tag:blogger.com,1999:blog-4671798548203924948.post7629205285503807595..comments2023-09-22T17:53:48.418+05:30Comments on .:: බට්ටි ::.: මෙන්න වැඩක් මම යයි හෙමින් ................බට්ටිhttp://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-4671798548203924948.post-50456189321311307362011-11-19T21:27:35.045+05:302011-11-19T21:27:35.045+05:30ෂා.. බට්ටිගෙ නම් හෙන මොළේ...අක්කා මොකාටද දන්නෑනෙ එ...ෂා.. බට්ටිගෙ නම් හෙන මොළේ...අක්කා මොකාටද දන්නෑනෙ එන්න හැදුවෙ!පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-87341933377385774052011-11-17T03:28:52.616+05:302011-11-17T03:28:52.616+05:30සුදු සාරියක්ද ඇදන් හිටියේ...ෂුවර් එකටම ...එක්කෝ ඕන...සුදු සාරියක්ද ඇදන් හිටියේ...ෂුවර් එකටම ...එක්කෝ ඕනේ නෑ මොකටද නිකං බය කරන්නේ.....හික් හික් ...ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-74298664899702212932011-11-16T17:59:25.356+05:302011-11-16T17:59:25.356+05:30හෑන්ඩ් බෑග් එක පුංචි උනාට ප්‍රශ්නයක් නෑ. දැන් පැෂන...හෑන්ඩ් බෑග් එක පුංචි උනාට ප්‍රශ්නයක් නෑ. දැන් පැෂන් එක එක එක සයිස් බෑග් කීපයක් එල්ලාගෙන යන එකනෙ. එයින් එකකට ඔය ටෝච් එක / ගඩොල් බාගය දා ගන්න පුලුවන්. හැබැයි පොඩි ප්‍රශ්ණයක් ! හදිසියට කොයි බෑග් එකද කියලා හොයා ගන්න බැරිවුනොත් හෙන අවුලක් !Mamahttps://www.blogger.com/profile/11351680740396338965noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-30608080424134165072011-11-16T14:38:58.168+05:302011-11-16T14:38:58.168+05:30ඒ ගෑණු කෙනත් බයේද දන්නෙ නෑ තනියම යන්න. මොනවා වුනත්...ඒ ගෑණු කෙනත් බයේද දන්නෙ නෑ තනියම යන්න. මොනවා වුනත් ඔයා කරපු වැඩේනම් හොදයි.කාටද විස්වාස ඕවා.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-22674566261874188352011-11-16T12:03:12.677+05:302011-11-16T12:03:12.677+05:30කොළඹ නෙමෙයි අද කාලේ කොහේ උනත් බොහොම පරිස්සමට ඉන්න ...කොළඹ නෙමෙයි අද කාලේ කොහේ උනත් බොහොම පරිස්සමට ඉන්න ඕනිපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-49032348390545791692011-11-16T11:50:38.374+05:302011-11-16T11:50:38.374+05:30@ අක්කා (දිල්)
ඒකනේ කවුරැ හින්දද ඉතිං බට්ටිගේ මොළේ...@ අක්කා (දිල්)
ඒකනේ කවුරැ හින්දද ඉතිං බට්ටිගේ මොළේ පෑදුණේ.පිං පිං ඔය දෙන්නටම.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-14417360607499543622011-11-16T11:22:40.171+05:302011-11-16T11:22:40.171+05:30අන්න ඔහොම තමයි ඉන්න ඕනේ...බට්ටිය දැන් හුඟාක් හිතනව...අන්න ඔහොම තමයි ඉන්න ඕනේ...බට්ටිය දැන් හුඟාක් හිතනවා...කාටද ආඩම්බර ඉතින්.... :Dදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-13144800075426533232011-11-16T09:38:11.492+05:302011-11-16T09:38:11.492+05:30@ Miyuru
ඔයා ටෝච් එකක් බෑග් එකේ දාන් යන්න කියනවා....@ Miyuru
ඔයා ටෝච් එකක් බෑග් එකේ දාන් යන්න කියනවා. මාර අයියා කියනවා ලොකු ගඩොල් භාගයක්වත් දාගෙන යන්න කියලා. ඒත් ඉතිං හැන්ඩ් බෑග් එක පුංචි එකක් එක තමයි තියෙන අවුල.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-34013646633774192402011-11-16T09:36:42.751+05:302011-11-16T09:36:42.751+05:30@ මධූ
