tag:blogger.com,1999:blog-4671798548203924948.post4850347580550044251..comments2023-09-22T17:53:48.418+05:30Comments on .:: බට්ටි ::.: ඔබේ සිත කුමන හෝ ඉලක්කයක් සමග ..................බට්ටිhttp://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4671798548203924948.post-52441773416394589662012-12-05T12:13:01.227+05:302012-12-05T12:13:01.227+05:30lassna adahasak ekaga wenna wenawa :D :D :D
lassna adahasak ekaga wenna wenawa :D :D :D
Anonymoushttps://www.blogger.com/profile/13976602162507069251noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-19976921255377116242011-10-26T13:54:17.001+05:302011-10-26T13:54:17.001+05:30@ අයියා (මාර)
කාලය මිනිස්සු පුදුමාකාර විදියට වෙනස...@ අයියා (මාර)
කාලය මිනිස්සු පුදුමාකාර විදියට වෙනස් කරනවා අයියේ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-62528346089267213412011-10-26T13:51:40.131+05:302011-10-26T13:51:40.131+05:30@ මධු
ඔව් ඒකමයි හිතුනේ ලියන්න ඕන කියලා.@ මධු
ඔව් ඒකමයි හිතුනේ ලියන්න ඕන කියලා.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-54951822738724910392011-10-26T13:51:09.699+05:302011-10-26T13:51:09.699+05:30@ දිනේෂ්
ස්තූතියි මල්ලියෝ. මේ පැත්තේ ආවට.@ දිනේෂ්
ස්තූතියි මල්ලියෝ. මේ පැත්තේ ආවට.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-744994564450290562011-10-26T13:49:35.335+05:302011-10-26T13:49:35.335+05:30@ සාතන්
මේක තිබුනේ උපුටා ගනිපු පොතේ කවරයේ සටහන් ව...@ සාතන්
මේක තිබුනේ උපුටා ගනිපු පොතේ කවරයේ සටහන් වෙලා. ඔව් මාත් පිළිගන්නවා.හැම මනුස්සෙයෙකුටම සිහින බලාපොරොත්තු තියෙන්න ඕන.නැත්නම් පැවැත්මක් නෑනේ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-12524620165239986852011-10-26T13:45:13.985+05:302011-10-26T13:45:13.985+05:30@ නිසුපා අක්කා....
හැමෝම එක පිම්මේ දුවනවා. ඒක තමයි...@ නිසුපා අක්කා....
හැමෝම එක පිම්මේ දුවනවා. ඒක තමයි යථාර්ථය.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-856771896685721712011-10-26T13:41:31.898+05:302011-10-26T13:41:31.898+05:30@ දිල් අක්කියා..........
ඔව් අක්කේ මමත් බැරි වැඩනම...@ දිල් අක්කියා..........
ඔව් අක්කේ මමත් බැරි වැඩනම් කරනවා අඩුයි. ඒත් බෑ කියනව නම් හරිම අඩුයි.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-90224848697960571412011-10-25T20:30:25.496+05:302011-10-25T20:30:25.496+05:30කලකදී මම විශ්වාස නොකල.. එහෙත් දැන් අත් විඳින සත්‍ය...කලකදී මම විශ්වාස නොකල.. එහෙත් දැන් අත් විඳින සත්‍යය...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-677456649063424522011-10-24T21:47:01.559+05:302011-10-24T21:47:01.559+05:30ලස්සන සිතුවිල්ලක් !!!ලස්සන සිතුවිල්ලක් !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-37619267079409875122011-10-24T19:26:16.415+05:302011-10-24T19:26:16.415+05:30හ්ම්ම්.. වටිනා කියමනක්.. ඇත්තෙන්ම ඔව්.. අපිට ජීවිත...හ්ම්ම්.. වටිනා කියමනක්.. ඇත්තෙන්ම ඔව්.. අපිට ජීවිතේ ඉලක්කයක් තියෙන්න ඕන.. අරමුණක් තිය්න්න ඕන..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-3753809409963029802011-10-24T13:08:47.706+05:302011-10-24T13:08:47.706+05:30මේක නම් මම පිළිගන්නෙ නෑ... මිනිස්සුන්ට අරමුණු තියෙ...මේක නම් මම පිළිගන්නෙ නෑ... මිනිස්සුන්ට අරමුණු තියෙන්න ඕන... හැබැයි ඒ අරමුණු වෙනුවෙන් නැති කරගන්නෙ මොනවද කියන එක ගැන අවබොධයක් ඇතුව... තමුන්ට වටින්නෙ මොනවද නැත්තෙ මොනවද කියන එක ගැන අවබෝධයක් ඇතුව...

සමහර විට මේක උපුටගත්ත තැන මේකත් එක්කම තව වැදගත් මොනව හරි තියෙන්න ඇති කියල හිතනව... බුද්ධාගම වුනත් වැරදි තැනින් අල්ලගත්තොත් අනාතයිනෙ.. ඒක හින්ද මේ සබ්ජෙක්ට් එක ගැන හිතනකොට ටිකක් පරිස්සමෙන්...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-5640906405150333922011-10-24T12:40:19.052+05:302011-10-24T12:40:19.052+05:30නියම කියමන.... ඇත්ත අපි ජීවත් වෙන්නෙ අනාගතේනෙ, වර්...නියම කියමන.... ඇත්ත අපි ජීවත් වෙන්නෙ අනාගතේනෙ, වර්තමානෙ නෙවෙයි.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-51745177370145218622011-10-24T11:29:19.041+05:302011-10-24T11:29:19.041+05:30අර කවුද කියනවා වගේ බෑ කිව්වොත් හැමදාම බෑම තමා........අර කවුද කියනවා වගේ බෑ කිව්වොත් හැමදාම බෑම තමා.....අපිට ජීවිතය දිනන්න පුළුවන්...ඒක තමා සැබෑ ඉලක්කයදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.com