tag:blogger.com,1999:blog-4671798548203924948.post4403377918001455257..comments2023-09-22T17:53:48.418+05:30Comments on .:: බට්ටි ::.: බ්ලොග් එක නැතිවෙයි කියලා බට්ටි හුගක් බයෙන්බට්ටිhttp://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comBlogger97125tag:blogger.com,1999:blog-4671798548203924948.post-77368058765860626342012-06-19T21:30:51.867+05:302012-06-19T21:30:51.867+05:30අයියෝ බට්ටි,කොළඹත් ඉන්නවනම් ඉගන ගන්නත් ආසනම් කැම්ප...අයියෝ බට්ටි,කොළඹත් ඉන්නවනම් ඉගන ගන්නත් ආසනම් කැම්පස් ගිහින්ම ඉගන ගන්න ක්‍රමත් තියනවා.විස්තර ඕනනම් ඊයක් ගහන්න.මෙතන ලියන්න දිග වැඩියි.වර්ණhttps://www.blogger.com/profile/02565568980360443818noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-18841729933639137862012-05-28T08:36:31.663+05:302012-05-28T08:36:31.663+05:30හේ හේ අපිනම් ඉතිං එව්වා ලියන්නෑ. ඒත් ඉතිං කියන්න බ...හේ හේ අපිනම් ඉතිං එව්වා ලියන්නෑ. ඒත් ඉතිං කියන්න බෑනේ.
ස්තූතියි මේ පැත්තෙ ඇවිත් ගියාට...බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-91173752721534756812012-05-28T08:35:18.600+05:302012-05-28T08:35:18.600+05:30ඒක තමයි. මම මේ ටිකේ වැඩ වලට හිරවෙලා. ඉතිං නිවාඩුවක...ඒක තමයි. මම මේ ටිකේ වැඩ වලට හිරවෙලා. ඉතිං නිවාඩුවක් ලැබුන ගමන් ඔයා කිව්ව වගේ වර්ඩ් වලත් සේව් කර ගන්න ඕන.
ඔව් බට්ටි කෙල්ල කියලා ඉන්නේ මම තමයි. කලින් තිබුණ එක අයින් කරලා අලුතින් හැදුවා. මම ඔයාව හෙව්වා කෝ හොයා ගන්න බැරුව ගියානේ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-79825071535088529572012-05-28T08:27:56.896+05:302012-05-28T08:27:56.896+05:30ස්තූතියි අක්කියෝ.ස්තූතියි අක්කියෝ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-6131834225309847282012-05-26T16:01:46.883+05:302012-05-26T16:01:46.883+05:30මම කියන්න හිතපු හැම දෙයක්ම උඩ කස්ටිය කියලනේ.... අක...මම කියන්න හිතපු හැම දෙයක්ම උඩ කස්ටිය කියලනේ.... අක්කෝ ඔයා නම් මාරයි ඔහොම වැඩකරන්න හැම කෙල්ලකටම ආත්ම ශක්තියක් නෑ...

මගෙ බ්ලොග් එකත් ඔහොම removed කියලා ආවා ඇඩ්රස් එක ගැහුවම දැන් කාලෙකට කලින් මම දඩ බඩ ගාලා බැකප් කරන ක්‍රම ඉගෙනගත්තා.ඊට පස්සේ පණ්ඩිතකමට බ්ලොග් එක ඩිලීට් කලා බැකප් එක වැඩකරනවද බලන්න.බැකප් එක දැම්මම ආවේ තීම් එකයි ගැජට් ටිකයි විතරයි පෝස්ට් මිසිං.... ඉතිං අක්කෝ තාක්ෂණය ගැනම විශ්වාසය තියන්නේ නැතිව ලියන මෙව්වා කොමෙන්ට් ටිකත් එක්කම අරන් තියාගත්තෝතින් හොඳයි හොඳේ...