සිංදු කියන්නේ මගේ ජීවිතේ කොටසක් වගේ.සිංදුවක්...@ මධූ
සිංදු කියන්නේ මගේ ජීවිතේ කොටසක් වගේ.සිංදුවක් කියලා මං ඕනම දෙයකදී දුක තුනී කරගන්න පුළුව මකාගන්න පුරැදුවෙලා ඉන්නේ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-32746598634597090512011-11-16T09:35:18.271+05:302011-11-16T09:35:18.271+05:30@ Dinesh
ඔව් මල්ලී ඒක ඇත්ත. සමහර විට එයා හොද මනුස්...@ Dinesh
ඔව් මල්ලී ඒක ඇත්ත. සමහර විට එයා හොද මනුස්සයෙක් වෙන්න ඇති. ඒත් අද කාලේ කොහොම විශ්වාස කරන්නද?බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-65766862922757271312011-11-16T09:30:14.190+05:302011-11-16T09:30:14.190+05:30@ සීතල අයියා
අනිවාර්යයෙන්ම. එහෙම නැතුව මෙහේ කොහොම...@ සීතල අයියා
අනිවාර්යයෙන්ම. එහෙම නැතුව මෙහේ කොහොමටවත් වසන්න බෑ. පොඩ්ඩක් කපටි වෙන්නත් ඕන කියලා මගේ මිස් කිව්වා.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-67248053906376995612011-11-16T09:28:31.558+05:302011-11-16T09:28:31.558+05:30@ පිස්සු පූසා
ඒක නම් ඇත්ත. ලියනව නම් ඉතිං වෙනම බ්ල...@ පිස්සු පූසා
ඒක නම් ඇත්ත. ලියනව නම් ඉතිං වෙනම බ්ලොග් එකක් හදා ගෙන ලියන්න වෙනවා. ඒතරම් දේවල්.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-76798646968997367342011-11-16T08:04:03.054+05:302011-11-16T08:04:03.054+05:30ඒ මනුස්සයා මොන අරමුණකින් එහෙම කළත් බට්ටි කළ වැඩේ හ...ඒ මනුස්සයා මොන අරමුණකින් එහෙම කළත් බට්ටි කළ වැඩේ හරියටම හරි කියලයි මට හිතෙන්නෙ.... අද කාලෙ අහන්න වෙන දේවල්වල හැටියට කවුරු කවුරුත් පරෙස්සම් වෙන එක හොඳයිනෙ.... කෝකටත් පුළුවන් නම් ටොර්ච් එකක් වගේ බර දෙයක් බෑග් එකේ දාගෙන යන්න එනකොට කළුවර වැටෙනවා නම්.... එළිය සඳහාම විතරක් නෙවේ....අවශ්‍ය උනොත් ආයුධයක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්නෙ....

පරෙස්සමෙන් බට්ටියේ....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-33225393813799223622011-11-15T20:49:33.160+05:302011-11-15T20:49:33.160+05:30සිංදුවක් තියෙනවනම් ඔහේ අහගෙන යන එක මගේත් පුරුද්දක්...සිංදුවක් තියෙනවනම් ඔහේ අහගෙන යන එක මගේත් පුරුද්දක් !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-32722550434575617052011-11-15T20:23:49.105+05:302011-11-15T20:23:49.105+05:30ඒක හොදයි අක්කේ.. අපේ පරිස්සම ගැන අපි හිතන්න ඕන.. ස...ඒක හොදයි අක්කේ.. අපේ පරිස්සම ගැන අපි හිතන්න ඕන.. සමහර විට ඒ කෙනා කරුවලේ තනියම යන්න බය නිසා අක්කා එක්කම යන්න ආවද දන්නේ නෑ.. ඒත් ඉතින් දැන් කාවවත් විශ්වාස කරන්න බෑනේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-33345108867076634442011-11-15T20:15:56.865+05:302011-11-15T20:15:56.865+05:30තැනට සුදුසු නුවණ තියෙනවා වගේ. කතා නොකරපු එක ගොඩක් ...තැනට සුදුසු නුවණ තියෙනවා වගේ. කතා නොකරපු එක ගොඩක් හොඳයි. :Dසීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-37616965394971856122011-11-15T18:56:08.429+05:302011-11-15T18:56:08.429+05:30කොලඹ වෙන දේවල් ගැන ඉතින් සිරීස් එකක් උනත් ලියන්න ප...කොලඹ වෙන දේවල් ගැන ඉතින් සිරීස් එකක් උනත් ලියන්න පුලුවන්.පරිස්සමින් බට්ටි...පිස්සු පුසාhttps://www.blogger.com/profile/09406883337958549103noreply@blogger.com