tag:blogger.com,1999:blog-4671798548203924948.post5672944913348240795..comments2023-09-22T17:53:48.418+05:30Comments on .:: බට්ටි ::.: නිකමට ලියැවුණි...බට්ටිhttp://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-4671798548203924948.post-45660625895969368752011-11-14T19:36:56.450+05:302011-11-14T19:36:56.450+05:30ලස්සන අදහසක් අක්කේ.. යතාර්ථය ඕක තමයි..ලස්සන අදහසක් අක්කේ.. යතාර්ථය ඕක තමයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-31177907982259357302011-11-14T14:17:43.637+05:302011-11-14T14:17:43.637+05:30පොඩ්ඩක් වැරදුනොත් ගෑණු ළමයින්ට වෙන්නෙත් මේ ටිකම තම...පොඩ්ඩක් වැරදුනොත් ගෑණු ළමයින්ට වෙන්නෙත් මේ ටිකම තමයි... ඒකයි..Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-72124311488876807522011-11-14T13:38:55.493+05:302011-11-14T13:38:55.493+05:30@ Soda ගුනේ
නෙලා ගන්න බැරි හින්දයි ඒ මල් ඒ හැටි ල...@ Soda ගුනේ
නෙලා ගන්න බැරි හින්දයි ඒ මල් ඒ හැටි ලස්සන
නෙලා ගෙනා කිසිම මලක් නෑ ඔය තරමට ලස්සනබට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-50853794979190073022011-11-14T13:38:02.057+05:302011-11-14T13:38:02.057+05:30@ සීතල අයියා
හ්ම් ....@ සීතල අයියා
හ්ම් ....බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-7508760498490263892011-11-14T13:37:33.794+05:302011-11-14T13:37:33.794+05:30@ අක්කි (දිල්)
ලෝකේ ගෝලාකාර වුනාට අක්කියෝ මිනිස්සු...@ අක්කි (දිල්)
ලෝකේ ගෝලාකාර වුනාට අක්කියෝ මිනිස්සු විවිදාකාරයිනේ. ඒකයි ඔතන තියෙන වැරැද්ද. කවදාවත් කාටවත් නිවරදි කළ නොහැකි.
ස්තූතියි අක්කියෝ. දැන් බට්ටි අලුත් හිතක් ඇත්තියක් නොවැ. ඒකයි මේ අදහස් දිගට හරහට ගලාගෙන එන්නේ. :Dබට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-74771546459887856052011-11-14T13:35:44.507+05:302011-11-14T13:35:44.507+05:30@ Miyuru
ඇයි? අයි?@ Miyuru
ඇයි? අයි?බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-44359834466197602772011-11-14T13:35:16.549+05:302011-11-14T13:35:16.549+05:30@ උදයංග ලක්මාල්
ඔව් මේක තමයි නියම ඇත්ත.@ උදයංග ලක්මාල්
ඔව් මේක තමයි නියම ඇත්ත.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-36316198286648542562011-11-14T13:34:42.999+05:302011-11-14T13:34:42.999+05:30@ මධූ
ඔව් ඒකත් හරි තමයි.@ මධූ
ඔව් ඒකත් හරි තමයි.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-52130671830157690692011-11-14T12:34:21.755+05:302011-11-14T12:34:21.755+05:30ඒකනේ බිම වැටෙන්න කලින් ලස්සන මල් නෙලාගන්නේ අපි :Dඒකනේ බිම වැටෙන්න කලින් ලස්සන මල් නෙලාගන්නේ අපි :DSoda ගුනේhttps://www.blogger.com/profile/15045747709087630211noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-35865638310434119852011-11-14T11:55:16.464+05:302011-11-14T11:55:16.464+05:30සහතික ඇත්ත :/සහතික ඇත්ත :/සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-22235955825804347292011-11-14T10:12:48.043+05:302011-11-14T10:12:48.043+05:30නොදැනම පයට පාග දමන එක හොඳයි...සමහරු හිතලම පාගනවනෙ....නොදැනම පයට පාග දමන එක හොඳයි...සමහරු හිතලම පාගනවනෙ...මේක සැබෑ ජීවිතය...

කෙටි නමුත් වටිනා අදහසක්...දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-44571438375990940742011-11-14T09:19:52.348+05:302011-11-14T09:19:52.348+05:30ගැහැණු ළමයිනේ....ගැහැණු ළමයිනේ....ගැහැණු ළමයිනේ....ගැහැණු ළමයිනේ....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-92131581510489997292011-11-13T17:39:06.101+05:302011-11-13T17:39:06.101+05:30සහතික ඇත්ත... මේකට තමයි යතාර්ථය කියන්නේ....සහතික ඇත්ත... මේකට තමයි යතාර්ථය කියන්නේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-38095702776875332842011-11-13T15:44:36.921+05:302011-11-13T15:44:36.921+05:30මලක් උනත් ලස්සන වෙන්නේ ගහක තියෙනකොට කියලා කතාවක් ත...මලක් උනත් ලස්සන වෙන්නේ ගහක තියෙනකොට කියලා කතාවක් තියෙනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-70567753305584628462011-11-13T14:55:30.973+05:302011-11-13T14:55:30.973+05:30@ පිස්සු පූසා
අනිවාර්යයෙන්ම. මේක තමයි නියම ඇත්ත.හ...@ පිස්සු පූසා
අනිවාර්යයෙන්ම. මේක තමයි නියම ඇත්ත.හැමදෙයකදිම ඕක පොදු දහමක්.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-4290404152628280442011-11-13T14:18:35.448+05:302011-11-13T14:18:35.448+05:30ලස්සනයි...තිත්ත ඇත්ත කියන්නේ මේවට තමා... :)ලස්සනයි...තිත්ත ඇත්ත කියන්නේ මේවට තමා... :)පිස්සු පුසාhttps://www.blogger.com/profile/09406883337958549103noreply@blogger.com