tag:blogger.com,1999:blog-4671798548203924948.post7201262875612632295..comments2023-09-22T17:53:48.418+05:30Comments on .:: බට්ටි ::.: ඔයාලා ඉතිරි කරනවද? බට්ටිhttp://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-4671798548203924948.post-23210568811790360892013-07-29T19:39:57.130+05:302013-07-29T19:39:57.130+05:30පොඩ්ඩක් මහත් උනා නම් එහෙනම් ඔයාට ඉතිරි කරන්න තිබ්බ...පොඩ්ඩක් මහත් උනා නම් එහෙනම් ඔයාට ඉතිරි කරන්න තිබ්බ. :D
සීට්ටු හොඳයි, නමුත් කරදරයක් වෙන වෙලාවලුත් තියෙනව. හොඳ කට්ටියක් සෙට් උනොත් අවුලකුත් නෑ.Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-80472934252637829802013-07-29T01:01:13.085+05:302013-07-29T01:01:13.085+05:30මට නම් ඔය ඉතුරු කරන එක කවඩාවත් කරන්න පුලුවන් උන දෙ...මට නම් ඔය ඉතුරු කරන එක කවඩාවත් කරන්න පුලුවන් උන දෙයක් නෙමෙයි.. කොච්චර හම්බ කලත් ගෙදර වියදම දිහා බැලුවම ඉතුරු කරන්න දෙයක් තිබුනෙ නැහැ... අතෙ සල්ලි ඉතුරු උනොත් වෙන කෙනෙකුට දෙන්න හරි සිද්දවෙනවා.... ඉතින් මම කලේ පුලුවන් තරම් සීට්ටු දාන එක.... මම වැඩක් කරගත්තානම් සීට්ටුවලින් තමයි... සීට්ටුවක් කියන්නෙ වගකීමක් විදිහටයි මම දකින්නේ... දීලා දානකම් ඉවසුමක් නැහැ.. විස්වාසවන්ත කට්ටියකට සෙට් උනොත් සීට්ටුවක් දාන එකේ වරදක් මම නම් දකින්නෙ නැහැ...

ඉස්සර අපේ අම්මා කියනවා... අතේ ඇඟිලි අතරේ හිඩැස් තියන අයට සල්ලි ඉතුරු කරන්න බැහැ කියලා...

ඉතින් මම වගේ අයට වියදමක් විදිහට ඉතුරු කරන්න තියන හොඳම ක්රමර තමඉ සීට්ටු දාන එක..techdinuhttps://www.blogger.com/profile/07870273000926325275noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-23286498067533152582013-03-27T15:19:56.922+05:302013-03-27T15:19:56.922+05:30මට රස්සාවට එද්දි ඉතුරු කිරීම ගැන මෙලෝ හසරක දැනුමක්...මට රස්සාවට එද්දි ඉතුරු කිරීම ගැන මෙලෝ හසරක දැනුමක් තිබ්බෙ නෑ. පඩිය අතට ගත්තු ගමන් මොනවද කරන්න තියෙන්නෙ කියල ගත්ත හැමෝටම අඳුම්.

ඊලඟ මාසෙ නම් ඒ සෙල්ලම කරන්න බැරි උනා.

තාත්ත කිව්ව තාත්තට මේ ගාන දෙන්න කියල. මට මොකද කියල දුන්න මාත්.

එදා ඉඳල අද වෙනකල් මගේ ඒ ගාන තාත්ත හැම මාසෙම අරගන්නව. ඒ සල්ලි පොත් දෙකක ඉතුරු කරල.
මම නම් ඉතුරු කරන්න ගත්තෙ තාත්ත නිසා.

මගේ හැමදේටම මට උදව් කලා වගේ මාව ඒ දේටත් නොදැනිම පුරුදු කලා.

පඩියෙන් තුනෙන් එකක් වගේ ඉතුරු කරන්න නිකන්ම පුරුදු උනා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-88777230679303227532013-03-25T13:43:52.450+05:302013-03-25T13:43:52.450+05:30මමත් මුලින්ම ජොබ් එකට ගියාට පස්සෙ මාස 6ක් වගේ යනකම...මමත් මුලින්ම ජොබ් එකට ගියාට පස්සෙ මාස 6ක් වගේ යනකම් එදිනෙදා වියදම් item wise දාන excel sheet එකකුත්, සමරි එකක් දාන Monthly Budget excel sheet එකකුත් තියාගෙන හිටිය.
http://www.vertex42.com/ExcelTemplates/personal-monthly-budget.html#help
ඔය තියෙන්නෙ මාසික බජට් එකේ ශීට් එක බාගන්න ලින්ක් එකක්.

