tag:blogger.com,1999:blog-4671798548203924948.post2889117267537859248..comments2023-09-22T17:53:48.418+05:30Comments on .:: බට්ටි ::.: දිව්ව හොදම දිවිල්ල....බට්ටිhttp://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-4671798548203924948.post-24820929583095819302012-10-29T11:17:26.193+05:302012-10-29T11:17:26.193+05:30අම්මියෝ....බට්ටිගේ වැඩ තමයි වැඩ.....මේ වගේ දිවිල්ල...අම්මියෝ....බට්ටිගේ වැඩ තමයි වැඩ.....මේ වගේ දිවිල්ලක් ගැන මම ඇහුවමයි, අර හාවගේ දිවිල්ලට පස්සේ.ඒත් ඉතිං හාවා නම් පැරදුනනේ.ඒත් මේ බට්ටි.....හප්පේ.... කාටද ඉතිං ආඩම්බර....... :) සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-53992834042457593912012-09-08T12:49:54.862+05:302012-09-08T12:49:54.862+05:30නියමයි බට්ටී තව දුවන්න ජීවන තරගය,,,නියමයි බට්ටී තව දුවන්න ජීවන තරගය,,,Anonymoushttps://www.blogger.com/profile/13387225665680083243noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-69748817491772600662012-08-25T12:28:42.132+05:302012-08-25T12:28:42.132+05:30හා හ් හා හ් හා...... නියම කතාව. මටනම් ඉතින් දුවනවා...හා හ් හා හ් හා...... නියම කතාව. මටනම් ඉතින් දුවනවා කියන්නේ ඉතින් හීනයක් තමයි. මොකද මම මහතා වැඩියි නොවැ. අදමයි බට්ටි කෙල්ලගේ දිහා ගොඩ වැදුනේ. ආයෙම එන්නම්කෝ ලස්සන පොස්ට් දානවා හොඳයි. නැත්නම් අල්ලලා දඬු කඳේ ගහනවා ලොල් කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-31325756238955774242012-08-23T07:29:37.818+05:302012-08-23T07:29:37.818+05:30ඔයා වතුර බොන්න ගිහිල්ල තුන්වෙනියා වුනානම් පස්සෙන් ...ඔයා වතුර බොන්න ගිහිල්ල තුන්වෙනියා වුනානම් පස්සෙන් ආපු ඒගොල්ලො කෑම කන්න යන්න ඇතිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-3510464784996901542012-08-23T07:28:23.886+05:302012-08-23T07:28:23.886+05:30ඔයා වතුර බොන්න ගිහිල්ල තුන්වෙනිය උනා නම් ඔයාගෙ පස්...ඔයා වතුර බොන්න ගිහිල්ල තුන්වෙනිය උනා නම් ඔයාගෙ පස්සෙන් ආපු අය කන්න යන්න ඇති නේ කෙසේ වෙතත් ඔයා ලස්සනට කතාව පෙළ ගස්වල තියනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-5580765143436624242012-08-20T00:07:55.574+05:302012-08-20T00:07:55.574+05:30අලේ මම නම් ස්පෝර්ට්ස් මීට් එකේ තරගෙට දුවලා නෑ. බල්...අලේ මම නම් ස්පෝර්ට්ස් මීට් එකේ තරගෙට දුවලා නෑ. බල්ලෝ දැක්කම නම් ඔටෝ දුව වෙනවා. :D :D :D :D :D LoLAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-37323768603522744122012-08-14T21:32:51.475+05:302012-08-14T21:32:51.475+05:30මේක බෑ අනේ කරන්න
ඔයා මේක දාපු වෙලේම මං දැම්ම මොබය...මේක බෑ අනේ කරන්න
ඔයා මේක දාපු වෙලේම මං දැම්ම මොබයිල් එකෙන් කමෙන්ට් එකක්. කෝ ඒක නෑනේ කසුන්https://www.blogger.com/profile/08796859417067383739noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-13752601091401804912012-08-14T17:47:57.800+05:302012-08-14T17:47:57.800+05:30අයියෝ...අපරාදෙ අක්කේ...බල්ලා තව ටිකක් හයියෙන් පැන්...අයියෝ...අපරාදෙ අක්කේ...බල්ලා තව ටිකක් හයියෙන් පැන්නුව නම් දෙක නෙමේ එක වෙන්න තිබුණා....අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-30948555884497424002012-08-14T10:20:21.574+05:302012-08-14T10:20:21.574+05:30රසවත් කතාවක්...රසවත් කතාවක්...SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-71870527415587081452012-08-13T13:58:17.254+05:302012-08-13T13:58:17.254+05:30අප්පේ...තව ටිකක් ප්‍රැක්ටිස් කරලා ඔලිම්පික් යමුද??...අප්පේ...තව ටිකක් ප්‍රැක්ටිස් කරලා ඔලිම්පික් යමුද??Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-19434730535907820222012-08-13T00:36:38.600+05:302012-08-13T00:36:38.600+05:30ගෙදර දුවල වතුර බිල ඇවිල්ලත් තුන කියන්නේ. කි දෙනෙක්...ගෙදර දුවල වතුර බිල ඇවිල්ලත් තුන කියන්නේ. කි දෙනෙක් දිවුවද?

ඉස්සර අපි ප්‍රක්ටිස් කරන දවස්වල දුවන්න දෙනවා එතකොට වැඩිපුර බස් එකේ ෆුට් බෝර්ඩ් එකේ එන්නේ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-6845402939658464572012-08-12T20:01:35.684+05:302012-08-12T20:01:35.684+05:30ඔලිම්පික් යන්න බැරි කමක් නෑ වගේඔලිම්පික් යන්න බැරි කමක් නෑ වගේසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-75426359792484823762012-08-12T19:45:35.858+05:302012-08-12T19:45:35.858+05:30ශාආආආ.....