හිතන පතන හැම දෙයක්ම ඒ ආකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ... බුකියේ බට්ටි කෙල්ල නමින් ඉන්නේ අක්කද??ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-72015762379557841082012-05-21T11:16:15.709+05:302012-05-21T11:16:15.709+05:30අනේ පුදුමයි.ඔයා හරිම පුදුම යාළුවෙක්.ස්තූතියි ආයෙම ...අනේ පුදුමයි.ඔයා හරිම පුදුම යාළුවෙක්.ස්තූතියි ආයෙම දවස මතක තියන් ආවට. අවුරුද්දට තව දවස් තියෙනවා. ආ ඊයේ මගේ හීවේ එළිවුනා. ඒක ඉක්මනින් ලියන්නම්.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-20296959026177531882012-05-21T11:11:59.372+05:302012-05-21T11:11:59.372+05:30ස්තූතියි යාළු...ස්තූතියි යාළු...බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-26877069381398986912012-05-21T11:02:16.364+05:302012-05-21T11:02:16.364+05:30ඔව් ඔව් නංගා අනිවා ඩෙෆාඔව් ඔව් නංගා අනිවා ඩෙෆාබට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-49501116593855343512012-05-20T22:43:55.054+05:302012-05-20T22:43:55.054+05:30නංගි ඔයා දිරිය දියණියක්! ඔයාගෙ බලාපොරොත්තු ඉටු ව...නංගි ඔයා දිරිය දියණියක්! ඔයාගෙ බලාපොරොත්තු ඉටු වෙයි..... සුභ පැතුම්!දම්මිhttps://www.blogger.com/profile/06487184817808416904noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-1288813035669215692012-05-20T21:13:11.768+05:302012-05-20T21:13:11.768+05:30ඔන්න බට්ටි මම කිව්ව වගේම අද (20) ඔයගේ අවුරුද්දේ පෝ...ඔන්න බට්ටි මම කිව්ව වගේම අද (20) ඔයගේ අවුරුද්දේ පෝස්ට් එක බලන්න ආවා....ඒත්??? මම හිතනවා බොලොග් එකේ ගැටළුවක් නැතුව ඇති කියලා...ඉක්මනටම පෝස්ට් එකක් දාන්න හොදේ...අපි බලන් ඉන්නවා ඔයා අවුරුද්දේ පෝස්ට් එක ලියනකම්...ගවේෂකhttps://www.blogger.com/profile/07087327955284204792noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-35657286661497914152012-05-19T14:21:19.220+05:302012-05-19T14:21:19.220+05:30දැන් ප්‍රශ්නෙ විසඳුනානෙ...දැන් දිගටම ලියමු.ඔයා ගොඩ...දැන් ප්‍රශ්නෙ විසඳුනානෙ...දැන් දිගටම ලියමු.ඔයා ගොඩක් උත්සහවන්ත කෙනෙක්.ජීවිතය ජයගන්න යන්න මගෙන් සුභ පැතුම් බට්ටි.....Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-45703309215006213642012-05-18T10:29:42.442+05:302012-05-18T10:29:42.442+05:30මටත් ඔය බ්ලොග් එක නැති වුණ සීන් එක වෙච්චි කෙනෙක්.....මටත් ඔය බ්ලොග් එක නැති වුණ සීන් එක වෙච්චි කෙනෙක්... බනියා තමා උදව් කලේ ඒක ආපහු හොයා ගන්න... එවෙලේ මම මූණු පොතේ හිටියේ.. බලද්දී බ්ලොග් එක නෑ... කොහොමහරි විනාඩි පහෙන් වැඩේ ශේප්... තරු අයියා තමා බැකප් එක අරගන්න හැටි කියාදුන්නේ... දැන් අක්ක ඔක්කොම දන්නවනේ... ඉතිං දැන් දිගටම ලියමුකෝ....!!!අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-237987070434494962012-05-17T14:16:27.758+05:302012-05-17T14:16:27.758+05:30ඔව් නංගි මේක ටයිප් කර ගන්න අතේ හයිය තියෙන තාක් කල්...ඔව් නංගි මේක ටයිප් කර ගන්න අතේ හයිය තියෙන තාක් කල් බ්ලොග් එක කරනවා.
ස්තූතියි මේ පැත්තේ ආවට.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-90835429802395206922012-05-17T14:15:08.982+05:302012-05-17T14:15:08.982+05:30ස්තූතියි ඔයාට මහ හුගක්. මේ පොස්ට් එකෙන් නොදන්න දේව...ස්තූතියි ඔයාට මහ හුගක්. මේ පොස්ට් එකෙන් නොදන්න දේවල් හුගක් ඉගෙන ගත්තා.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-70628459773372186782012-05-17T14:12:58.306+05:302012-05-17T14:12:58.306+05:30මටත් ඔය සෙතේමයි.මටත් ඔය සෙතේමයි.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-45218771694408013102012-05-17T14:11:35.241+05:302012-05-17T14:11:35.241+05:30හ්ම්..ලග ඉන්න කෙනෙක් ඇරෙන්න වෙන කෙනෙක් අපේ ජීවිත ව...හ්ම්..ලග ඉන්න කෙනෙක් ඇරෙන්න වෙන කෙනෙක් අපේ ජීවිත වලට ඕනවට වඩා එඹෙන්නෙ නෑ කියලා මමත් හිතනවා.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-48384855830044534922012-05-16T22:35:52.486+05:302012-05-16T22:35:52.486+05:30ආකා හුගක් හිත හයිය කෙනෙක්. එහෙම එකේ කවුරුත් හින්දා...ආකා හුගක් හිත හයිය කෙනෙක්. එහෙම එකේ කවුරුත් හින්දා අක්ක මේ තරම් ආදරේ කරන බ්ලොග් ලිවිල්ල නතර කරන්න එපා අක්කෙ. අර කට්ටිය කියල තියෙන විදියට දැන් අක්ක බැක් අප් එකක් අරන් තියෙන හින්දා ප්‍රශ්නයක් වෙන එකකුත් නෑ ආයෙ කරදරයක් උනත්.. දිගටම ලියන්න අක්කෙ.. ජය!නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-85402389626303344542012-05-16T22:25:12.040+05:302012-05-16T22:25:12.040+05:30බට්ටිගෙ ජීවිත කතාවෙන් පොඩ්ඩක් උනත් ගොඩක් සංවේදී උන...බට්ටිගෙ ජීවිත කතාවෙන් පොඩ්ඩක් උනත් ගොඩක් සංවේදී උනා.
ඔය බ්ලොග් කේස් එක් මටත් ආවා.මේ ලින්ක් එකෙන් ගිහින් බැකප් එකක් දා ගන්න.කමෙන්ට් වල තිබුනු විදිහට හැම දේම word file එකක copy කරගන්න එකත් හොදයි.
http://blogbackupr.com/

