tag:blogger.com,1999:blog-4671798548203924948.post7582218900545325652..comments2023-09-22T17:53:48.418+05:30Comments on .:: බට්ටි ::.: උදාවුනා ඒ දවස.එනවා නේද හැමෝම .....?බට්ටිhttp://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comBlogger103125tag:blogger.com,1999:blog-4671798548203924948.post-15799085686148171072012-07-24T07:35:37.194+05:302012-07-24T07:35:37.194+05:30ඔන්න මමත් ආවේ පරක්කුවෙලා පාටියට, පැනලා කේක් කෑල්ලක...ඔන්න මමත් ආවේ පරක්කුවෙලා පාටියට, පැනලා කේක් කෑල්ලක් කෑවා. නැත්නම් බට්ටිට දුක හිතෙයිනේ.. අවුරුද්දේ උපන්දිනේට මගේ උණුසුම් සුභ පැතුම් බට්ටියෝ :)) Reezahttps://www.blogger.com/profile/16202096858809914873noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-87092544366496236922012-06-19T21:01:01.438+05:302012-06-19T21:01:01.438+05:30පරක්කු වෙලා හරි ,ආව හින්දා මමත් කේක් කෑල්ලකට වග කි...පරක්කු වෙලා හරි ,ආව හින්දා මමත් කේක් කෑල්ලකට වග කිව්වා.වර්ණhttps://www.blogger.com/profile/02565568980360443818noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-90880931837432357012012-06-16T22:46:09.589+05:302012-06-16T22:46:09.589+05:30පාටිය ඉවර කරලා අලුත් මොනවා හරි ලියමු නේද :Dපාටිය ඉවර කරලා අලුත් මොනවා හරි ලියමු නේද :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-45184356684023943592012-06-16T16:13:19.925+05:302012-06-16T16:13:19.925+05:30අනේහ් පරක්කු උනා බට්ටියේ .. ඔයාගේ බ්ලොග් එකට සුබම ...අනේහ් පරක්කු උනා බට්ටියේ .. ඔයාගේ බ්ලොග් එකට සුබම සුබ උපන්දිනයක් මේ ආවා වගේම තව ඉස්සරහට යන් හොදද..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-86005696923138768652012-06-15T12:47:10.075+05:302012-06-15T12:47:10.075+05:30ස්තූතියි කුමාරිහාමි..පමා වුනත් ආපු එක වටිනවා හුගක්...ස්තූතියි කුමාරිහාමි..පමා වුනත් ආපු එක වටිනවා හුගක්...බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-32471054883210971902012-06-15T12:46:08.540+05:302012-06-15T12:46:08.540+05:30ස්තූතියි චතුරංග. පමා වුනත් ආපු එක වටිනවා හුගක්...ස්තූතියි චතුරංග. පමා වුනත් ආපු එක වටිනවා හුගක්...බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-26886384219266313872012-06-15T12:45:12.023+05:302012-06-15T12:45:12.023+05:30ස්තූතියි ගැමී.
කාරි නෑ යන්තම් පොඩි කෑල්ලක් තියෙනව...ස්තූතියි ගැමී.

කාරි නෑ යන්තම් පොඩි කෑල්ලක් තියෙනවා....බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-84895232013570342082012-06-15T12:44:21.255+05:302012-06-15T12:44:21.255+05:30ස්තූතියි නංගියෝ....ස්තූතියි නංගියෝ....බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-71757313543267596952012-06-15T12:43:06.276+05:302012-06-15T12:43:06.276+05:30ස්තූතියි යාළු...ස්තූතියි යාළු...බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-49541235903949423522012-06-12T13:13:40.661+05:302012-06-12T13:13:40.661+05:30ඔන්න මමත් ආවේ පරක්කුවෙලා. සොරි වෙන්න ඕනේ.. සුබම සු...ඔන්න මමත් ආවේ පරක්කුවෙලා. සොරි වෙන්න ඕනේ.. සුබම සුබ උපන්දිනයක් බට්ටියෝ...පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-69812692755821964012012-06-11T23:45:22.657+05:302012-06-11T23:45:22.657+05:30පරක්කු වුනත් ඔයාගේ බ්ලොග් උපන්දිනේට මගෙනුත් සුභ පැ...පරක්කු වුනත් ඔයාගේ බ්ලොග් උපන්දිනේට මගෙනුත් සුභ පැතුම් බට්ටි නංගි !

දිගටහ මේ බ්ලොග් එක කරගෙන යන්න ශක්තිය ලැබේවා ! ජය වේවා !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-24711504788262728152012-06-11T14:04:25.586+05:302012-06-11T14:04:25.586+05:30සමාවෙන්ඩෝ මම පරක්කුයිනේ...
ඔයාගේ අවුරුද්දේ උපන්දි...සමාවෙන්ඩෝ මම පරක්කුයිනේ...

