tag:blogger.com,1999:blog-4671798548203924948.post5175598336365535570..comments2023-09-22T17:53:48.418+05:30Comments on .:: බට්ටි ::.: මම එහෙනම් මෙහෙම යනවා ....!බට්ටිhttp://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-4671798548203924948.post-27828288667182424232011-12-16T17:41:39.113+05:302011-12-16T17:41:39.113+05:30ජීවිතේ ලස්සන වැටි වැටි නැගිටිනකොට තමයි බට්ටි...ජීවිතේ ලස්සන වැටි වැටි නැගිටිනකොට තමයි බට්ටි...Angelhttps://www.blogger.com/profile/03094301715688636777noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-53142316290269306202011-12-15T15:35:00.328+05:302011-12-15T15:35:00.328+05:30හැම හීනයක්ම එකින් එක ඉශ්ඨ වෙන්න කියල අපිත් ප්‍රාර්...හැම හීනයක්ම එකින් එක ඉශ්ඨ වෙන්න කියල අපිත් ප්‍රාර්ථනා කරන්නම්කො. පරිස්සමෙන් ගිහින් එන්නShaggyhttps://www.blogger.com/profile/13181596241047006270noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-62148615436185218232011-12-14T19:55:13.463+05:302011-12-14T19:55:13.463+05:30ඇයි..මට...මට...
මට කළු දොදොල්.....ඇයි..මට...මට...
මට කළු දොදොල්.....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-46308030288350582362011-12-14T11:35:31.877+05:302011-12-14T11:35:31.877+05:30පරිස්සමින් ගිහින් එන්න
ගම කියන්නේ ලේසියෙන් අමතක කර...පරිස්සමින් ගිහින් එන්න
ගම කියන්නේ ලේසියෙන් අමතක කරන්න බැරි තැනක් බට්ටියේ,,,,
ගිහින් ඇවිත් විස්තර කියන්නකෝ....ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-877885296713097362011-12-14T08:52:30.837+05:302011-12-14T08:52:30.837+05:30ජය ජය ගමේ ගිහින් එන්නකෝ,මතක ඇතුව රට ඉඳි ස්ටොක් එක ...ජය ජය ගමේ ගිහින් එන්නකෝ,මතක ඇතුව රට ඉඳි ස්ටොක් එක අරගෙන යන්න...ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-71392058524920322502011-12-14T03:09:23.639+05:302011-12-14T03:09:23.639+05:30බට්ටි මගෙන් සුභ පැතුම් ඔයාට..පරිස්සමෙන් ගිහින් එන්...බට්ටි මගෙන් සුභ පැතුම් ඔයාට..පරිස්සමෙන් ගිහින් එන්න...වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-1744061724780256672011-12-14T00:26:41.363+05:302011-12-14T00:26:41.363+05:30එහෙනම් ගිහින් ඇවිත් අපිට විස්තර කියන්නකෝ....රට ඉඳි...එහෙනම් ගිහින් ඇවිත් අපිට විස්තර කියන්නකෝ....රට ඉඳි නිකන්ම කනවට වඩා හොඳයි කෝලිකුට්ටු ත් එක්ක එකට කෑවම...අත්දුටුවයි...:)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-25823448267284906512011-12-13T22:04:55.364+05:302011-12-13T22:04:55.364+05:30බුදු සරණයි. ගිහින් එන්න.
මේ දවස් වල අපිත් ගම රට ඇව...බුදු සරණයි. ගිහින් එන්න.
මේ දවස් වල අපිත් ගම රට ඇවිත් ඉන්නෙ.

henryblogwalker the Dude.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-565207919908621252011-12-13T21:13:49.537+05:302011-12-13T21:13:49.537+05:30නංගිටත් බුදු සරණයි. බට්ටි නංගි මහත් වෙන්න ට්‍රයි එ...නංගිටත් බුදු සරණයි. බට්ටි නංගි මහත් වෙන්න ට්‍රයි එකෙ නේ. මම නම් කෙට්ටු වෙන්න ට්‍රයි කරනවා. කොහෙද ඉතින් අපේ ජොබ් එකත් එක්ක කෙට්ටු වෙන්නේ. :(සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-77610093388235310272011-12-13T20:50:20.349+05:302011-12-13T20:50:20.349+05:30" කවද හරි දවසක මගේම කියලා කාර් එකක් ගේ ඉස්සරහ..." කවද හරි දවසක මගේම කියලා කාර් එකක් ගේ ඉස්සරහ නවත්තන්න පුළුවන් තත්වෙකට මං එනවාමයී.."

