tag:blogger.com,1999:blog-4671798548203924948.post7720237720775583230..comments2023-09-22T17:53:48.418+05:30Comments on .:: බට්ටි ::.: මට සමාවෙන්නබට්ටිhttp://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-4671798548203924948.post-32613722950852157172011-11-16T22:09:58.898+05:302011-11-16T22:09:58.898+05:30පවුල් අවුල්. මේ පිලිබදව මම කිසිත් නොකියමි..පවුල් අවුල්. මේ පිලිබදව මම කිසිත් නොකියමි..වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-69877571563097372622011-08-10T13:49:20.547+05:302011-08-10T13:49:20.547+05:30අනේ මංදා............... තමා.........
කොහොම හරි දෙ...අනේ මංදා............... තමා.........

කොහොම හරි දෙන්නම කතා කරලා මේක විසඳගන්න බලන්න. අනික ලස්සන නැ කියන එක ඔයාව කීප පාරක් දැක්කට පස්සේ හිතුනේ ඇයිද දන්නැ. මොකද එහෙම එකක් නම් අපි උනත් දැක්ක ගමන් කියනවනේ. ඒ නිසා මං නම් හිතන්නේ ඉවසීමෙන් ඔය ගැන කතාකරලා බලන්න කියලා අක්කා.හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-41227521517223102932011-08-05T10:42:31.441+05:302011-08-05T10:42:31.441+05:30@ මගේ දිල් අක්කි
අක්කි දුක් විදලා හිත හදා ගත්තේ ත...@ මගේ දිල් අක්කි
අක්කි දුක් විදලා හිත හදා ගත්තේ තරැ ඇස් අක්කිව දාල ගිය නිසා. ඒත මගේ ප්රශ්නේ ඊට වෙනස්. මොකද මගේ මහත්තයා තවමත් මට ආදරෙයි. හුගක්. අපේ ගෙවල් දෙකෙන්ම ලොකු අකමැත්තක් තිබුනේ නෑ. එයාගේ ගෙදරින් මට හුගක් කැමැත්තෙන් හිටියේ. එයාගේ අම්මා මාව බලන්න 3,4 පාරක් ඇවිත් ගියත් එක්ක. ඒක නිසා මං ගොඩක් සතුටින් හිටියේ. ඒත් හදිස්සියේම එයාගේ ගෙදරින් මට අකමැති වෙලා. එකම හේතුව මං ලස්සන නෑලූ. මහත්තයට බනිනවා එයාගේ ගෙදරින්. ඉතින් එයා කියනවා ගෙදරට නතර කරා කියලා වැඩ වෙලාවට අපි දිගටම කතා කරමු කියලා. වෙනදට මං කනවා කියලා එස්.එම්.එස් එකක් යනකන් එයා කන්නේ නෑ. ඒත් දැන් ඒ පුරැද්ද නෑ. මට කෑම බෙදා ගන්න හදද්දි ගොඩක් දුකයි.ඇස් වලට කදුළු එනවා. ගෙදර අයගේ සතුට වෙනුවෙන් එයා මගේ සතුට එකින් එක අත අරිනවා.
තව අවු.3කින් මාව අනිවාර්යයෙන්ම බදිනවා කියලා. ඉන්න ගෙදර අක්කා කියනවා එච්චර කල් ඉදලා හදිස්සියෙවත් අම්මා එපා කියනවා කියලා එයා මාව බදින්න බෑ කිව්වොත් එදාට මොකද කරන්නේ කියලා. එක නිසා දැම්ම හිත හදා ගන්නලූ. යාළු වුන පළවෙනි කෙනාම බදින්න ඕන නෑ නේද අහනවා. අක්කි කිව්ව දේම තමයි මගේ හෙවනැල්ල වගේ මාව රැක ගන්න අපේ ගෙදර අක්කා කිව්වෙත්. ඊට වඩා හොද කෙනෙක් ලැබෙයිලූ. වින්ද දුක් දැන් ඇති නිසා හොදට හිතලා තීරණයක් ගන්න කිව්වා.
