tag:blogger.com,1999:blog-4671798548203924948.post1818369989182866315..comments2023-09-22T17:53:48.418+05:30Comments on .:: බට්ටි ::.: එපා වෙනවා අනේබට්ටිhttp://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-4671798548203924948.post-33470265344601158902012-02-16T16:27:09.060+05:302012-02-16T16:27:09.060+05:30ඔයාට දැනෙන කේන්තිය සාධාරණයි.මාත් එක්ක ඉස්කෝලේ යද්ද...ඔයාට දැනෙන කේන්තිය සාධාරණයි.මාත් එක්ක ඉස්කෝලේ යද්දී මගේ යාලුවෙක්ට බුලත් කෙළ වැදුන සුදු ෂර්ට් ඒක රතු තිත් තිත් හිටින්න.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-80798334119390026252012-02-12T16:49:14.781+05:302012-02-12T16:49:14.781+05:30ගනන් නොගෙන කොහොමද?මතක් වෙද්දීත් කේන්තියි.ගනන් නොගෙන කොහොමද?මතක් වෙද්දීත් කේන්තියි.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-26316577205483329252012-02-12T16:48:14.717+05:302012-02-12T16:48:14.717+05:30හ්ම්....හ්ම්....බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-20370787000161409512012-02-12T16:47:34.184+05:302012-02-12T16:47:34.184+05:30ඔව් එන්න එන්ම මිනිස්සුන්ගේ ගති සිරිත් පිරිහෙනවා. බ...ඔව් එන්න එන්ම මිනිස්සුන්ගේ ගති සිරිත් පිරිහෙනවා. බුදුන් වැඩිය දේශෙට අනාගතේ මෙනවා වෙයිද කියලා බයයි.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-41699005426744223172012-02-12T16:46:34.106+05:302012-02-12T16:46:34.106+05:30මේක අධම ලොවක් ඒකයී.මේක අධම ලොවක් ඒකයී.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-6449067282204467812012-02-12T16:27:26.006+05:302012-02-12T16:27:26.006+05:30අනේ නංගෝ මොකට තරහ වෙනවද. හිත නිදහස් නෑ. පෝස්ටුවක් ...අනේ නංගෝ මොකට තරහ වෙනවද. හිත නිදහස් නෑ. පෝස්ටුවක් කියවන්න තරම්.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-75425465349860213042012-02-12T16:26:42.041+05:302012-02-12T16:26:42.041+05:30මේවා පුංචි කාලෙම හදන්න ඕන සිරිත් අයියේ. ලොකු වුනහම...මේවා පුංචි කාලෙම හදන්න ඕන සිරිත් අයියේ. ලොකු වුනහම කෝවේදාලා මැකුවත් හදනවා බොරු.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-59520889220954252922012-02-12T16:25:42.293+05:302012-02-12T16:25:42.293+05:30ආනේ ඔයා කොහොමද හරියටම දන්නේ.ආනේ ඔයා කොහොමද හරියටම දන්නේ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-4465577736371747672012-02-12T16:24:17.847+05:302012-02-12T16:24:17.847+05:30ඇහුවට කමක් නැද්ද මන්දා. ඔයා ගැන කවුරුත්ම හිතන්නේ න...ඇහුවට කමක් නැද්ද මන්දා. ඔයා ගැන කවුරුත්ම හිතන්නේ නැත්නම් මේ මම හිතන්නද?බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-55007447848878445912012-02-12T16:22:48.669+05:302012-02-12T16:22:48.669+05:30මට මේක වුන වෙලාවෙම මතක් වුනේ ඔයා.මට මේක වුන වෙලාවෙම මතක් වුනේ ඔයා.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-79291575586940485682012-02-12T16:21:52.712+05:302012-02-12T16:21:52.712+05:30සෝක් තමයි. නාලා බලනවකෝ බුලත් විඩපාරක්. ඔයාට මෙහෙම ...සෝක් තමයි. නාලා බලනවකෝ බුලත් විඩපාරක්. ඔයාට මෙහෙම වුනානම් අනිවා ඒ මනුස්සයට ආයේ බුලත් විඩ කන්න කටේ දත් ඉතුරු කරන්නෑ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-60790249003905875332012-02-12T16:20:08.022+05:302012-02-12T16:20:08.022+05:30උඹ හරි බං අයියේ. ඒත් ඉවස්න පුළුවන් සීමාවක් තියෙනව...උඹ හරි බං අයියේ. ඒත් ඉවස්න පුළුවන් සීමාවක් තියෙනවා. මම නැතිවෙන දේවල් අඩු කර ගන්න අනන්තයටම ඉවසපු කෙනෙක්. ඒත් ඊට එහා ඉවසන්න කොහොමටත් බෑ. <br />අනේ මම නම් දන්නේ සිනි දාලා වෙඩිතියලා කූඹිකාලා මැරෙන්න අරින්න විතරයි.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-1711807912047880732012-02-12T16:16:12.748+05:302012-02-12T16:16:12.748+05:30ඔව් මටත් ආවා හොද වචන ටිකක් ඒවෙලාවේ කටට. අයේ නිකන් ...ඔව් මටත් ආවා හොද වචන ටිකක් ඒවෙලාවේ කටට. අයේ නිකන් මගේ ඇගේ ලේ පුච්චගන්නේ මොකටද කියලා ගිල ගත්තා.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-33636588592877614922012-02-12T16:15:03.714+05:302012-02-12T16:15:03.714+05:30එහෙම අය නැත්තෙම නෑ. එත් 95%ක් ඉන්නේ මේ වගේ අත්මාර...