කාටද අනේ ලියුවේ... ???
බට ලයිට්..
කොයිල් විය.කාට ලිව්වත් කමක් නෑ. කුමන විෂයක් අරභයා ලේඛන ගත කලේදැයි දැන ගන්නා රුචියෙන් කල් යවමි ?(ඔන්න සම්භාව්‍ය විදිහටම ඇහුවා.)
මෝඩ හරකි..... :P
......?
....?
නොවී වදයක් සහ කෝන්තරයක් ඉන්න පුලුවං නම් සැපක් අනුන් හට නොවී දුකක් සහ මහා ඇනයක්..
හ්ම්ම්ම්ම්.... තම්න්ව නොවටින කෙනෙක්ට වදයක් ව්එන්න ඕනෙ නෑ තමා...
ඔන්න ඇහුවේ නෑ..... , ඒක නෙවී මොක්ටද මේක ලීවේ ?
???
මේ තේරවිල්ල තොරගන්න දැගලුයෙමි.. නොහැක.. නොහැක.. නොහැක..
සෑහෙන බොන්න ඕන ප්‍රශ්ණයක්නේ මේක.. ඒත් ඉතින් අහලා දැන ගන්නත් බෑනේ...
@ සිරිපාලඉස්කෝලේ යන කාලෙවත් එපා කියන දේ කරන්න එපා කියලා අහලා නැද්ද හැබෑටම. @නරකයා....!! මොනාද ඒ? @ මධුරංගහිත කලබල වෙලා ලිව්ව හෙයින් කැටගොරියට දාන්න අමතක වුණි. ඔබේ සිහි කැද වීමට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි. (සම්භාව්‍ය වැඩිද මන්දා) @ අක්කා(Y) @ ලොකු පුතා , f3b9a0b8-fca1-11e0-be81-000bcdcb2996 & නදී ? නෑ. @ amila chathurangaහේ හේ මම ඔය විදියටම ඉන්නම්@ හිතුවක්කාරිනොවටින නිසා නෙවෙයි හිතූ ලියලා තියෙන්නේ 'ඔබට මා - වටිනා නිසා' කියලා. ඒ වගේම මටත් මහ මෙරක් තරම්ම එයාව වටිනවා. @ sameeraබස් එකේදී හිතුනා. ෆෝන් එකේ ටයිප් කර ගත්තා. ආවහම දාන්න නිකමට හිතුනා. දැම්මා එච්චරයී ;@ නාකියා නිකන් අමාරුවේ වැටෙන් නැතුව හිටු.
මෙලෝ හසරක් තේරුනේ නැත...
මටනම් නිකන් ජපන් සින්දුවක් වගේ.
පෝන් එකවත් පොලොවෙ ගැහුවද?
හප්පේ ලොකු දෙයක් ...හික් හික් හික් ....
අනේ මන්දා....
ඇයි ලියුවෙ ?
@ Dineshබොන්න බොන්න හොදට බොන්න . හැබැයී ඇල්වතුර නිවලා හොදද?
@ කිරිල්ලීමෙව්ව ගැන වැඩිය හිතන්න එපා කිරිල්ලී. @ අසරණයාඅම්මෝ ලංකාවේ එකක්වත් ලියා ගන්න බැරුව ජපන් එව්වා කොහොම ලියන්නද? @ වැලිමැඩියා ජීවිතේට ෆෝන් එක ඇවිත් හරියට අවුරුද්දයී මාස 2යී. ඒක ඉතිං මම පොළොවේ ගැහුවෝත් ඉර අනිත් පැත්තෙන් පායයී. ඒතරම් පරිස්සමින් තියන් ඉන්නේ.
@ ඔබ නොදුටු ලොවක්මේ මොකද මෙයා. ඔයාට නම් වදයක් නෙවෙයී ඇණයක් වෙනවා. :D@ නිසුපා අක්කා & Loku John නිකන් ලිව්වේ. වැඩිය හිතන්න එපා. මේක බට්ටිගේ මැටි මොලේට ආපු දෙයක්.
කවියයි කමෙන්ට් ටිකයි කියෙව්වම මඤ්ඤන් වගේ මට.. :P
@Shani අපොයි අපොයි වෙච්චි දෙයක්.