මහත්තයා කැමතියි අද වුනත් මාව බදින්න. ඒත් අක්කියේ ගෙයක් දොරක් නැතුව ගිහින් මට දුක් විදින්න බෑ. මට තව දුක් විදින්න බෑ මගේ අක්කියේ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-23297836009608870322011-08-05T10:32:01.349+05:302011-08-05T10:32:01.349+05:30@ නදුන් උයන
සාදරයෙන් පිළිගන්නවා ඔබව. සතුටුයි මේ දු...@ නදුන් උයන
සාදරයෙන් පිළිගන්නවා ඔබව. සතුටුයි මේ දුප්පත් අහිංසකීගේ බ්ලොග් අඩවියට ආවට.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-62902264761201877062011-08-05T10:12:46.745+05:302011-08-05T10:12:46.745+05:30@ චතුර
ස්තූතියි@ චතුර
ස්තූතියිබට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-36348899896089254042011-08-05T10:11:46.041+05:302011-08-05T10:11:46.041+05:30@ සාතන්
ඔව් මං දිගටම ලියනවා එතකොට හිත හදා ගන්න පුල...@ සාතන්
ඔව් මං දිගටම ලියනවා එතකොට හිත හදා ගන්න පුලුවන් වෙයි.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-69827569934047086162011-08-05T02:09:30.744+05:302011-08-05T02:09:30.744+05:30බට්ටිව බලන්න මම ආවේ අද තමයි ඕන්. ඒත් සිද්ද වෙලා ති...බට්ටිව බලන්න මම ආවේ අද තමයි ඕන්. ඒත් සිද්ද වෙලා තියන දේ නම් තේරෙනව...
නමුත්... මේ වගේ වෙලාවෙදි මොකක් හරි වෙන වැඩක යෙදුනොත් දුක තුනී වෙනවා.. සහතිකයි...
බ්ලොග් වගේම මූනු පොතත ඔය වගේ වෙලාවට ගොඩක් උදව්වට එනව... (අත්දැකීමෙන් කියන්නේ... )නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-41228113968034214272011-08-04T22:51:48.427+05:302011-08-04T22:51:48.427+05:30This comment has been removed by the author.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-41836688171802775712011-08-04T18:44:20.279+05:302011-08-04T18:44:20.279+05:30නංගියො.... දිල් අක්කි තරු ඇස් අමතක කලෙ හුඟාක් වේදන...නංගියො.... දිල් අක්කි තරු ඇස් අමතක කලෙ හුඟාක් වේදනා විඳලා බව ඇත්ත.ඒ වේදනාව වචනවලින් කියලාදෙන්න බැරි බවත් ඇත්ත. ඒත් එහෙම කරන්න වෙනවා නම් කරන්නම ඕනේ. යන අයට යන්න දෙන්න. ඇයි යන අයව නවත්තන්නෙ ? යන්නෙ අපිව එපා හින්දා නේද ? යන්න දෙන්න...

