tag:blogger.com,1999:blog-4671798548203924948.post4889144363876300012..comments2023-09-22T17:53:48.418+05:30Comments on .:: බට්ටි ::.: මට වෙච්ච දෙයක්බට්ටිhttp://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-4671798548203924948.post-91319552469090259252011-08-10T15:54:40.084+05:302011-08-10T15:54:40.084+05:30ඔව් ඔව් ඒව තමයි. ටිකක් ඇඹූල් ඒත මූන බෙරි කරගෙන කද්...ඔව් ඔව් ඒව තමයි. ටිකක් ඇඹූල් ඒත මූන බෙරි කරගෙන කද්දි හරි රසයිනේ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-34761252839228836662011-08-10T13:44:41.203+05:302011-08-10T13:44:41.203+05:30ඩොන්කා වලටමද මංදා මං නමක් දාන තියෙන්නේ වෙල්වට් ගෙඩ...ඩොන්කා වලටමද මංදා මං නමක් දාන තියෙන්නේ වෙල්වට් ගෙඩි කියලා. අපේ තාත්තා ඒවට ඩොන්ගා වගේ නමක් කියනවා ඇහිලා තියේ. ඇඹුල්ම ඇඹුල්. පොත්ත වෙල්වට් එකක් වගේ. ඒවද ඔය?????????

මං ආගන්තුකයි. ඒත් මුල ඉඳන් අගට සියල්ල කියෙව්වා. තව ලිපි 2ක් තියේ. ඒකති කියවලම ඉන්නම්. :) මං හිතන්නේ මට අක්කියෙක්.......හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-40853153252847278612011-08-02T18:09:03.355+05:302011-08-02T18:09:03.355+05:30හැබෑටම මොනවද මේ ඩොංකා කියන්නේ...?හැබෑටම මොනවද මේ ඩොංකා කියන්නේ...?සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-9086196884572640152011-07-30T04:14:02.017+05:302011-07-30T04:14:02.017+05:30ඩොන්කා කියන්නේ මොනවද මමත් ඕක නම් අහල නෑ, අර උඩ කමෙ...ඩොන්කා කියන්නේ මොනවද මමත් ඕක නම් අහල නෑ, අර උඩ කමෙන්ට් එකකට දීල තියෙන රිප්ලයි එකක කහපාටයි කියලා තියෙනවා, ලාවුළුද..?චතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-64349187814016332502011-07-29T19:44:56.904+05:302011-07-29T19:44:56.904+05:30මම නම් ඩොන්කා කාලම නෑ. මොනාද බට්ටි අක්කේ ඩොන්කා කි...මම නම් ඩොන්කා කාලම නෑ. මොනාද බට්ටි අක්කේ ඩොන්කා කියලා කියන්නේ ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-12729867907808537272011-07-29T17:30:43.017+05:302011-07-29T17:30:43.017+05:30අද තමා මුලින්ම මේ පැත්තෙ ගොඩවැදුනෙ!! මදැයි ඩොන්ක ක...අද තමා මුලින්ම මේ පැත්තෙ ගොඩවැදුනෙ!! මදැයි ඩොන්ක කන්න ගිහින් වෙච්චි දෙයක්!! ඒක නෙවෙ අර රෝසි කට් කියන්නෙ මොකක්දෑ හැබෑට?සොඳුරු ආගන්තුකයාhttps://www.blogger.com/profile/05649021819899871300noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-10268424316577877502011-07-29T14:01:11.085+05:302011-07-29T14:01:11.085+05:30ඒ නම නම් මම අදමයි ඇහුවේ සාතන්.ඒ නම නම් මම අදමයි ඇහුවේ සාතන්.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-90379557071615428472011-07-29T13:43:06.336+05:302011-07-29T13:43:06.336+05:30සමහර පැති වල ඩොන්ක වලට කියන්නෙ චීන කොට්ටන් කියල......සමහර පැති වල ඩොන්ක වලට කියන්නෙ චීන කොට්ටන් කියල....සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-22376665048779115872011-07-29T13:32:57.816+05:302011-07-29T13:32:57.816+05:30කරැමෙක මහත කියන්නේ අසනි ඒතරම් දක්ෂ ලෙස කවදාවත් පන්...කරැමෙක මහත කියන්නේ අසනි ඒතරම් දක්ෂ ලෙස කවදාවත් පන්දු රැකලා නෑ. ඩොන්කා ගාල්ලෙ නම් තියෙනවා.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-39608459198441036142011-07-29T13:29:17.076+05:302011-07-29T13:29:17.076+05:30අම්මෝ නදීට ඩොන්ක වල රස වැටිලා එයත් ගහක් යටට ගිගිහි...අම්මෝ නදීට ඩොන්ක වල රස වැටිලා එයත් ගහක් යටට ගිගිහින් ඔළුව පලා ගත්තොත්. අම්මෝ ඒක නම් කරන්න කියන්න එපා. මමනේ දන්නේ ඔළුව පලාගෙන මන් වින්ද දුක.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-90844048119144131282011-07-29T13:19:37.125+05:302011-07-29T13:19:37.125+05:30ඔයාට මාර හැකියාවක්නේ තියෙන්නේ.. නැත්තන් පන්දුව රැක...ඔයාට මාර හැකියාවක්නේ තියෙන්නේ.. නැත්තන් පන්දුව රැක ගනීද ඔය තරම් හොදට හි හි..අනේ මාත් ඩොන්කා කාලා නෑ.. කොයි පැත්තෙද හැදෙන්නේ..?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-43916248729016293112011-07-29T13:13:59.244+05:302011-07-29T13:13:59.244+05:30දුවගෙන ගිහින් ගලටම ඔළුව අල්ලලා නෙව.හරියට නිකන් හයි...දුවගෙන ගිහින් ගලටම ඔළුව අල්ලලා නෙව.හරියට නිකන් හයිය හත්තිය චෙක් කොරන්න වගේ..