ඔය facebook case එකටනම් හොදම දේ Login Approval Active කරන එක. ඒ වගේම ඔයාගෙ Brwsr එකේ browsing data , cache,cookies හැමදේම dlt කරන්න.The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-19315104695990168502012-05-16T17:33:14.349+05:302012-05-16T17:33:14.349+05:30//මූණු පොත නැති වුනාට දුක නෑ. ඒත් බ්ලොග් එක නැති ව...//මූණු පොත නැති වුනාට දුක නෑ. ඒත් බ්ලොග් එක නැති වුනොත් හුගක් දුක හිතෙයි.//

මේ ටික තමා සෑමා ආසම.. මටත් එහෙමයි. ඉස්සර ගෙදර ආපු හැටියේ බුකියට රිංගපු මම දැන් රිංගන්නේ බ්ලොගට..

ජය සිරි !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-58981235836345753392012-05-16T17:32:17.649+05:302012-05-16T17:32:17.649+05:30මම පෝස්ටුවක් දාන වාරයක් පාසා කොරනවා.. කියන්න බැහැ ...මම පෝස්ටුවක් දාන වාරයක් පාසා කොරනවා.. කියන්න බැහැ නොවැ.. අපි දේශද්‍රෝහි පෝස්ටු දාන නිසා..

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-43809343588195693642012-05-16T16:29:19.535+05:302012-05-16T16:29:19.535+05:30ඇත්තටම අපි අපේ බ්ලොග් එකට කොච්චර ආදරෙද කියලා දැනෙන...ඇත්තටම අපි අපේ බ්ලොග් එකට කොච්චර ආදරෙද කියලා දැනෙන්නෙ මෙවගේ වෙලාවට තමා. කොහොමටත් තමන්ගෙ බ්ලොග් එකට අනුන්ගෙ පරිගනකයකින් ලොග් නොවී ඉන්න බලන්න. විශේෂයෙන්ම යාලුවන්ගෙ.Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-16176473038650027442012-05-16T14:33:48.368+05:302012-05-16T14:33:48.368+05:30ෂා එක නම් නියමයි. මම ඔයා කිව්ව ගමන් ගිහින් බැලුවා....ෂා එක නම් නියමයි. මම ඔයා කිව්ව ගමන් ගිහින් බැලුවා. ස්තූතියි ආයෙමත්...බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-19272696795398130542012-05-16T14:17:39.875+05:302012-05-16T14:17:39.875+05:30Google Docs වල ටයිප් කරන්න... !!! :D එතකොට බොසාට අ...Google Docs වල ටයිප් කරන්න... !!! :D එතකොට බොසාට අහුවෙන්නේ නෑ...!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-13627494752402698692012-05-16T14:05:53.063+05:302012-05-16T14:05:53.063+05:30ඔව් දැන් එහෙම තමයි පාස්වර්ඩ් හැදුවේ. security ques...ඔව් දැන් එහෙම තමයි පාස්වර්ඩ් හැදුවේ. security question සහ recovery mail address කලේ නෑ. කරන්නම්. ස්තූතියි යාළුවේ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-15762141897245001142012-05-16T14:04:26.284+05:302012-05-16T14:04:26.284+05:30@ අඩවි රජ
ඔන්න දැන් ඔයාගේ ගැටළුවක් විසදුනා..
@ Al...@ අඩවි රජ
ඔන්න දැන් ඔයාගේ ගැටළුවක් විසදුනා..

@ All in one
පිලි ගන්නවා බට්ටි ලොවට හදවතින්ම.ස්තූතියි යාළුවේ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.com