අප්පා ..... එපා වෙලා දැන් මට
මේවා අහගෙන ඉදලා
හිතුවේ නැහැ මේ තරම්
අමාරුයි කියලා මේ වැඩේ
එනකොට මං එහෙන්
නමකුත් දාලා ගණයක් පිහිටුවල,
ගිණුමකුත් දාලනේ,
ලයිෆ් ඉන්සුවරන්ස් එකකුත් එක්කම .......
ඉඩමකුත් අරගෙනනේ
ඉස්කෝලයක් අයිනෙන්ම ......
විභාගෙන් ශිෂ්‍යත්ව සමත්වන පහසු ක්‍රම
දන්නා වූ ගුරුවරුන් කතා කරලාලු දැනටමත් .....
ඉන් පස්සේ O/L වල් A/L වල් ඩිග්රියේ ලෙවල්
හයිලෙවෙල් ජොබ් එකක් , දීගයක්
ණයවෙලා හදා ගත් මහගෙයක්
ඒ වගේම කාරයක් .....
තාත්තා වගෙම මරු Life style එකක්
කිරි අප්පෝච්චියෝ
හිතාගෙන හිටියේ මං ,
මගේම ලෝකයක ......
පාවෙලා ..... පාවෙලා ..... යන්නනේ ......
අනේ මට නම් බැරියෝ
ආදරණීය පුතෙක් වෙන්න
මෙහෙම්ම ඉන්නවා මං
හැමදාමත් .......
ඇහෙන්නේ නෑ වගේ මොකුත්ම ,
පේන්නේ නෑ වගේ මොකුත්ම ............
ප.ලි. ටියුෂන් ටියුට් එකක කවරේ තිබුණ ලස්සන නිසදැසක්..ඉතිං හිතුනා කියවලා ඉවර උනාට පස්සේ ඔයාලටත් කියවන්න දාන්න..ඇත්තමයි මටත් මේ උදේහවා වැඩට එන කොට නම් හිතෙනවා පාවී පාවී ඉන්න තිබුණනම් කොච්චර ෂෝයිද කියලා...
අයිතිය ලේඛකයා සතුවිය යුතුය.....
උපුටා ගැනීමක් පමණි...
හි හි....
ReplyDeleteසිස්ත්තේ ලියන්නෙනං පොඩි එකා නෙමේනේ...
අම්මලනේ....
ඒකනේ අනේ සිස්ත්තෙට අම්මලාගේ විභාගේ කියන්නේ..

Deleteඅනුෂ්කා අලි බතලියෙක්නේ අනේ.එයාගේ පොතෝවක් දෙන්න හැදුවේ තෑග්ගට.ඒක හරි යන්නෑ.ඒම බතලියෙක් එක්ක යාළුවෙච්ච ඇස්පෙන්නෙ නැති තලියට දෙන්න තියෙන හොදම තෑග්ග තමයි මේක.
කිරි අප්පොච්චියෝ...
ReplyDeleteමේ මොකක්ද.
හ්ම්ම්...ඔව් බට්ටි, කවුද කැමැති නැත්තෙ පාවි පාවි ඉන්න නේද...:)
ReplyDeleteමුකෝ අප්පොච්චියේ මේ...හැ?
ReplyDelete//අයිතිය ලේඛකයා සතුවිය යුතුය.....
ReplyDeleteඋපුටා ගැනීමක් පමණි...//
…මේ කොටස වැදගත් ... කිරිඅප්පොච්චියේ ...
…
අනේ ශෝක් නිසැධෙස මොනා වුනත්, ඇත්තනෙ
ReplyDeleteඅප්පේ..ඇත්තට එහෙම පා වෙවී ම ඉන්න තිබ්බනම්.....
ReplyDeleteඑල එල..
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ලඟකදි පාවෙන්න බැරි උනා අප්පා...!!!:))))))
ReplyDeleteඋපුටා ගත්තත් නියමයි නේ :)
ReplyDeleteබට්ටිටත් අහුවෙන දෙවල්
ReplyDeleteමොනා උනත් නිසදැසේ කතාව ඇත්ත..
ReplyDeleteකරකවලා ඇතැරරියා වගේ.ඔයාටත් ලැබෙන දේවල්
ReplyDeleteඋපුටාගෙන ඒබව නොකියා හිටියනම් තමයි වැරද්ද.. බට්ටි ඒක කියලනේ.. ඒ හින්දා ඒ ලේඛකයාට සතුටක් දැනේවි.
ReplyDeleteමමත් කාලයක් මත්තෙන් හිටියේ උඩුබැලි අතට ඉන්න හැමදාම තිබුනානම් කොහොමද කියල.චක්කරේ පාඩම් දෙන්න ඕනේ නැහැ නේ.
ReplyDeleteme moko me :)
ReplyDeleteඒත් ඉතින් එහෙම හිටියම අම්මලා දොස්තරලා ළඟට උස්සගෙන යාවි මේ පොඩි එකා උස යන්නෙ නැහැයි කියලා.. ඒකත් ප්‍රශ්නයක්..
ReplyDelete//අප්පොච්චියේ..// :D