tag:blogger.com,1999:blog-4671798548203924948.post7718529445501251471..comments2023-09-22T17:53:48.418+05:30Comments on .:: බට්ටි ::.: විශ්වාස නොකරමි මම ............බට්ටිhttp://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4671798548203924948.post-53376413628243713262011-07-29T12:42:18.468+05:302011-07-29T12:42:18.468+05:30අසනි - ඔයාලා එනකන් මං ලියනවා.අසනි - ඔයාලා එනකන් මං ලියනවා.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-930039633835623432011-07-29T12:39:27.746+05:302011-07-29T12:39:27.746+05:30ස්තූතියි මධුස්තූතියි මධුබට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-77250868507866984682011-07-29T12:37:50.816+05:302011-07-29T12:37:50.816+05:30චතුර - අහිමි බව දැනුනත් ලොබ කරන්නේ හිත ගිය තැන මාළ...චතුර - අහිමි බව දැනුනත් ලොබ කරන්නේ හිත ගිය තැන මාළිගාවලුනේ ඒකයි.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-55290351579390047632011-07-29T12:37:37.359+05:302011-07-29T12:37:37.359+05:30දැන් ඉතින් හරිනේ ඔන්න මං මහත්තයට කියලා මගේ බ්ලොග් ...දැන් ඉතින් හරිනේ ඔන්න මං මහත්තයට කියලා මගේ බ්ලොග් එක තිබුන තත්වෙටම හදාගත්තා. මොකද පාඨකයන්ගේ කැමැත්ත නැතුව කොහොමද මං බ්ලොග් ලෝකෙ රැදී ඉන්නේ.හැමදාම මගේ අඩුපාඩු පෙන්වලා දීලා මට උදව් කරන්න කියලා ඔයාලා හැමෝගෙන්ම ඉල්ලනවා. දිල් අක්කි කිව්ව වගේ දිරි දෙන්නෝ ඉන්න කොට ඇගට මාර හයියක් එනවා ලියන්න.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-44444787174681587452011-07-29T00:39:02.772+05:302011-07-29T00:39:02.772+05:30පද ගැලපුම ලස්සනයි..කට්ටියම කියනවා වගේ..පොඩ්ඩක් පසු...පද ගැලපුම ලස්සනයි..කට්ටියම කියනවා වගේ..පොඩ්ඩක් පසුබිමේ අඩුපාඩු හදන්න..එතකොට තවත් ලස්සනයි..මහත්තයට හිමින් කියලා වෙනස් කම් ටික කරන්නකෝ..කොහොම වුනත් අපි එනවා ඔයාව බලන්න..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-16494089512330612092011-07-28T23:11:07.761+05:302011-07-28T23:11:07.761+05:301)පද ගැළපුම ගැන සතුටුය.
2)ටෙම්පලේට්ටුව ගැනනම් මටත්...1)පද ගැළපුම ගැන සතුටුය.
2)ටෙම්පලේට්ටුව ගැනනම් මටත් ගතු කීමට ඇත..
තනි වචනෙන් කියන්නේනම් "විකාර වී ඇත."
(මහත්තයා මෙහෙම කොලේ එයාගෙ මැණික බ්ලොග් ලියනවට අකමැතියේ...??)
3)ඉමේජ් දාද්දි උනත් පෝස්ටුවට මාතෘකාවක් දාන එක තමා වැඩියම උචිත මයෙ හිතේ..නාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-30743827351199644552011-07-28T18:51:57.493+05:302011-07-28T18:51:57.493+05:30අහිමි බව දැනත් කිමට තව කරනු ලොභ කම්අහිමි බව දැනත් කිමට තව කරනු ලොභ කම්චතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-58427671919802694982011-07-28T18:29:29.027+05:302011-07-28T18:29:29.027+05:30මම වෙනස් කරන්න දන්නේ නෑ. මගේ මහත්තයා තමයි මට මේ වි...මම වෙනස් කරන්න දන්නේ නෑ. මගේ මහත්තයා තමයි මට මේ විදියට හදලා දුන්නේ. මං එයාට කියන්නම්.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-15124526383389803792011-07-28T17:42:04.403+05:302011-07-28T17:42:04.403+05:30(1) මුලින්ම කියන්නම් සයිඩ් බාර් එකේ දකුණු පැත්තේ එ...(1) මුලින්ම කියන්නම් සයිඩ් බාර් එකේ දකුණු පැත්තේ එක දෙකට බෙදිලා තියෙනවා. ඒක එක කොලම් එකක් කරන්න.

(2) උඩ බැනර් එකේ බට්ටි කියන නම ඩිස්ප්ලේ වෙන එක අයින් කරන්න.

(3) ලියන තීරුව ටිකක් ලොකු කරන්න. සමස්ථ බ්ලොගේ ප්රමාණය 850 පනින්න දෙන්න එපා. එතකොට කැත වෙනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-46669996417036154492011-07-28T17:39:45.861+05:302011-07-28T17:39:45.861+05:30ලස්සන කවි අදහසක්.
මේ අර කලින් හිටපු බට්ටි අක්කා නේ...ලස්සන කවි අදහසක්.
මේ අර කලින් හිටපු බට්ටි අක්කා නේ ? වෙනස් වෙලා ඔන්න. නියමයි. හැමදාමත් එකවගේ ඉන්න බෑනේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-38954068693085792042011-07-28T15:20:36.487+05:302011-07-28T15:20:36.487+05:30තැන් තැන් වලින් කෑලි එහෙ මෙහෙ පැනල බ්ලොගේ පෙනුම සව...තැන් තැන් වලින් කෑලි එහෙ මෙහෙ පැනල බ්ලොගේ පෙනුම සවුත්තු වෙලා වගේ නේද?සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-75526788357135985312011-07-28T14:56:35.775+05:302011-07-28T14:56:35.775+05:30මොනවද ඒ?මොනවද ඒ?බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4671798548203924948.post-26333623353630784072011-07-28T14:39:57.975+05:302011-07-28T14:39:57.975+05:30කලින් දාගත්තු කේස් එක ඉවරයි නේද? :)
මේ තියෙන ටෙම...කලින් දාගත්තු කේස් එක ඉවරයි නේද? :)

මේ තියෙන ටෙම්ප්ලේට් එකේ නම් සෑහෙන තැන් හදන්න වෙයි වගේ...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.com