මම මාසිකව එක එක දේට වියදම් ඇස්තමේන්තු කරල බජට් එකක් හැදුවා, ඊට පස්සෙ වියදම් වෙන විදිහට ඒකෙ වියදම් අප්ඩේට් කළා. එතකොට Budgeted and Actual අතර වෙනස බලාගෙන ඒ අනුව ඊලඟ මාසෙ ක්‍රියාත්මක වෙන්න පුළුවන්, අත්‍යවශ්‍ය නොවන ඒව අඩු කරගන්නත් පුළුවන්. නමුත් ඕක කරන එක අතෑරුන. අලුත් ජොබ් එකට ආවට පස්සෙ මාස ගාණක් හරි හමන් ඉතිරියක් නැතිව ගත උනා. ටික කාලෙකට පස්සෙ ඉතිරි කරන්න පටන් ගත්ත.

මගෙ පඩිය එන්නෙ මගෙ එක් බැංකු ගිණුමකට. මම ඒ බැංකුවෙම eBanking භාවිතා කරනව. මගෙ ෆෝන් බිල්, ඉන්ටනෙට් බිල්, credit card බිල් ඔක්කොම හැන්ඩ්ල් කරන්නෙ ඒ බැංකු ගිණුමෙන්.
ඉතින් පඩි ආ ගමන්, ඒ බිල් ඔක්කොම ගෙවනව.
මම ඉතින් තනිකඩයනෙ. ලොකු වියදම් නෑනෙ. ඉතින් මම හරියට ඉතිරි කරන්න ගත්තු මුල්ම මාසෙ කළේ පඩියෙන් 1/3ක් මගෙ අනෙක් බැංකු ගිණුමකට ebanking හරහාම මාරු කරපු එක. ඊට පස්සෙ මාසෙ පඩිය ආවම ඒකයි, ගිණුමෙ ඉතිරි වෙලා තියෙන ගාණයි බලල අර මුල් මාසෙ ඉතිරි කළ ගාණට මේ මාසෙ අන්තිම වෙනකොට ගිණුමෙ ඉතිරි වෙලා තිබ්බ ගාණත් එකතු කරල අර දෙවැනි ගිණුමට දානව.
යම් අවස්ථාවක් එනවනෙ මාසෙ ඉවර වෙනකොට මුල් ගිණුමෙ සතයක්වත් ඉතිරි නොවන. අන්න එතකොට අපි අන්තිමට දෙවන ගිණුමට බැර කළ මුදල තමයි අපිට සාමාන්‍ය තත්ව යටතේ මාසෙකට ඉතිරි කළ හැකි උපරිම මුදල.
මේ ක්‍රමේ ක්‍රියාත්මක කරන්න. මුලින්ම පොඩි ගාණකින් පටන් ගන්න. රු.1000කින් වගේ. ටික ටික වැඩි කරන්න. ඒ අතරෙ අර වියදම් පොත ලියන්න, එතකොට අනවශ්‍ය හා අත්‍යවශ්‍ය නොවන වියදම් කපාහරින්නනාඩු කරන්න පුළුවන් වෙනවා.
Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-16716481290054487592013-03-25T06:33:32.646+05:302013-03-25T06:33:32.646+05:30බට්ටියෝ බැයිද අත මාරුවක් ගන්න...ඉතුරු කරපු කාලෙක ද...බට්ටියෝ බැයිද අත මාරුවක් ගන්න...ඉතුරු කරපු කාලෙක දෙන්නම්කො....:D