තේරෙන්නෙ නැතේ.....
@ Shaggyඔයාට විතරක් නෙවෙයී දැන් දැන් හිතද්දී මට තේරෙන්නෙත් නෑ.
hehe.. ඇත්තටම මාත් මේ නිකං අහන්නෙ! හැබෑට කාට ලියපු එකක්ද මේ??? :P :P
ම්ම් කාට කිව්වත් වටින අදහසක් බට්ටියෝ..වදයක් වෙන තරමට දුරස් වීමත් ලඟ වැඩියි..ඒ නිසා වදයක් නොවෙන තරමට හොඳයි.. :)
හ්ම්ම් ජිවිතේ හැටි ඔහොමයි.. කොච්චර අමාරුවෙන් උනත් ඒ දේ කරන්න වෙනවා
@ සිතූ මමත් මේ අන්තිම පාරට කියන්නේ ඕක ඇර වෙන ඕන එකක්.
@ සිත්රූ සිහින ඔව් අක්කියෝ අපි ආදරේ කරන අය අපේ පපුව ඇතුලේ මහාමේරු පර්වත වෙලා ඉවරයී. ඉතිං ඒ පර්වතේ ලස්සනට හැඩ කරලා සදකඩ පහනක් කොටනවා ඇරෙන්න වාතයක් වෙලා ගල් බොරයක් ගහලා කුඩු කර ගන්න පුළුවන්ද? ජීවිතේ එක අතක ඇගිලි ගානටත් අඩු දෙනෙක් විතරයී මගේ ජීවිතේ මේ තැන ඉන්නේ. මේ අයගේ සතුටෙදී මගේ දුක සතුට මට චුට්ටක්වත් වටින්නෑ.
@ වර්ණාමොකෝ පමාවෙලා?
දිල් said...මෝඩ හරකි..... :P(දිල් කන්ණාඩිය ගාව ඉදන් මේකට කමෙන්ට් දාලා..:D:D:D)
බට්ටිටත් හිතෙන දේවල්..
@ අයියා ඔන්න අයියේ මම නම් දන්නෑ . අක්කගෙන් ගුටිකෑවා කියලා එහෙම කියනවා එහෙම නෙවෙයි හොදද?
@ පැණි දොඩම් :D
මේ නම් මගෙ දැනීමෙ හැටියට Boot පාරක් තමයි.මොකක් වුනත් ඉතින්, වචන ටික වැදුනා මයෙ බොක්කටම.බට්ටි අක්කටත් හිතෙන දේවල් ඈ...
@ අපි වගේ...Boot කන්න මේ බට්ටි . එව්වා ඉතිං හදේ තමයී. මේක මගේ පපුවේ ඉන්න කෙනෙක්ට ලියපු එකක්.
කාටද අනේ ලියුවේ... ???
ReplyDeleteබට ලයිට්..
ReplyDeleteකොයිල් විය.
ReplyDeleteකාට ලිව්වත් කමක් නෑ.
කුමන විෂයක් අරභයා ලේඛන ගත කලේදැයි දැන ගන්නා රුචියෙන් කල් යවමි ?
(ඔන්න සම්භාව්‍ය විදිහටම ඇහුවා.)
මෝඩ හරකි..... :P
ReplyDelete......?
ReplyDelete....?
ReplyDeleteනොවී වදයක්
ReplyDeleteසහ කෝන්තරයක්
ඉන්න පුලුවං නම් සැපක්
අනුන් හට නොවී දුකක් සහ
මහා ඇනයක්..
හ්ම්ම්ම්ම්.... තම්න්ව නොවටින කෙනෙක්ට වදයක් ව්එන්න ඕනෙ නෑ තමා...
ReplyDeleteඔන්න ඇහුවේ නෑ..... , ඒක නෙවී මොක්ටද මේක ලීවේ ?
ReplyDelete???
ReplyDeleteමේ තේරවිල්ල තොරගන්න දැගලුයෙමි..
ReplyDeleteනොහැක.. නොහැක.. නොහැක..