ඔයාගේ අවුරුද්දේ උපන්දිනේට මගේ උණුසුම් සුභ පැතුම් පිළිගන්ඩෝ... අන්තිම මමදෝ.... කේක් නැත්තම් පාන් කෑල්ලක් හරි ඕනේ හරිදෝ... දිගටම ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා ජය වේවා බටි අක්කෝගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-68346015953847139292012-06-10T20:37:34.648+05:302012-06-10T20:37:34.648+05:30උණුසුම්ම උණුසුම්ම උණූ...සුම් සුබපැතුම් බැට්ටී........උණුසුම්ම උණුසුම්ම උණූ...සුම් සුබපැතුම් බැට්ටී..... :) :) :)
ඔයාගේ හැම යහ පැතුමක් ම ඒ විදියටම ඉෂ්ට වෙන්න ඕනි.. දිගටම ලියන්න හොඳේ.... (Y) (Y)සිතූ - Sithu -https://www.blogger.com/profile/16058068905596291329noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-13309688254115029932012-06-10T15:27:42.877+05:302012-06-10T15:27:42.877+05:30සුබ පැතුම්....තව ඉදිරියටම යන්න....සුබ පැතුම්....තව ඉදිරියටම යන්න....The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-24670745783249677852012-06-10T11:38:02.853+05:302012-06-10T11:38:02.853+05:30ඒකනේ එදා එක වුන මෙයා අද අන්තිම වෙලා. කමක් නෑ ඉතිං ...ඒකනේ එදා එක වුන මෙයා අද අන්තිම වෙලා. කමක් නෑ ඉතිං සමාව දෙනවා අයිය බිසී නිසා..

ස්තූතියි අයියේ. ආ අර වෙනම තියෙන කේක් කෑල්ල කෑව නේද?බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-23394245614340437452012-06-10T11:26:50.545+05:302012-06-10T11:26:50.545+05:30ස්තූතියි පසන් අයියේ...ස්තූතියි පසන් අයියේ...බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-55344392498167520382012-06-10T11:16:12.785+05:302012-06-10T11:16:12.785+05:30පමා වැඩී ඔබ පමා වැඩී
පුස් කන්නටවත් දැන් කේක් නැති
...පමා වැඩී ඔබ පමා වැඩී
පුස් කන්නටවත් දැන් කේක් නැති
එබැවින් අක්කිට නංගි ගේ ගානේ
බීම එකක් දෙන්නම්....:-p
ස්තූතියි මගේ අක්කියෝ....බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-34958157420130162772012-06-10T11:14:15.789+05:302012-06-10T11:14:15.789+05:30ස්තූතියි පැතුම්....ස්තූතියි පැතුම්....බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-28134393819934003232012-06-10T11:03:22.392+05:302012-06-10T11:03:22.392+05:30එහෙම දැම්මේ අයියේ සුහදක් ඇත්තී කියන අදහසින්. ඒ වචන...එහෙම දැම්මේ අයියේ සුහදක් ඇත්තී කියන අදහසින්. ඒ වචනේ මගේ ඇත්ත නම ලගින් හුගක් යනවා ඒකත් හේතුවක් වුනා.
ස්තූතියි අයියේ මේ පැත්තේ ආවට. ලොකු සතුටක් මට..බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-38776086643815753742012-06-09T19:33:00.872+05:302012-06-09T19:33:00.872+05:30ස්තූතියි ඔයාට..ස්තූතියි ඔයාට..බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-56100799632322668462012-06-09T19:26:42.515+05:302012-06-09T19:26:42.515+05:30හි හී දූ කියද්දි වෙන මොනවා කියන්නද අනේ...අලි එහෙනම...හි හී දූ කියද්දි වෙන මොනවා කියන්නද අනේ...අලි එහෙනම් සීයා කියන්නම්...
ඩිලීට් කරද්ද එහෙම වෙනවනම් .ඔයා දන්නවනේ ඒ මතක ගෙන්නෙ තිබුණේ මොනවද කියලා. හ්ම්.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-72061592574801242362012-06-08T21:04:23.766+05:302012-06-08T21:04:23.766+05:30අඩේ මේකෙ නම් මම තමයි දැනට අන්තිම :)
දිගටම ලියපන්....අඩේ මේකෙ නම් මම තමයි දැනට අන්තිම :)

දිගටම ලියපන්.... උණුසුම් සුභ පැතුම් බට්ටියෙ !....සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-44227558635166319862012-06-08T20:34:01.197+05:302012-06-08T20:34:01.197+05:30බට්ටිගෙ බ්ලොග් උපන්දිනේට සුභ පැතුම්......... !!බට්ටිගෙ බ්ලොග් උපන්දිනේට සුභ පැතුම්......... !!Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-32226679903802303722012-06-08T20:23:05.689+05:302012-06-08T20:23:05.689+05:30ආහ් බට්ටියේ...සුභ පැතුම්....හොදද... පුස් කාපු කේක්...ආහ් බට්ටියේ...සුභ පැතුම්....හොදද... පුස් කාපු කේක් කෑල්ලක්වත් තියනවා මටත්... :-p බ්ලොග් එකේ දිගු ගමනකට මගෙනුත් ආසිරි.dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-39715047528762035052012-06-08T19:16:10.937+05:302012-06-08T19:16:10.937+05:30එල කිරි. සුභම සුභ පැතුම්. අවුරුද්දේ සංවත්සරයට. චිර...එල කිරි. සුභම සුභ පැතුම්. අවුරුද්දේ සංවත්සරයට. චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා බට්ටිත් බට්ටි අක්කගේ බ්ලොගෙත්.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.com