June 8, 2011

අප දෙදෙනා දෙපස හැරී
එකම මගකි බලන්නේ
එමග තියෙන විසිතුරැ බව
දෙඇසකින්ය දකින්නේ
ඔබ වැරදිද මා වැරදිද අප දෙදෙනා නොදන්නේ
දන්න කෙනෙක් හනික ඇවිත්
පහදා එය කියන්නේ

මගේ ජීවිතේ ගොඩක් දේවල් මේ බ්ලොග් එකේ ලියන්න මං හිතන් ඉන්නවා

මම හිතන‍වා ඔයාලා මගේ කතාව අහන් ඉදියි කියලා
අහන් ඉන්න තරම් සුන්දර කතාවක් නොවුනත් මම කමතියි හිතේ හිරවෙලා තියෙන හැම දේම ඔයාලට කියලා හිත සැහැල්ලු කර ගන්න මගෙත් එක්ක යාළුවො එකතු වෙයි කියලා මං විශ්වාස කරනවා


5 comments:

  1. යාළුවො එකතු වෙයි... දිගටම ලියන්නයි තියෙන්නෙ...

    "දෙනප හැරී" කියල තියෙන්නෙ ස්පෙලිං මිස්ටේක් එකක්ද?...

    ReplyDelete
  2. දෙපස හැරී කියලා තියෙන්නේ දැන හරි නේද?

    ReplyDelete
  3. ලස්සන පදවැලක් , එන්න මගේ බ්ලොග් සටහනටත් ;
    http://nursinglanka.blogspot.com - සොදුරු සුව පියසට

    http://nursinglanka.wordpress.com/ සොදුරු සැනසුම් සුසුම ට

    ReplyDelete
  4. "ඔබ වැරදිද මා වැරදිද අප දෙදෙනා නොදන්නේ
    දන්න කෙනෙක් හනික ඇවිත්
    පහදා එය කියන්නේ"

    මෙන්න මේ හේතුව නිසා තමයි මම නම් මගේ බ්ලොග් එකට ආදරේ කරන්නේ . .
    ඒ කිව්වේ මම හරියි කියලා හිතාගෙන ඉන්න දේවල් දිහා අලුත් ඇහැකින් බලන්න උගන්වන එක

    ReplyDelete
  5. ගොඩක් ස්තූතියි දිරිමත් කලාට
    දිගටම ලියන්න ආසයි
    දුකා අයියා ලියන ඒවා පපුවට දැනෙනා
    ඒක නිසා ඒවට මං මහහුගක් ආදරෙයි

    ReplyDelete