අන්න බට්ටියේ, පුළුවන් නම් නදී කෙලීට ඩොන්කා ගෙඩියක් ගිහින් දෙන්න.නාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-3190107940812374352011-07-29T13:12:16.651+05:302011-07-29T13:12:16.651+05:30මං දැනගත්තා කව්රැ හරි ඔය ප්රශ්නේ අහනවා කියලා. අනේ...මං දැනගත්තා කව්රැ හරි ඔය ප්රශ්නේ අහනවා කියලා. අනේ නදී මම නම් වෙන නමක් කියන්න දන්නේ නෑ. ලොකු ගහක තියෙන්නේ. කහපාට ගොඩි වර්ගයක්.මැංගුස් වල රස තමයි තියෙන්නේ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-30239104506577875812011-07-29T12:56:56.465+05:302011-07-29T12:56:56.465+05:30ඩොන්කා කන්න ?මොනාද ඒ?ඩොන්කා කන්න ?මොනාද ඒ?නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-76119999123448192972011-07-29T12:31:02.705+05:302011-07-29T12:31:02.705+05:30ඔන්න ඉතින් ඕකනේ කියන්නේ මං එහෙම පොරේතියෙක් නෙවෙයි....ඔන්න ඉතින් ඕකනේ කියන්නේ මං එහෙම පොරේතියෙක් නෙවෙයි. ඩොන්කවලටයි තව ඉතින් ජාති 300 400කට ඇරෙන්න වැඩිය දේවල් වලට පෙරේත නෑ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-20509610804038896672011-07-29T12:24:44.749+05:302011-07-29T12:24:44.749+05:30මහ මෝඩ කෙල්ලෙක්නෙ... දුවන්න කිව්ව ගමන් ආතබූත නැතුව...මහ මෝඩ කෙල්ලෙක්නෙ... දුවන්න කිව්ව ගමන් ආතබූත නැතුව දුවන්න ගිහින් අහක ඉන්න අයට බනින්නෙ... ;)

ගල ඔලුවට එනකං දන්නෙ නෑ කියන්නෙ, ඩොංක කන්න තියෙන පෙරේත කම හිතාගන්න පුළුවන්...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.com