කිරිල්ලිගෙ කමෙන්ටුවේ වියදම් ලියන වැඩේට මමත් එකගයි..අනවශ්‍ය වියදම් පුලුවන් තරම් කපන්න පුලුවන් ඒකෙන්..:)සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-31255775812414110692013-03-23T03:13:01.956+05:302013-03-23T03:13:01.956+05:30අනේ .. එහෙමත් පාවදෙනවද මං ඈ..
එහෙනම් ඔන්න සාත්තරේ ...අනේ .. එහෙමත් පාවදෙනවද මං ඈ..
එහෙනම් ඔන්න සාත්තරේ කියලා දෙන්ඩ හොදෙnishihttps://www.blogger.com/profile/11255492273396030026noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-83554583322726697972013-03-23T01:09:16.154+05:302013-03-23T01:09:16.154+05:30මමත් අර එදිනෙදා වියදම් ලියන එකනම් කරනවා..ඉතුරුවක් ...මමත් අර එදිනෙදා වියදම් ලියන එකනම් කරනවා..ඉතුරුවක් කලත් නැතත් ඒකෙන් පුළුවන් අඩු ගානෙ වියදම් කලේ මොනවටද කියලවත් දැනගන්න.. නැත්තන් සල්ලි හම්බෙනවා විතරයි පේන්නෙ ආයෙ සල්ලි වල අගේ දැනෙන්නෙ පර්ස් එක හිස් උනාම අක්කි.. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-22204963747410082352013-03-21T18:25:15.425+05:302013-03-21T18:25:15.425+05:30මනස සගරාවක් අරගෙන කියවල බලන්න.අදහසක් ගන්න පුලුවන්....මනස සගරාවක් අරගෙන කියවල බලන්න.අදහසක් ගන්න පුලුවන්.....Sisirahttps://www.blogger.com/profile/11561425916130771116noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-39869501446705822842013-03-19T14:20:52.509+05:302013-03-19T14:20:52.509+05:30එහෙම කියලා පුළුවන්ද ආ...? එහෙම කියලා පුළුවන්ද ආ...? බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-23865184235275269952013-03-19T14:19:35.011+05:302013-03-19T14:19:35.011+05:30නියමයි. ඔයා එහෙම කරන්න එතකොට ඇත්තටම සතුටු හිතෙයි ම...නියමයි. ඔයා එහෙම කරන්න එතකොට ඇත්තටම සතුටු හිතෙයි මාසේ අන්තිමේ.අම්බෝ ණය දෙන එක නම් ඒ තරම් හොද නෑ..සමහර විට ඒ ණය නොලැබෙන්න පුළුවන්. එක්කෝ කොටස් වශයෙන් ලැබෙන්න පුළුවන් එහෙම උනාම අපිට වෙන්නේ අතේ තිබුණ සල්ලි ටික අහිමිවී යෑම. බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-27397055974681539042013-03-19T14:17:42.386+05:302013-03-19T14:17:42.386+05:30ඒකත් ඇත්ත තමයි කසුන් අයියා ඒකත් ඇත්ත තමයි කසුන් අයියා බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-41389978043144922282013-03-19T14:16:17.762+05:302013-03-19T14:16:17.762+05:30කොළඹ ඉන්න නිසා පාටි වලට නම් යෑ.ගමේ තමයි යාළුවෝ ඉන්...කොළඹ ඉන්න නිසා පාටි වලට නම් යෑ.ගමේ තමයි යාළුවෝ ඉන්නේ.