එහෙම අය නැත්තෙම නෑ. එත් 95%ක් ඉන්නේ මේ වගේ අත්මාර්ථකාමි මිනිස්සු.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-23550742558203638922012-02-12T16:14:09.627+05:302012-02-12T16:14:09.627+05:30අපි ඡන්දෙ දෙන්නම් ඔයා පාලිමන්ට් එකට යන්න. ඊට පස්සේ...අපි ඡන්දෙ දෙන්නම් ඔයා පාලිමන්ට් එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ විදියේ නීතියක් අරන් එන්න. අනේ රාජ් අයියේ හා නේද?බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-61482966380234287752012-02-12T16:13:13.653+05:302012-02-12T16:13:13.653+05:30ඒක උහුල ගන්න අමාරු වේදනාවක්. මොනවා කරන්නද? අපි දෙන...ඒක උහුල ගන්න අමාරු වේදනාවක්. මොනවා කරන්නද? අපි දෙන ආදරේ අපි ආයෙම බලාපොරොත්තු වෙන එක අපේ වරද. මට මේක තේරුම් ගන්න හුගක් කල් ගියා.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-52805195112474949242012-02-12T12:11:57.171+05:302012-02-12T12:11:57.171+05:30කේන්තිය හරිම සාධාරණයි.. හැමෝම යමක් කරන්න කලින් දෙප...කේන්තිය හරිම සාධාරණයි.. හැමෝම යමක් කරන්න කලින් දෙපාරක් හිතන්න ඕන. කවද පුරුදු වෙයිද මන්දා.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-71830859194696135882012-02-11T03:48:12.922+05:302012-02-11T03:48:12.922+05:30බට්ටි..ඔය යකා ලබන ආත්මෙ 'බුලත්පෙත්තෙක්' වෙ...බට්ටි..ඔය යකා ලබන ආත්මෙ 'බුලත්පෙත්තෙක්' වෙලා ඉපදෙනවා...වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-23320886693992435462012-02-11T03:46:48.671+05:302012-02-11T03:46:48.671+05:30කහඹිළියා කටේ විතරක් අතුල්ලලා මදි....!!කහඹිළියා කටේ විතරක් අතුල්ලලා මදි....!!වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-48081668417747163592012-02-11T00:59:00.809+05:302012-02-11T00:59:00.809+05:30මානසික පීඩනය අඩු කරගන්න නං ආස ම කරන සින්දු ටික අහන...මානසික පීඩනය අඩු කරගන්න නං ආස ම කරන සින්දු ටික අහන්න. නැත්තං මානසික පීඩනය රුධිරයට එයි ඕං!බට්ටාhttps://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-65377028232130724722012-02-10T20:23:53.482+05:302012-02-10T20:23:53.482+05:30පොදු ප්රවාහන සේවා ඇතුළෙ මත්පැන් බීම, දුම් පානය, ව...පොදු ප්රවාහන සේවා ඇතුළෙ මත්පැන් බීම, දුම් පානය, වගේම බුලත් හැපීමද තහනම් කරන්නම ඕනෙ.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-52221682336945057242012-02-10T20:23:16.272+05:302012-02-10T20:23:16.272+05:30පොදු ප්රවාහන සේවා ඇතුළෙ මත්පැන් බීම, දුම් පානය, ව...පොදු ප්රවාහන සේවා ඇතුළෙ මත්පැන් බීම, දුම් පානය, වගේම බුලත් හැපීමද තහනම් කරන්නම ඕනෙ.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-86689011733361107702012-02-10T19:32:20.696+05:302012-02-10T19:32:20.696+05:30හ්ම්ම් ඔය වගේ මිනිස්සු ඉන්නවා අක්කේ.හ්ම්ම් ඔය වගේ මිනිස්සු ඉන්නවා අක්කේ.වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-21198566413036122692012-02-10T19:31:51.041+05:302012-02-10T19:31:51.041+05:30අනේ බට්ටි අක්කේ මට සිද්ධ වෙන්නේ ඔකේ අනිත් පැත්තනේ ...අනේ බට්ටි අක්කේ මට සිද්ධ වෙන්නේ ඔකේ අනිත් පැත්තනේ මම ඔක්කොමල්ලටම හොද කලාට ඒ ඔක්කොම ඒ ගොල්ලන්ට මතක තියෙන්නේ ඒ උදවු ගන්නකම් විතරයි. අනේ මංදා ඒත් මම කියන්නේ ඔයාට කෙළ ගහපු මිනිහට හූරන්න හරි ටිකට් එකක් ඇදෙන්න කියලා ප්රාර්ථනා කලාට වඩා හොදයි එයාට හුන්නස්ගිරියට යන්න බස් එකට ටිකට් එකක් අරන් දුන්නනම්........හංසයාගේ අඩවියhttps://www.blogger.com/profile/04304458463350176884noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-6756186654692776652012-02-10T14:01:14.531+05:302012-02-10T14:01:14.531+05:30හනේ බට්ටිටත් වෙන වැඩ....
මටත් මතකයි ඉස්සර පත්තරේ ප...හනේ බට්ටිටත් වෙන වැඩ....<br />මටත් මතකයි ඉස්සර පත්තරේ පලවෙච්චි කතාවක්... බස් එකේ හිටගෙන ගිය බුලත් හපයෙක් බස් එකේ වේගෙ අඩු කරනකොට වාඩිවෙලා හිටිය මිනිස්සුන්ගෙ ඔළුවට උඩින් කඳ නවල තොල්වලට ඇඟිලි දෙකකුත් තියල ක්රීස් ගාල ගැහුවලු කෙළ පාරක් ජනේලෙන් එපිටට.... බලනකොට වාඩිවෙලා හිටිය කොලු ගැටය හුලං පාරට කොණ්ඩෙ අවුල් වෙයි කියල වීදුරුව වහන් ඉඳල තියෙන්නෙ....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.com