්තූතියි යාළු.හේ හේ ....ස්තූතියි යාළු.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-82644063548305938272012-03-20T13:48:47.035+05:302012-03-20T13:48:47.035+05:30ස්තූතියි යාළු. මට හිතෙන්නේ ඔයා අලුත්?ස්තූතියි යාළු. මට හිතෙන්නේ ඔයා අලුත්?බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-75696814547325968512012-03-20T13:48:05.918+05:302012-03-20T13:48:05.918+05:30ඕං මම ඒක රන් අකුරින් ලියන්න කියලා යැව්වා...ඕං මම ඒක රන් අකුරින් ලියන්න කියලා යැව්වා...බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-40824201298295904882012-03-20T13:47:27.734+05:302012-03-20T13:47:27.734+05:30හ්ම්... මිනිස්සු අපිව සමහර වෙලාවට හරිම අසාධාරණ විද...හ්ම්... මිනිස්සු අපිව සමහර වෙලාවට හරිම අසාධාරණ විදියට මගදී අත අරිනවා. ඉතිං ඒ වෙලාවට කදුළු පුරෝගෙන යන දිහා බලන් ඉන්නවා ඇරෙන්න කරන්න දෙයක් නැතුව යනවාබට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-18510035453766928662012-03-20T13:45:44.929+05:302012-03-20T13:45:44.929+05:30ඔව් එක නම් ඇත්ත. අපිට දුක තේරෙන නිසා කවද හරි තැනකට...ඔව් එක නම් ඇත්ත. අපිට දුක තේරෙන නිසා කවද හරි තැනකට ආපුවහම දුක විදින කෙනෙක්ට පිහිට වෙනවා.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-64297793455908247912012-03-20T13:38:16.050+05:302012-03-20T13:38:16.050+05:30මතකනේ මලයෝ මගේ ඒම් එක මගේම කාර් එකෙන් ගෙදර ඉස්සරහට...මතකනේ මලයෝ මගේ ඒම් එක මගේම කාර් එකෙන් ගෙදර ඉස්සරහට යන එක. ඔයාලගේ වචන ඒ ඒම් එකටයන ගමනට ලොකු හයියක්බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-64946920232537186702012-03-20T13:37:12.437+05:302012-03-20T13:37:12.437+05:30ස්තූතියි හිතූ.ස්තූතියි හිතූ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-41520833626947771372012-03-20T13:36:29.374+05:302012-03-20T13:36:29.374+05:30ඒකනේ . තෑන්ක්ස් යාළුඒකනේ . තෑන්ක්ස් යාළුබට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-46647206383421312522012-03-16T13:43:20.042+05:302012-03-16T13:43:20.042+05:30ඔන්න මගෙනුත් බට්ටි ට සුභ පැතුම්. ඔයා ඒ පැත්තෙ ආවට ...ඔන්න මගෙනුත් බට්ටි ට සුභ පැතුම්. ඔයා ඒ පැත්තෙ ආවට මං ආවෙ දැන් නෙ :) දිගටම එනවා ආයෙ..

වෙලා තියෙන හැටියට පරන ඒවත් කියවන්නම් කෝ.නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-71176453833657029892012-03-15T11:30:59.842+05:302012-03-15T11:30:59.842+05:30තනියෙම හිටගත්තොත් කාටවත් අපිව වට්ටන්න ලේසි නෑ. තව ...තනියෙම හිටගත්තොත් කාටවත් අපිව වට්ටන්න ලේසි නෑ. තව කෙනෙක්ගෙ පිහිටෙන් නැගිට්ටොත් ඒ කෙනා අපෙන් ඈත් උනදාට අපිව ආයෙත් වැටෙනවා

ජීවිතේ ජයගන්න බට්ටිට සුභපැතුම්!Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-16101919187288199422012-03-14T08:11:00.808+05:302012-03-14T08:11:00.808+05:30අයියෝ මම ඉතිං සහෝදරකමටනේ විහිළුවක් කලේ. ඕකට මොකටද...අයියෝ මම ඉතිං සහෝදරකමටනේ විහිළුවක් කලේ. ඕකට මොකටද ඉතිං තා ගන්නේ. ඔන්න හැබැයි රිප්ලයි නොකර හිටියොත් නම් බට්ටිට හුගක් දුක හිතෙයි.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-959106951160151302012-03-13T20:02:33.680+05:302012-03-13T20:02:33.680+05:30නියමයි බට්ටි.
"ඇද තිබේ හොද සැලැස්මක් ජීවිතේ&q...නියමයි බට්ටි.
"ඇද තිබේ හොද සැලැස්මක් ජීවිතේ"
අන්න ඒක හොඳ වැඩක්nikkihttps://www.blogger.com/profile/05543684701835032009noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-62411641499995368482012-03-13T17:03:36.609+05:302012-03-13T17:03:36.609+05:30අනේ යනවා යන්න ,,මෝඩි ... කියවනවා විතරය් ..පොඩ්ඩක් ...අනේ යනවා යන්න ,,මෝඩි ... කියවනවා විතරය් ..පොඩ්ඩක් අපිට සලකනවකෝ ,,අඩුම ගානේ වැඩිහිටි කමට වත් ,නිකන් රිප්ලය් එකක් දෙන්න වත් ආස හිතෙන්නේ එහෙම දැම්මහම නේ....Tharindu Eroshan Hendawitharanahttps://www.blogger.com/profile/15036169208962775842noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-68231880430597807972012-03-13T13:19:30.161+05:302012-03-13T13:19:30.161+05:30අයියෝ කියන්න බට්ටි මේ බට්ටි හා මං බට්ටි හැරුන කොට ...අයියෝ කියන්න බට්ටි මේ බට්ටි හා මං බට්ටි හැරුන කොට වෙනත් බට්ටිලා නෑ කියලා.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-46230213719223325662012-03-13T11:09:23.315+05:302012-03-13T11:09:23.315+05:30හි හී තව බට්ටිලා ඕන තරම් ඇති නේද?අපේ පරම්පරාවේම ම...හි හී තව බට්ටිලා ඕන තරම් ඇති නේද?අපේ පරම්පරාවේම මාව මගේ උප්පැන්නේ නමින් දන්න අය නෑ. හැමෝටම මම බට්ටි. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-57630328576426838822012-03-12T23:23:33.458+05:302012-03-12T23:23:33.458+05:30නියමයි බට්ටි අක්කි...... සුබ පතනව ඔයාට....නියමයි බට්ටි අක්කි...... සුබ පතනව ඔයාට....Anonymoushttps://www.blogger.com/profile/08213552154112621963noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-38747948178388950212012-03-12T23:06:11.043+05:302012-03-12T23:06:11.043+05:30පොඩි වලං කඩේ හට්ටි මුට්ටි
මී කිරි පැණි හට්ටි හට්ට...පොඩි වලං කඩේ හට්ටි මුට්ටි
මී කිරි පැණි හට්ටි හට්ටි
බඩු විකුණපු පුංචි බට්ටි කෝ