නිවාඩු ප්‍රශ්න නිසා එයාලගේ වෙඩින් වලට පවා යන්න බැරුව ගියා. යාළුවෝ එක්ක මම ඇදුම් ගන්න නම් යන්නෑ.එහෙම ගියොත් අපේ බජට් එකට වඩා වියදම් වෙනවා. එයාලා හොදයි කියන ඇදුම් ගන්න ගිහින්. බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-76560366434718144522013-03-19T14:13:10.953+05:302013-03-19T14:13:10.953+05:30ඊලග මාසේ වෙසක් එක.කූඩු හදන්න සල්ලි ගියා කියයි එපාර...ඊලග මාසේ වෙසක් එක.කූඩු හදන්න සල්ලි ගියා කියයි එපාර බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-58266558021494596542013-03-19T14:12:20.454+05:302013-03-19T14:12:20.454+05:30දැම්ම ඉගෙන ගෙන බදින්න ගියා නම් නලකද ආ...එතකොට මහත්...දැම්ම ඉගෙන ගෙන බදින්න ගියා නම් නලකද ආ...එතකොට මහත්තයගේ පඩි පැකට් එක ඔයාටම හැඩල් කරන්න තිබුනා..අනේ ඔන්න වෙන්න මහත්තයට නම් කියන්න එපා මම මෙව්වා ඔයාට කියලා දුන්නා කියලා හරිද? බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-80598618884584702322013-03-19T14:10:04.964+05:302013-03-19T14:10:04.964+05:30ඇයි දැන් අර සයිට් වල වැඩ කරන්නෙ මහජන සේවයක් විදියට...ඇයි දැන් අර සයිට් වල වැඩ කරන්නෙ මහජන සේවයක් විදියටද සජෝ...බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-65227181749003702013-03-19T14:08:58.151+05:302013-03-19T14:08:58.151+05:30ඔව් වියදම් ලිව්වට පස්සෙ අපිට මේ මාසේ පඩියට උනේ මොන...ඔව් වියදම් ලිව්වට පස්සෙ අපිට මේ මාසේ පඩියට උනේ මොනවද කියලා ගැටළුවක් වෙන්නේ නෑ...හරියටම තිතටම තියෙනවා. ඉස්සර අම්මා ඇහුවොත් මොනාද සල්ලි වලට උනේ කියලා මම පොත දිග ඇරගෙන කියවනවා. ඉතිං අම්මා කියනවා අම්බෝ ඇති ඇති ඔය හොදටම ඇති කියලා. බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-33878937142670276872013-03-19T13:59:48.473+05:302013-03-19T13:59:48.473+05:30ඒකනේ මම අක්කගෙන් අයින් වෙනවා කිව්වහම ඇහුවෙ එතකොට ඔ...ඒකනේ මම අක්කගෙන් අයින් වෙනවා කිව්වහම ඇහුවෙ එතකොට ඔයාට ජොබ් නැතුව සල්ලි කෝ කියලා.එතකොට ඔයා කිව්වේ ඉතුරු කර ගනිපුවා තියෙනවා බට්ටි කියලා.හේ හේ ඉතිං දැන් මෙයා සැදෑසමය විවේකයෙන් ඉන්නවලු නේද ? :P:Pබට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-3138358324597120542013-03-19T11:43:15.432+05:302013-03-19T11:43:15.432+05:30ඇත්තටම බට්ටි අහල තියෙන්නේ
ඉතිරි කරන එකේ වැදගත්කම ...ඇත්තටම බට්ටි අහල තියෙන්නේ
ඉතිරි කරන එකේ වැදගත්කම නෙවෙයි,
ඉතිරි කරගන්නේ කොහොමද කියල නේද.
කොහොම ඉතිරි කරන්න ගියත්
පොඩි පොඩි ප්‍රශ්න මතු වෙනවා.