අන්න ඒ ප්‍රාර්ථනාව වැඩි කාලයක් නොගිහින්ම ඉටු වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කේDineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-7977852970365760902011-12-13T18:01:38.638+05:302011-12-13T18:01:38.638+05:30ම්ම්ම්ම්ම්... සංතෝසයි බට්ටියෝ!!! ජය වේවා!! වගකීම්,...ම්ම්ම්ම්ම්... සංතෝසයි බට්ටියෝ!!! ජය වේවා!! වගකීම්, යුතුකම් දන්න, ගුනයහපත් කෙල්ලෙක්ට ජිවිතේ කවදාහරි කිරි උතුරන්වා...:)

මටත් ඕනෙ නාරං කැවුම්...:)

ප.ලි- මටත් කියන්නකෝ මහත් වෙන්න ක්‍රමයක්..:(හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-57439124251162155222011-12-13T15:50:31.496+05:302011-12-13T15:50:31.496+05:30@ වර්ණා
ස්තූතියි නංගී.
@ අක්කා
අක්ක දන්නවනේ බට්...@ වර්ණා
ස්තූතියි නංගී.

@ අක්කා
අක්ක දන්නවනේ බට්ටිගේ හීන.බට්ටි හිතන විදිය හැමදේම.මං හරි වෙනස් කෙනෙක්. චුට්ටක් හරි මට ආදරේ අයට පැලෙන්න ආදරේ කරන කෙනෙක් මම. අක්කේ ඔයා ඉන්නවා නේද මේ නංගීව බලාගන්න හැමදාම ලගින්?

@ නිසුපා අක්කා
දැන්මම ඒව්වා කොල් කරලා ඕඩර් කරලා තියෙන්නේ. ගෙදර අක්කට කිතුල් හකුරැ.අත්තම්මට පැණි, තව පොඩ්ඩි අක්කට වැලිතලප, අනිත් අයට නාරං කැවුම්. ඔයාට මොනාද ඕන කියන්නකෝ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-28636851953620282902011-12-13T15:22:45.478+05:302011-12-13T15:22:45.478+05:30ජය වේවා. ගමේ ගිහින් එනකොට අපිටත් මොනවා හරි ගේන්න.....ජය වේවා. ගමේ ගිහින් එනකොට අපිටත් මොනවා හරි ගේන්න...:)))Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-59197417607904832032011-12-13T10:48:48.689+05:302011-12-13T10:48:48.689+05:30ඔය තියෙන්නෙ...එහෙනම් අවුරුදු එකහා මාරකට පස්සෙ බට්ට...ඔය තියෙන්නෙ...එහෙනම් අවුරුදු එකහා මාරකට පස්සෙ බට්ටි නමෝ විත්තියෙන් ගමේ යන්නෙ අත පිරෙන්න උස්සාගෙන...ඔයා හොඳ දුවෙකුගේ වගකීම ඉටු කරන බට්ටියා.... අපිට ආඩම්බරයි ඉතින්.....දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-2607269335599512592011-12-13T10:43:56.698+05:302011-12-13T10:43:56.698+05:30හ්ම්ම් සතුටුයි අක්කේ, යන්න, අපි ඉපදුනු තැන අපිට කව...හ්ම්ම් සතුටුයි අක්කේ, යන්න, අපි ඉපදුනු තැන අපිට කවදාවත් අමතක කරන්න බෑ, කරන්නත් හොද නැහැ, . ඔයාට ජයෙන් ජයම ප්‍රර්ථනා කරනවා.වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.com