ලෑලි කඩේ පෙට්ටි පෙට්ටි
වලට දාලා හට්ටි මුට්ටි
කඩේ වහලා පුංචි බට්ටි කෝ

ඒ බට්ටිත් මේ බට්ටිත් හැර වෙනත් බට්ටියෝ සිටිත්ද??ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-25274219678532179452012-03-12T22:52:57.053+05:302012-03-12T22:52:57.053+05:30මෙන්න මම අහලා තියෙන එව්වා
life is not a bed of ro...මෙන්න මම අහලා තියෙන එව්වා

life is not a bed of roses....
ඉගෙනීම කටු ඉත්තකි එහි ඵලය මල් ඉත්තකි....
ආ මග කෙටියි යා යුතු මග දුරයි විමසුම් නුවනකින් තරණය කල යුතුයි....

ජීවිතය කඩුළු පැනීමේ තරඟයක් වැනිය...(ප්රශ්න=කඩුළු) එකකින් වැටුනත් නැවත නැගිට අනෙකින් පැනිය යුතුය...

මුල් තුන මම අහපුවා වුනාට අන්තිම එක දැන් හිතුනු දෙයක් හි හි බලන්න ඒක කවුරු හරි කියලා තියෙන දෙයක්ද කියලා...නැත්තම් රන් අකුරින් ලියාගෙන තියාගන්න හොඳේ...

සැලෙන්න එපා බොලං අක්කේ වලං බිඳෙනවා තමයිගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-55139368101872903232012-03-12T21:06:22.358+05:302012-03-12T21:06:22.358+05:30තනියම නැගිටින්න..හැමෝම හොඳින් තියාගන්න..තනියම නැගිටින්න..හැමෝම හොඳින් තියාගන්න..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-57493124561754604162012-03-12T19:29:43.476+05:302012-03-12T19:29:43.476+05:30තනියෙන් නැඟිටලා ඊළඟට තනියෙන් නැඟිටින උත්සහ කරන අයට...තනියෙන් නැඟිටලා ඊළඟට තනියෙන් නැඟිටින උත්සහ කරන අයට උදව් කරන්න.ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-37669904760779876592012-03-12T19:14:36.674+05:302012-03-12T19:14:36.674+05:30"එපා මට අත්වාරු
හැකිය දෙපයින් නැගී සිටිනට..&..."එපා මට අත්වාරු
හැකිය දෙපයින් නැගී සිටිනට.."

ඇත්ත අක්කේ අත්වාරු ලැබෙද්දි අපි දෙපයින් නැගිටින්න කම්මැලි වෙනවා.. මම හැමදාමත් කියනවා වගේ අක්කට ජීවිතේ ජයගන්න බැරි නෑ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-35258885943802977482012-03-12T18:30:28.041+05:302012-03-12T18:30:28.041+05:30ම්ම්ම්.. මාත් බට්ටි කිව්ව එකට එකඟයි...
කාගෙවත් උද...ම්ම්ම්.. මාත් බට්ටි කිව්ව එකට එකඟයි...
කාගෙවත් උදව් නැතිව නැගිටින්න පුලුවන් නම් හොදයි..ඒ වගේම කාගෙවත් උදව් බලාපොරොත්තුවෙන්, අනුන්ගෙ උදව් මත යැපෙන්න බලාපොරොත්තුවෙන් ජීවත් වෙන්නෙ නැති එක හුඟාක්ම හොදයි..:) බට්ටි අක්කා නියමයි!! අද කාලෙ හුඟාක් අය එන්නෙ අනුන්ගෙ පහනින් එළිය බලන්නනෙ අක්කෙ..

හැබැයි දවසක අනිත් අයගෙ උදව් ඕනෙම වෙන්නත් පුලුවන්.. එතකොට ඒ ගැන බලන්න පුලූවන් නෙ..

ජය වේවා!! කරන කියන හැමදෙයක්ම සාර්ථක වේවා!!හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-7818796423086928802012-03-12T18:07:45.272+05:302012-03-12T18:07:45.272+05:30ඔය තියෙන්නෙ...ඔන්න ඔහොම ඉන්න..ඔය තියෙන්නෙ...ඔන්න ඔහොම ඉන්න..The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.com