ඉතිරි කරන්න ඕනි මාසේ අන්තිමට ඉතිරි වෙන
එකෙන් නෙවෙයි.ඩීසල් බොන මැති-ඇමති-ප්‍රාඩෝ ,ඉස්සරහට යන අඩියක් අඩියක් ගානේ
අපි හැමෝම පිට රටට ණය වෙන තත්වෙකදී ,
රටට ඉතිරියක් වෙන්නේ නැති එක සාමාන්‍යයි . ඉතිං කතා දෙකක් නැහැ ,chms කිව්වා වගේ,
සල්ලි වෙන් කරන්න ඕනි, පඩිය ගත්ත ගමන්..

බැංකුවක දාන්න පුළුවන්\,
ඒත් සල්ලි නැති උන හැම වෙලේම
එකෙන් ගන්න තමයි හිතෙන්නේ .
ඒ නිසා ස්ථාවර ගිණුමක (ෆික්ස් ඩිපොසිට් එකක්) දාන්න පුළුවන්.එතකොට අපිට හිතෙන හිතෙන වෙලාවට ඒවා ගන්න බැරි නිසා දාපු මුදල් ටිකනම් කොහොමත් ඉතිරි වෙනවා . ඒක ඉතින් හැම අතින්ම සුරක්ෂිතයි .පොලියත් හොඳයි.හැබැයි ඉතින් ගොඩක්ම ලොකු හදිසියකදී උනත් ගන්නනම් බැහැ.
සීට්ටු දාන එක මමත් කරන්න හරිම බය දෙයක් .මොකද සුරක්ෂිතකම අතින් අන්තිමයි .අනික හිතවතුන් යාළුවො තරහ මරහ වෙන එකත් සීට්ටුවේ ආනිෂන්ශයන්ගෙන් එකක් තමයි .හැබැයි වැදගත්ම දේ තමයි ඒකෙන් "ඉතිරි කිරීමේ පුරුද්දනම් හොඳටම වර්ධනය වෙනවා ,මොකද අපිට මේ මේ මාසේ ඉතිරි කරන්න සල්ලි වෙන් කරන්න විදිහක් නැහැ කියල හිතමු . සීට්ටු දැම්මම ඒ කතා හරියන්නේ නැහැනෙ .තිබුනත් නැතත් වැඩි වියදම් කපා හැරලා හරි සල්ලි දෙන්නම වෙනවා .ඉතිරි කිරීමේ පුරුද්දෙන් අපිට මිදෙන්න බැහැ කොහොමටවත්.
ලිහිණි කියපු කතාවනම් රත්තරන් . රත්තරන් අරන් තියා ගන්න එක .රත්තරන් ගණන් අඩු වෙනකල් ඉන්න ඕන නෑ .සල්ලි තියෙනවනම් අද ගත්තත් පාඩු නැහැ ,මොකද රන් මිල අනිවාර්යෙන් ඉහල යනවමයි.දැන් කාලේ පව්මක් කීයද කියල සර්ච් කරලා බලන්න . (කරකැවිල්ල වගේ ආවොත් ටක් ගාල ටී වී එක බලන්න .විනාඩි පහෙන් පහට මත්තල පෙන්නනවා.මත්තල මතක් උනහම ඔය ආර්ථික අහේනි ලෙඩ ඔක්කොම කම්මුතුයි.)
හැබැයි ඒ ප්‍රශ්නෙ ම තමයි පරහකට හිට්ටෝත් හිටින්නෙ .මොකද අපිට පව්ම් බාගයක දෙයක් ගන්නත් සැහෙන්න කාලයක් ඉන්න වෙනව. වෙන ක්‍රමේකට ඉතිරි කරලා ඉතිරි කරලා ඉතිරි කරලා ඉතිරි කරලා ඉතිරි කරලා ඉතිරි කරලා ආයිත් ඉතිරි කරන්න වෙනව.හැබැයි ගත්තොත්නම් බැංකුවේ දාල පොලී ගන්නවටත් වඩා හොඳ ආයෝජනයක් .මොකද මොකද ගත්ත ගත්ත ගාන ගාන වගේ වගේ ඩබල් ඩබල් වෙනව වෙනව, ඩයලොග් එකේ වගේ .
හදිසියකට "තියන්න'"ත් පුළුවන් .ඒ කියන්නේ උකස් .(උගස්).
එකකොට තමන්ගේ "ඉතිරිය" නැති වෙන්නෙත් නැහැ .හදිසි සල්ලි අව්ශ්යතවෙත් පිරිමහෙනවා .

මේ කොහොම උනත් සල්ලි ඉතිරි කරන්න පටන් ගන්න නම් ප්‍රාථමික ඉතිරි කිරීමේ ක්‍රමේ ගොඩක් හොඳයි.දැන් ඉතින් පොඩි කාලේ වගේ සතෙන් සතේ නැතිව ටිකක් ලොකු ලොකු ගණන් වලින් කැටේට දැම්මහම රත්තරන් ගන්න ඉලක්කෙට යන්න බැරි වෙන එකක් නැහැ.කිසි ප්‍රශ්නෙකුත් නැහැ .ලස්සන ලොකු කැටයක් ගත්තම පොඩි සල්ලි හදිස්සි වලට ඒක බිඳලා සල්ලි ගන්න හිතෙන්නෙත් නැහැ .""හිත"" තමයි එතැනදී වැදගත්......ලොකුම ලොකු හදිසියකට ,අද පෝයද ,බැංකු වහලද ,ඒ ටී එම් කාර්ඩ් එකක් නැද්ද ,කියල බල බලා ඉන්න ඕනෙත් නැහැ .මහා රැකට උනත් ,හරියට සල්ලි අතේ තියෙනවා වගේ .කැටේ පිරෙන්න පිරෙන්න ඉතිරි කිරීමේ රුචිය වඩ වඩාත් වඩවන නිසා ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය වෙනවා.ඕක වර්ධන බැංකුවටත් වඩා හොඳයි .සල්ලි නැතිම කාලවලදී, බැංකුවල,.. සීට්ටු වල,.. වගේ නෙවෙයි රුපියල් දහයේ කොළ උනත් දාන්න පුළුවන් කිසිම ලැජ්ජාවක් නැතුව.හරිම සරලයි.කැටේ බර වැඩි කරගන්න ආසනම් 9 ටිකට් එකට සල්ලි ගෙවන්න 10 කොලයක් දුන්නම කොන්දොස්තර "මහත්මයා" , ඉතිරි සල්ලි විදිහට අනිවාර්යෙන්ම ආපහු දෙන ඉතිරි රුපියලත් ඕකටම දාන්න . #@&10%^9*!!!

