Loading...

April 14, 2013

සියලු පැතුම ඉටුවේවා !

 


සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මගේ යාළුවෝ හැමෝටම.ඔන්න අලුත් අවුරුදු පෝස්ට් එක බට්ටිගේ 100 වන පෝස්ට් එක උනා අහම්බෙන්ම..ඉතිං අවුරුද්දට බට්ටිගෙන් හැමෝටම කේක්..බට්ටි එක් හැමදාම එකට හිටිය මගේ බ්ලොග් මිතුරෝ හැමෝටම හුගක් ස්තූතියි...මේ සහෝදරත්වය ලොකු ශක්තියක් බට්ටිට..


23 comments:

  1. Awuruddatayi , siyaweni post ekatai dekatama suba pathum ! :)

    ReplyDelete
  2. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම samakayawate බ්ලොග ලියන නලින්

    ReplyDelete
  3. බට්ටිට සුභ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  4. වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබටත්
    ඔබගේගේ පවුලේ සියලු දෙනාටමත්

    ReplyDelete
  5. ශතකයත් ගහලා නෙහ්.... සුභ පැතුම් ඔන්න..

    ඔබටත් පවුලේ සැමටත් උදා වූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  6. සියවෙනි පෝස්ට් එකට සුභ පැතුම් බට්ටි...

    උදාවූ වසර ඔයාටත් සියලු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා!!!!!!!

    ReplyDelete
  7. අවුරදු සහ ඇනවසරි එකට :))

    ★。☆
    。☆。*。☆。
    ★。\|/。★
    දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
    Wish your Happy New Year!
    புத்தாண்டு வாழ்த்துக்கள்!
    ★。/|\。★
    。☆。*。☆

    ReplyDelete
  8. ලිපි සියයට සහ ඉදිරි බ්ලොග් ගමනට සුබ පැතුම්..!

    සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
  9. සිංහල බ්ලොග් පාඨක ඔබ සියලු දෙනාට සුබම සුබ සියළු
    පැතුම් ඉටු වන බතින් බුලතින් වාසනාවෙන් සපිරිණු
    නව වසරකට ආසිරි එදිනෙදා ජීවිතය වෙබ් අඩවිය වෙතින් මෙසේ පිරිනමමු ...!

    ReplyDelete
  10. ඔයාටත් සතුට ආදරය පිරී ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
    සියවෙනි පෝස්ට් එකටත් සුබ පැතුම්!

    ReplyDelete
  11. ශතකයට සුභ පැතුම් !
    ඔබටත් සුභම සුභ වාසනාවන්ත නිදුක් නිරෝගී අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  12. සුභ අලුත් අවුරුද්දක් වේවා බට්ටි! :)

    ReplyDelete
  13. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  14. සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  15. සියවෙනි පෝස්ටුවට උණුසුම් සුභ පැතුම් තවත් චිරාත් කාලයක් බ්ලොග් ලෝකේ බැබලේවා!

    ReplyDelete
  16. සුභ අළුත් අවුරුද්දක් බට්ටි අක්කේ..

    100ටත් සුභ පැතුම්..

    ReplyDelete
  17. සුභ අලුත් අවුරුද්දක් වේවා පිවිසෙන්න http://www.sinhapedia.com/

    ReplyDelete
  18. හච්චෝ...අවුරුදු සීයක්???? බට්ටි අක්කට ඔය තරම් වයසදෝ....))))))))) කෝම හරි ඉතින් හැපී ඇනිවසරි ඇන්ඩ් හැපී නිව් ඉයර් වේවා!!!!!!!!!!! කලින් පෝස්ට් එකේදී නිව් ඉයර් එකට සුබ පැතුවදෝ මන්දා!!!!

    ReplyDelete



  19. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  20. අවුරුද්දයි 100යි දෙකම එකට,,
    සාර්තක සුබ නීරෝගිමත් අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
  21. සියවෙනි ලිපියට සුබ පැතුම් වගේම අලුත් අවුරුද්දත් සුබම සුබ අලුත් අවුරුද්දක් නංගිට...

    ReplyDelete
  22. බට්ටිටත් පවුලේ සැමටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

    ඒ වගේම 100 ටත් සුබ පැතුම්...එහෙනං අවුරුදු කෑම මේසෙන්ම 100 ත් සැමරු‍වා...?

    ReplyDelete