මේක නම් නියම තෑග්ගක්. ..:D
ඔන්න එහෙනම් ...ශාආආආ.....
මේක නම් නියම තෑග්ගක්. ..:D
ඔන්න එහෙනම් මම මේකෙන් රේඩියෝව කරද්දි බට්ටි එන්නකෝ අහන්න...:Dpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-12774511831787859252012-08-12T19:23:36.540+05:302012-08-12T19:23:36.540+05:30නෑ නෑ එයාලා කට්ටිය එකතු වෙලා අර බල්ලට මුඛවාඩමක් දා...නෑ නෑ එයාලා කට්ටිය එකතු වෙලා අර බල්ලට මුඛවාඩමක් දාලා මයෙ හිතේ..හිකිස්.ඒ පිහිටෙන් බට්ටි ගොඩ ගියා...
මැසේජ් වලින් තර්ජනකරාට අනේ කලන්න දෙයක් නම් නෑ.ප්‍රියන්ත අයියට විතරයි තෑගි..........බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-44680155726414523652012-08-12T19:07:18.265+05:302012-08-12T19:07:18.265+05:30හිතපුරා තිබහා යන්න නම් ඉතිං මැටි කලේක වතුර ටිකක්ම ...හිතපුරා තිබහා යන්න නම් ඉතිං මැටි කලේක වතුර ටිකක්ම බොන්න ඕන.ෆ්‍රිජ් කොච්චර තිබුණත් එකෙ වතුර වලට නම් ගහන්න වෙන වතුරක් නෑ..
ඔන්න අයියා එක වුනාට බට්ටිගෙන් තෑග්ගක්.අද නිශාන්තය කරද්දි මේක දාගෙන කරන්න..
[im]http://i1-news.softpedia-static.com/images/news2/SteelSeries-Siberia-v2-Full-Size-Headset-Unleashed-2.jpg[/im]බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-90889807615204859482012-08-12T18:20:39.328+05:302012-08-12T18:20:39.328+05:30හි හී බට්ට් කොරන වැඩත් මරු ආ...... අනේ අද මන් හොදට...හි හී බට්ට් කොරන වැඩත් මරු ආ...... අනේ අද මන් හොදටම පරක්කුයි මෙයා මම තෑගි ගන්නවට මම නැති වෙලවාටයි මේ පෝස්ට් එක දාලා තියෙනෙන්, හරිමු නාකයි ඉහි ඉහි සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-26445245830350424912012-08-12T14:20:58.536+05:302012-08-12T14:20:58.536+05:30බට්ටිගේ පොඩි කාලෙ කතා හරිම රසවත් . කියවන්න ආස හිතෙ...බට්ටිගේ පොඩි කාලෙ කතා හරිම රසවත් . කියවන්න ආස හිතෙන විදියට ලියනවා . සරළයි පැහැදිලියි ..

බට්ටි කරපු මෝඩ වැඩ අහන්න තමා මම වැඩියම ආස :DGimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-15623262872364459152012-08-12T13:52:52.417+05:302012-08-12T13:52:52.417+05:30මම හිටියනම් තරගයෙන් ඉවත් කරනවා. මොකද තරග නිති කඩලා...මම හිටියනම් තරගයෙන් ඉවත් කරනවා. මොකද තරග නිති කඩලා ගෙදර ගිහින් වතුර බිව් එකට. එහෙම කෑල් වතුර බිම හරියට තරඟ දුවනකොට ඩ්‍රග්ස් ගත්තා වගේ.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-56962240916376151652012-08-12T13:43:37.233+05:302012-08-12T13:43:37.233+05:30මරුනෙ ඈ...මරුනෙ ඈ...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-50383150476236554822012-08-11T23:27:09.449+05:302012-08-11T23:27:09.449+05:30වතාවක් අපිත් ගියා ගම හරහා දුවන්න.. උදේ ගියාම කිවුව...වතාවක් අපිත් ගියා ගම හරහා දුවන්න.. උදේ ගියාම කිවුවා ඒක කැන්සල් කියලා.. :)Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-71555356860287304012012-08-11T22:08:39.245+05:302012-08-11T22:08:39.245+05:30අඩේ..බට්ටිව ඔලිම්පික් යවන්න තිබ්බේ ඈ! :)අඩේ..බට්ටිව ඔලිම්පික් යවන්න තිබ්බේ ඈ! :)නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-7160596536681736672012-08-11T19:47:17.063+05:302012-08-11T19:47:17.063+05:30හී හී බට්ටියෝ නියම කතාව :)හී හී බට්ටියෝ නියම කතාව :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-73291359950886693402012-08-11T18:49:54.707+05:302012-08-11T18:49:54.707+05:30"හැබැයි නොලිය හිටපු දවස් ටිකේම කොළ කෑලි වල පො..."හැබැයි නොලිය හිටපු දවස් ටිකේම කොළ කෑලි වල පොස්ට් ලිව්වත්" බට්ට තමා බට්ටි. පෝස්ට්ස් කොළ කෑලිවලත් ලියනවාද "DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-77194415279881024842012-08-11T15:05:16.350+05:302012-08-11T15:05:16.350+05:303වෙනිය වුණ එකම මදෑ !3වෙනිය වුණ එකම මදෑ !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-21411077145969894102012-08-11T14:02:08.400+05:302012-08-11T14:02:08.400+05:30මරුනේ බට්ටියේ..:D :Dමරුනේ බට්ටියේ..:D :DPramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.com