මේ හැර වෙනත් ඉතිරි කිරීමේ ක්‍රම වේද තියෙනවා තමයි . ඒවා අසාර්ථක නිසා මේ ටික හොඳටම ඇති නේද .ඉතිරි කරන ක්‍රම වල වාසි අවාසි සහ හදිසියකට සල්ලි ගන්න ක්‍රම වේද ගැනත් ඔන්න මන් කිව්වා .Sandaruwan Amarasekarahttps://www.blogger.com/profile/05491850564530134473noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-42337482955216462592013-03-19T10:53:15.946+05:302013-03-19T10:53:15.946+05:30ඒක ඇත්ත ලොකු අක්කේ. මමත් සාම්ප්‍රදායක් විදියට කිසි...ඒක ඇත්ත ලොකු අක්කේ. මමත් සාම්ප්‍රදායක් විදියට කිසිම කෙනෙක්ගෙන් ණය නම් ගන්නෙ නෑ. ණයක් ඉල්ලන එක හරියට ඇගෙන් ඇටයක් යනවා වගේ වැඩක්. දෙයියනේ කියලා ණය වෙන්න නම් හේතුවක් ඇති වෙලාම නෑ. බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-62490445418278581612013-03-19T10:47:58.264+05:302013-03-19T10:47:58.264+05:30එතකොට වියදම් කරන්න ??????????:P:Pඑතකොට වියදම් කරන්න ??????????:P:Pබට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-36623829922447178322013-03-19T10:46:48.305+05:302013-03-19T10:46:48.305+05:30ඉන්න හම්බවෙන්නෑ.හොද වෙලාවට පරක්කු වෙලා අම්මා මාව ම...ඉන්න හම්බවෙන්නෑ.හොද වෙලාවට පරක්කු වෙලා අම්මා මාව මේ ලෝකෙට ගෙනාවේ. :P බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-40506713628418552562013-03-19T10:45:29.828+05:302013-03-19T10:45:29.828+05:30අපි අනිත් අය කියන විදියට අපේ රටාව වෙනස් කර ගත්තෙත්...අපි අනිත් අය කියන විදියට අපේ රටාව වෙනස් කර ගත්තෙත් අපිට අපි නැතුව යනවා. හැබැයි වරදක් කිව්වොත් ඒක හදා ගන්න ඕනි ඒක වරදක් නම් විතරක්.
අනූ ජීවිතේ ගැන ගැඹුරෙන් හිතන කෙනෙක්.සතුටුයි ඒගැන. බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-25140564247376693132013-03-19T10:42:50.875+05:302013-03-19T10:42:50.875+05:30ඔහොම කිව්වට ඔට්ටු නෑ....ඔහොම කිව්වට ඔට්ටු නෑ....බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-77139493534209799022013-03-19T10:40:00.887+05:302013-03-19T10:40:00.887+05:30මේ පෝස්ට් එක ලියන්න පටන් ගත්තේ එදා ඒ ගැන කතා කරපු...මේ පෝස්ට් එක ලියන්න පටන් ගත්තේ එදා ඒ ගැන කතා කරපු දවසේ අයියේ.මාස ගානක් යනකල් ඉතුරු ටික ලියන්න බැරුව ගියා. මගෙ හිතේ ඒ තරම් පුස් කකා ලියපු පළවෙනි පෝස්ට් එක තමයි ඒක.
හොරා මට කිව්වෙවත් නෑ මෙහෙම කරනවා කියලා. අනිවාර්යයෙනම් මාත් මේ අවුරුද්දෙ ඉවර වෙද්දි ලොකු ගානක් ඉතුරු කරනවා. හැමදාම බෑ බෑ කිය කිය හිටියොත් බෑම තමයි.

ස්තූතියි සාතන් අයියේ, එදා ඉදන් අද වෙනකල් කිසිම වෙනසක් නැතුව හොද නකර කියල දෙන එකට. බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-3434513820541440262013-03-19T10:34:00.771+05:302013-03-19T10:34:00.771+05:30ඔය ඔය ඉතිං හැදෙන්න හිතන්නෙම නෑ නේද? ඔහොම නම් බෑ රෙ...ඔය ඔය ඉතිං හැදෙන්න හිතන්නෙම නෑ නේද? ඔහොම නම් බෑ රෙපා...බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.com