ඔක්කොමත් හරි අඳුරු වළාවක හැංගිච්ච එක තමයි වැරදි ;)
අඳුරු වලාවක හැංගුනාම ලෝකයම අඳුරු වෙනවනේ. මධුරංගට සුභාශිතයේ කවියක් මතක් විය"පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරූගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතාගරුඑක පුන්සදින් ලොව දුරුවෙයි ගනදුරුනෙක තරු රැසින් එලෙසට නොමවේය ගරු"
සාතන්,අයියෝ මේක කවියක් නේ.
මධුරංග මම අහලා තියෙනවා හැම අදුරැ වළාවකම රිදී ඉරක් තියෙනවා කියලා.
මමත් මේ බලාගන ඉන්නෙ රිදී ඉර මතුවෙනකම් :)
උඩබලන් හිටියට වැඩක් නෑ වෙහෙසෙන්න වෙයි.
සුවඳ දුන්නෙත් නුඹටමයි..එළිය දුන්නෙත් නුඹටමයි..වෙන්ව ගියමුත් සත්තකයි..ආදරේ මං නුඹටමයි..ඌ එහෙම කියනවළු ;)
ඔක්කොමත් හරි අඳුරු වළාවක හැංගිච්ච එක තමයි වැරදි ;)
ReplyDeleteඅඳුරු වලාවක හැංගුනාම ලෝකයම අඳුරු වෙනවනේ. මධුරංගට සුභාශිතයේ කවියක් මතක් විය
ReplyDelete"පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරූ
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතාගරු
එක පුන්සදින් ලොව දුරුවෙයි ගනදුරු
නෙක තරු රැසින් එලෙසට නොමවේය ගරු"
සාතන්,
ReplyDeleteඅයියෝ මේක කවියක් නේ.
මධුරංග
ReplyDeleteමම අහලා තියෙනවා හැම අදුරැ වළාවකම රිදී ඉරක් තියෙනවා කියලා.
මමත් මේ බලාගන ඉන්නෙ රිදී ඉර මතුවෙනකම් :)
ReplyDeleteඋඩබලන් හිටියට වැඩක් නෑ වෙහෙසෙන්න වෙයි.
ReplyDeleteසුවඳ දුන්නෙත් නුඹටමයි..
ReplyDeleteඑළිය දුන්නෙත් නුඹටමයි..
වෙන්ව ගියමුත් සත්තකයි..
ආදරේ මං නුඹටමයි..
ඌ එහෙම කියනවළු ;)