tag:blogger.com,1999:blog-4671798548203924948.post5454099439605776055..comments2023-09-22T17:53:48.418+05:30Comments on .:: බට්ටි ::.: මෙන්න නියම ට්‍රිප් ..........................2බට්ටිhttp://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-4671798548203924948.post-70667092578147563012013-02-10T03:25:14.723+05:302013-02-10T03:25:14.723+05:30මරු ට්‍රිප් එකක්. 3වීල් එකේ පිටි පස්සෙ කැල්ලෙක වාඩ...මරු ට්‍රිප් එකක්. 3වීල් එකේ පිටි පස්සෙ කැල්ලෙක වාඩිවෙලා එච්චර දුර ගිය එක නම් ගින්නස් වාර්තාවක්ම තමයි. ආයෙ බට්ටිගෙ පවුලේ කට්ටියම එකතු වෙලා ලංකාව වටේම ට්‍රිප් එකක් යන්න මුළු හිතින්ම උත්සාහ කරොත් බැරි වෙන එකක් නැ බට්ටි..:) Reezahttps://www.blogger.com/profile/16202096858809914873noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-77334280619653757562011-11-12T10:12:51.908+05:302011-11-12T10:12:51.908+05:30ෂා.. නියම ට්‍රිප් එක... ඇත්තටම හරිම සුන්දර ගමනක්.....ෂා.. නියම ට්‍රිප් එක... ඇත්තටම හරිම සුන්දර ගමනක්....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-47839400550007094682011-11-10T06:29:24.234+05:302011-11-10T06:29:24.234+05:30ප්ලෑන් නොකර යන ට්‍රිප් මාර ගති....ප්ලෑන් නොකර යන ට්‍රිප් මාර ගති....පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-50525664451004050092011-11-03T14:35:47.496+05:302011-11-03T14:35:47.496+05:30මම නම් සිරිපාදේ ගියේ දෙපාරයි ඒ දෙපාරෙම ඉර සේවේ බලන...මම නම් සිරිපාදේ ගියේ දෙපාරයි ඒ දෙපාරෙම ඉර සේවේ බලන්න තරම් වාසානාවන්ත උනාශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-22767595190235860872011-11-03T14:34:06.390+05:302011-11-03T14:34:06.390+05:30ෂා මරු ට්‍රිප් එක අක්කේ කොහොමත් අපි ප්ලෑන් කරලා කර...ෂා මරු ට්‍රිප් එක අක්කේ කොහොමත් අපි ප්ලෑන් කරලා කරන වැඩ වලට වඩා ඔහොම වැඩ සාර්ථක වෙනවාශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-45953891955405772542011-11-03T10:40:22.968+05:302011-11-03T10:40:22.968+05:30නියම ට්‍රිප් එකක් නේ. ඉරසේවය බලන්නත් යන්න.නියම ට්‍රිප් එකක් නේ. ඉරසේවය බලන්නත් යන්න.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-90839245658267148352011-11-03T09:27:39.268+05:302011-11-03T09:27:39.268+05:30@ සයුරි
සිරීපාදෙ යන්න ලැබුනේ එදාම විතරයි. ඔයාගේ ප්...@ සයුරි
සිරීපාදෙ යන්න ලැබුනේ එදාම විතරයි. ඔයාගේ ප්‍රාර්ථනාව ඉටුවෙනව නම් කොච්චර හොදද...ස්තූතියි සයුරියෝ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-27677652170565628502011-11-03T09:26:28.339+05:302011-11-03T09:26:28.339+05:30@ මධුරංග
මේකයි මං කියන සිංදු අහන් ඉන්න පුළුවන් .හැ...@ මධුරංග
මේකයි මං කියන සිංදු අහන් ඉන්න පුළුවන් .හැබයි කකුල් දෙක ටිකක් උස්සන් ඉන්න වෙනවා.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-38922636531899271492011-11-03T09:25:27.562+05:302011-11-03T09:25:27.562+05:30@ දිනේෂ්
ඒකනේ ලංකාවේ එහා කොනේ ඉදලා මෙහාකොනට ගියානේ...@ දිනේෂ්
ඒකනේ ලංකාවේ එහා කොනේ ඉදලා මෙහාකොනට ගියානේ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-82148066610135944172011-11-03T09:22:42.858+05:302011-11-03T09:22:42.858+05:30@ මියුරැ
ඔව් ඔව් අම්මයි තාත්තයි වාඩි වෙලා අක්කත් ව...@ මියුරැ
ඔව් ඔව් අම්මයි තාත්තයි වාඩි වෙලා අක්කත් වාඩි වුනහම ආයෙ ඉතිං හෙලවෙන්න ඉඩක් නෑ.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-14964518926246586152011-11-03T03:54:18.411+05:302011-11-03T03:54:18.411+05:30සිරිපාදේ කියන්නේ ඉතින් යන්න තියන හොඳම තැන් වලින් එ...සිරිපාදේ කියන්නේ ඉතින් යන්න තියන හොඳම තැන් වලින් එකක් නේ...හැබැයි ඔයානම් වාර්තාවක් තියන්න ඇති ත්‍රීවීල් එකේ පිටි පස්සේ සිරීපාදේ ගිහින් :) ඉර සේවේ බලන්නත් එක්ක ආපහු පස් දෙනාම එකතු වෙලා ගියානම් හරි...මම ප්‍රාර්ථනා කරනවා ඔන්න එහෙම යන්න ලැබෙන්න කියලා...ලස්සනට ලියල තියනවා බට්ටි...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-19540359433699494042011-11-02T21:27:46.324+05:302011-11-02T21:27:46.324+05:30ඔයා එහෙනම් අන්තිමේදි අපේ රාජධානියටත් ඇවිල්ලා ඈ. මර...ඔයා එහෙනම් අන්තිමේදි අපේ රාජධානියටත් ඇවිල්ලා ඈ. මරු නේ. මේ ට්‍රිප් එකේ වාසනාවන්තම චරිතය තමා බට්ටි. පිටිපස්සේ සැපටම යන්න පුලුවන් නේ.

ඒක නෙමෙයි ඔයා කියන සිංදු අහං ඉන්න පුලුවන් එවුවදසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-60038147421699727472011-11-02T21:13:43.196+05:302011-11-02T21:13:43.196+05:30මරු ට්‍රිප් එකනේ බට්ටී අක්කේ.. ත්‍රිවීල් එකේ සිරිප...මරු ට්‍රිප් එකනේ බට්ටී අක්කේ.. ත්‍රිවීල් එකේ සිරිපාදේ වැදලා නුවරත් ගිහින් 6 දෙනෙක්...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-84586870122450504492011-11-02T20:26:07.941+05:302011-11-02T20:26:07.941+05:30මොනව උනත් ජාති ට්‍රිප...!! හය දෙනෙක් හිරවෙලා ගිය න...මොනව උනත් ජාති ට්‍රිප...!! හය දෙනෙක් හිරවෙලා ගිය නිසා ත්‍රී වීල් එකේ යනකොට තියෙන අර කුල්ලෙ දාල පොලනව වගේ ගතිය දැනෙන්න නැතිව ඇති නේද බට්ටියේ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.com