August 12, 2011

සාදු සාදු මෙමා කල පින් පෑදි පෑදි තිබේවා!




1)
අරහං නම් බුදු ගුණයට පහනට පිදේවා
අරහං නම් බුදු පහනින් අදුර නිවේවා
අරහං නම් බුදු පහනින් ලොව එලිවේවා
අරහං නම් බුදු පහනින් සෙත සැලසේවා

2)
සම්මා සම්බුදු ගුණයට පහනට පිදේවා
සම්මා සම්බුදු පහනින් අදුර නිවේවා
සම්මා සම්බුදු පහනින් ලොව එලිවේවා
සම්මා සම්බුදු පහනින් සෙත සැලසේවා
3)
විජ්ජාචරනේ ගුණයට පහනට පිදේවා
විජ්ජාචරනේ පහනින් අදුර නිවේවා
විජ්ජාචරනේ පහනින් ලොව එලිවේවා
විජ්ජාචරනේ පහනින් සෙත සැලසේවා

4)
සුගතෝ නම් බුදු ගුණයට පහනට පිදේවා
සුගතෝ නම් බුදු පහනින් අදුර නිවේවා
සුගතෝ නම් බුදු පහනින් ලොව එලිවේවා
සුගතෝ නම් බුදු පහනින් සෙත සැලසේවා

5)
ලෝක විදු බුදු ගුණයට පහනට පිදේවා
ලෝක විදු බුදු පහනින් අදුර නිවේවා
ලෝක විදු බුදු පහනින් ලොව එලිවේවා
ලෝක විදු බුදු පහනින් සෙත සැලසේවා
6)
අනුත්තරෝ බුදු ගුණයට පහනට පිදේවා
අනුත්තරෝ බුදු පහනින් අදුර නිවේවා
අනුත්තරෝ බුදු පහනින් ලොව එලිවේවා
අනුත්තරෝ බුදු පහනින් සෙත සැලසේවා


7)
සත්තා නම් බුදු ගුණයට පහනට පිදේවා
සත්තා නම් බුදු පහනින් අදුර නිවේවා
සත්තා නම් බුදු පහනින් ලොව එලිවේවා
සත්තා නම් බුදු පහනින් සෙත සැලසේවා

8)
බුද්ධෝ නම් බුදු ගුණයට පහනට පිදේවා
බුද්ධෝ නම් බුදු පහනින් අදුර නිවේවා
බුද්ධෝ නම් බුදු පහනින් ලොව එලිවේවා
බුද්ධෝ නම් බුදු පහනින් සෙත සැලසේවා

9)
භගවා නම් බුදු ගුණයට පහනට පිදේවා
භගවා නම් බුදු පහනින් අදුර නිවේවා
භගවා නම් බුදු පහනින් ලොව එලිවේවා
භගවා නම් බුදු පහනින් සෙත සැලසේවා

10)
නව අරහාදි බුදු ගුණයට පහනට පිදේවා
නව අරහාදි බුදු පහනින් අදුර නිවේවා
නව අරහාදි බුදු පහනින් ලොව එලිවේවා
නව අරහාදි බුදු පහනින් සෙත සැලසේවා



***
සාදු සාදු මෙමා කල පින් පෑදි පෑදි තිබේවා
ආදි ආදි නොදැන කල පව් සේදි සේදි ගෙවේවා
ජාති ජාති දුකක් විපතක් කිසිම කලකදි නොවේවා
සාදු සාදු මෙපින් බලයෙන් නිවන් සම්පත් මට ලැබේවා

5 comments:

  1. සාදු සාදු සාදු !!!!
    මොකෝ එකපාරටම දහමට සිත යොමු උනේ

    ReplyDelete
  2. බට්ටි හෙට සිල් ගන්නවත් හිතලද?...

    ReplyDelete
  3. @ මධු
    හෙට පෝයනේ ඒකයි

    ReplyDelete
  4. @ සාතන්
    සිල් ගන්න නම් වෙන්නේ නෑ පන්සල් යන්න ඕන

    ReplyDelete
  5. හරි අමුතු පෝස්ට් එකක් , ඇත්තම හේතුව මොකක්ද මේකට..?

    ReplyDelete