tag:blogger.com,1999:blog-4671798548203924948.post6555017968547765002..comments2023-09-22T17:53:48.418+05:30Comments on .:: බට්ටි ::.: tks kateබට්ටිhttp://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-4671798548203924948.post-47853234467584631792011-10-01T12:52:49.382+05:302011-10-01T12:52:49.382+05:30මටත් මේ මේල් එක ආවා.දුක හිතෙනවා ගොඩක්.මටත් මේ මේල් එක ආවා.දුක හිතෙනවා ගොඩක්.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-88587648679555211362011-09-07T10:21:40.675+05:302011-09-07T10:21:40.675+05:30@ පොඩි එකා
ඔව් ඒක ඇත්ත. හැමෝම කිසි දෙයක් නැතිව ඉප...@ පොඩි එකා
ඔව් ඒක ඇත්ත. හැමෝම කිසි දෙයක් නැතිව ඉපදුනත් ඊට පස්සේ ලැබෙන නොලැබෙන දේවල් තීරණය කරන්නේ වාසනාව හා අවාසනාව.ඒක කාටවත් වෙනස් කරන්න බැරි දෙයක්.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-24560299869950268332011-09-07T10:20:07.948+05:302011-09-07T10:20:07.948+05:30@ පිස්සු පූසා
හම් .....@ පිස්සු පූසා
හම් .....බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-58505049980316544902011-09-07T10:19:34.013+05:302011-09-07T10:19:34.013+05:30@ දිනේෂ්
සුරංගනා ලෝකෙට පා තියන්න ඉන්න පුංචි සුරංගන...@ දිනේෂ්
සුරංගනා ලෝකෙට පා තියන්න ඉන්න පුංචි සුරංගනාවි එයාගේ සිහිනේ හැබෑ කර ගන්නවත් වාසනාවන්ත වුනා. ඒක කොච්චර දෙයක්ද?බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-61207540825440309612011-09-07T10:18:04.590+05:302011-09-07T10:18:04.590+05:30@ මධුරංග
මගෙත් ඇස් දෙකට මේක කියවද්දි ඉබේම කදුළු ඉන...@ මධුරංග
මගෙත් ඇස් දෙකට මේක කියවද්දි ඉබේම කදුළු ඉනුවා. මොනවා කරන්නද මේ වගේ රෝස මල් කීයක් අකාලේ පරවෙලා යනවා ඇද්ද.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-22362103455742600772011-09-07T08:28:35.391+05:302011-09-07T08:28:35.391+05:30දුකයි කතාවට..... තමන්නට දෙයක් ලැබෙන්න වාසනාව තියෙන...දුකයි කතාවට..... තමන්නට දෙයක් ලැබෙන්න වාසනාව තියෙන්න ඔන.... නැත්තමි කොචිචර කරත් වැඩක් නෑ..........Modernshttps://www.blogger.com/profile/08798662559222468083noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-68771054445358960372011-09-06T20:34:42.453+05:302011-09-06T20:34:42.453+05:30පව් ඒ පුංචි ගෑනු ලමයා...එයත් කුමාරියක් වගේ තමා...ද...පව් ඒ පුංචි ගෑනු ලමයා...එයත් කුමාරියක් වගේ තමා...දුක හිතුනා කතාවටපිස්සු පුසාhttps://www.blogger.com/profile/09406883337958549103noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-77541872393350777782011-09-06T18:27:27.887+05:302011-09-06T18:27:27.887+05:30මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.. ඒත් සමහර හීන හැ...මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.. ඒත් සමහර හීන හැබෑ වෙනවා.. මේ එක උදාහරණයක් විතරයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-41474413335891278342011-09-06T18:09:28.543+05:302011-09-06T18:09:28.543+05:30කමෙන්ට් කරන්න මුකුත් හිතාගන්න බැරි උනා.
දුකත් එක්ක...කමෙන්ට් කරන්න මුකුත් හිතාගන්න බැරි උනා.
දුකත් එක්ක සතුටක් මිශ්ර වෙච්ච කතාවක්. ඒ වගේ හැඟීමක් කියවන අයටත් මේ කතාව ඇති කරනවා. කොටින්ම කදුලු අතරින් සිනාසෙන්න පුලුවන් කතාවක්. ඔන්න ඔච්චරයි මට හිතුනේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com