ඔයාට රහසක් කියන්නම්... දිල් අක්කි දැන් ඉන්නෙ හුඟාක් සතුටින්. මොකද ඒ තරු ඇස් වලට වඩා නිවෙන්නෙම නැතුව එළිය දෙන ලස්සන ආලෝකයක් දිල් අක්කිගෙ ජීවිතයට දැන් තියෙනවා.... තරු ඇස් වලට යන්න නොදී උන්නා නම් දිල් අක්කිට මේ එළිය කවදාවත් ලැබෙන්නෙ නෑ....

සමහර අයගෙ ජීවිත වලට නියම අයිතිකාරයා ලැබෙන්න කීප සැරයක් ආදරය කරලා ආදරයෙන් පැරදිලා...දුක් විදලා.... මේ ඔක්කොම දේවල් වෙන්න පුළුවන්... ඒත් ලබෙන්න උරුම කෙනා එදාට ලැබෙනවාමයි.....

ඔයා දිල් අක්කිගෙ යකඩ හිත ගැන චුට්ටක් හරි විශ්වාස කරනවා නම්.... මම ඔයාගෙන් ඉල්ලන්නෙ එකම එක දෙයයි... ශක්තිමත් වෙන්න. ඔයා වැටෙන්න වැටෙන්න දාලා ගිය කෙනා සතුටුවෙයි. ඒකට ඉඩ තියන්න එපා. මොනතරම් අමාරු උනත්...ඔයා ශක්තිමත්නම්...ඔය කඳුළු ඔයාට පරදිනවා...දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-42291234734384728182011-08-04T18:04:35.300+05:302011-08-04T18:04:35.300+05:30අර කියලා තියෙනවා වගේ මොනවා හරි වැඩක යෙදෙන්න කල්පනා...අර කියලා තියෙනවා වගේ මොනවා හරි වැඩක යෙදෙන්න කල්පනා කළොත් ඒක නවත්තන එක ලේසි නෑ..චතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-76149543019968988792011-08-04T14:04:04.234+05:302011-08-04T14:04:04.234+05:30හිතාපු එක හරි එහෙම නම්... මම නම් ඔය වගේ සීන් වලදි ...හිතාපු එක හරි එහෙම නම්... මම නම් ඔය වගේ සීන් වලදි මිනිස්සුන්ට කියන්නෙ කිසිම නිවාඩුවක් නොගෙන මොනවම හරි වැඩක් (කල්පනා කිරිල්ල නෙමෙයි වෙන වැඩක්) කරන්න කියල තමයි...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-60111793881766993862011-08-04T12:56:25.171+05:302011-08-04T12:56:25.171+05:30ඔහු යන්න ගියා මැකිලා.................ඔහු යන්න ගියා මැකිලා.................බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-42601729225544965032011-08-04T12:17:53.021+05:302011-08-04T12:17:53.021+05:30අප්පෝ මට ඔක්කොලාම නංගිලානේ.
කමක් නෑ. නංගි මොකද්ද ...අප්පෝ මට ඔක්කොලාම නංගිලානේ.
කමක් නෑ. නංගි මොකද්ද ප්රශ්නේ ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-33530960058324942252011-08-04T12:07:15.001+05:302011-08-04T12:07:15.001+05:30@නාකියා - මට පුළුවන්. මට සිද්ධ වුන දේවල් එක්ක මේ ...@නාකියා - මට පුළුවන්. මට සිද්ධ වුන දේවල් එක්ක මේ දේ පුංචිම පුංචි දෙයක් කියලා හිතෙනවා. ඉන්න ගෙදර අක්කා අම්මේක් වගේ මගේ හිත හදනවා. හැම දෙයක්ම සැහැල්ලුවෙන් හිතපු මං හිනා වෙලා සිංදුවක් කියකිය ගෙදර වැඩ කරපු මගේ ඒ දේවල් නැතිවෙලා ගිය එකට ඒ අය ඉන්නේ ගොඩක් දුකින්. මං ගෙදර අයගෙ සතුට ඉක්මනට ආපහු දෙන්න ඕන. හිත හදගන්න දුක තුනී කරගන්න අතේ ඇගිලි ගානටත් වඩා අඩු පිරිසක් විතරයි මට ඉන්නේ.ඉතින් ඔයාලා එක්ක කියන් නැතුව කොහොමද?බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-26748301285536373842011-08-04T11:48:58.259+05:302011-08-04T11:48:58.259+05:30නොකිව්වට මට නම් හිතෙනවා මොකක්ද අලකලංචිය කියලා..
බ...නොකිව්වට මට නම් හිතෙනවා මොකක්ද අලකලංචිය කියලා..

බට්ටි කියන්නෙ ඔයිට වඩා කඩා වැටීම් වලදි හරි අපූරුවට නැගිට්ට කෙනෙක් කියලා අපි දැන් දන්නවනේ..
හිත හැදුන දවසක ආපහු ඇවිත් අපි වෙනුවෙන් ලියනකම් මාත් මඟ බලන් ඉන්නවා..කියන්න තියෙන්නෙ මෙච්චරයි..
ඉක්මනට නැවත ලියන්න එන්න ....නාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-27960542905233055202011-08-04T11:19:24.744+05:302011-08-04T11:19:24.744+05:30කිව්වට තරහ වෙන්න එපා මධුරංග ඔයාගේ මල්ලිට අද අවුරැද...කිව්වට තරහ වෙන්න එපා මධුරංග ඔයාගේ මල්ලිට අද අවුරැදු 23ක් වෙනවනම් මම ඔයාගේ අක්කා වෙන්න බෑ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-53618713527780449832011-08-04T11:08:33.579+05:302011-08-04T11:08:33.579+05:30මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හින්දා........මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හින්දා........බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-3048996409836611792011-08-04T11:07:23.743+05:302011-08-04T11:07:23.743+05:30මොකෝ බට්ටි අක්කේ එකපාරටම සිද්ධ උනේ ?
මට ඒක දනගන්නක...මොකෝ බට්ටි අක්කේ එකපාරටම සිද්ධ උනේ ?
මට ඒක දනගන්නකම් ඉස්පාසුවක් නෑ. මොකෝ කියන්නකෝ !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-57921942102328314152011-08-04T11:04:26.006+05:302011-08-04T11:04:26.006+05:30ඒ පාර මොකක්ද කොරගත්තෙ...ඒ පාර මොකක්ද කොරගත්තෙ...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.com