සෑහෙන බොන්න ඕන ප්‍රශ්ණයක්නේ මේක.. ඒත් ඉතින් අහලා දැන ගන්නත් බෑනේ...
ReplyDelete@ සිරිපාල
ReplyDeleteඉස්කෝලේ යන කාලෙවත් එපා කියන දේ කරන්න එපා කියලා අහලා නැද්ද හැබෑටම.
@නරකයා....!!
මොනාද ඒ?
@ මධුරංග
හිත කලබල වෙලා ලිව්ව හෙයින් කැටගොරියට දාන්න අමතක වුණි. ඔබේ සිහි කැද වීමට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි. (සම්භාව්‍ය වැඩිද මන්දා)
@ අක්කා
(Y)
@ ලොකු පුතා , f3b9a0b8-fca1-11e0-be81-000bcdcb2996 & නදී
? නෑ.
@ amila chathuranga
හේ හේ මම ඔය විදියටම ඉන්නම්
@ හිතුවක්කාරි
නොවටින නිසා නෙවෙයි හිතූ ලියලා තියෙන්නේ 'ඔබට මා - වටිනා නිසා' කියලා. ඒ වගේම මටත් මහ මෙරක් තරම්ම එයාව වටිනවා.
@ sameera
බස් එකේදී හිතුනා. ෆෝන් එකේ ටයිප් කර ගත්තා. ආවහම දාන්න නිකමට හිතුනා. දැම්මා එච්චරයී ;
@ නාකියා
නිකන් අමාරුවේ වැටෙන් නැතුව හිටු.
මෙලෝ හසරක් තේරුනේ නැත...
ReplyDeleteමටනම් නිකන් ජපන් සින්දුවක් වගේ.
ReplyDeleteපෝන් එකවත් පොලොවෙ ගැහුවද?
ReplyDeleteහප්පේ ලොකු දෙයක් ...හික් හික් හික් ....
ReplyDeleteඅනේ මන්දා....
ReplyDeleteඇයි ලියුවෙ ?
ReplyDelete@ Dinesh
ReplyDeleteබොන්න බොන්න හොදට බොන්න . හැබැයී ඇල්වතුර නිවලා හොදද?
@ කිරිල්ලී
ReplyDeleteමෙව්ව ගැන වැඩිය හිතන්න එපා කිරිල්ලී.
@ අසරණයා
අම්මෝ ලංකාවේ එකක්වත් ලියා ගන්න බැරුව ජපන් එව්වා කොහොම ලියන්නද?
@ වැලිමැඩියා
ජීවිතේට ෆෝන් එක ඇවිත් හරියට අවුරුද්දයී මාස 2යී. ඒක ඉතිං මම පොළොවේ ගැහුවෝත් ඉර අනිත් පැත්තෙන් පායයී. ඒතරම් පරිස්සමින් තියන් ඉන්නේ.
@ ඔබ නොදුටු ලොවක්
ReplyDeleteමේ මොකද මෙයා. ඔයාට නම් වදයක් නෙවෙයී ඇණයක් වෙනවා. :D
@ නිසුපා අක්කා & Loku John
නිකන් ලිව්වේ. වැඩිය හිතන්න එපා. මේක බට්ටිගේ මැටි මොලේට ආපු දෙයක්.
කවියයි කමෙන්ට් ටිකයි කියෙව්වම මඤ්ඤන් වගේ මට.. :P
ReplyDelete@Shani
ReplyDeleteඅපොයි අපොයි වෙච්චි දෙයක්.
තේරෙන්නෙ නැතේ.....
ReplyDelete@ Shaggy
ReplyDeleteඔයාට විතරක් නෙවෙයී දැන් දැන් හිතද්දී මට තේරෙන්නෙත් නෑ.
hehe.. ඇත්තටම මාත් මේ නිකං අහන්නෙ! හැබෑට කාට ලියපු එකක්ද මේ??? :P :P
ReplyDeleteම්ම් කාට කිව්වත් වටින අදහසක් බට්ටියෝ..වදයක් වෙන තරමට දුරස් වීමත් ලඟ වැඩියි..ඒ නිසා වදයක් නොවෙන තරමට හොඳයි.. :)
ReplyDeleteහ්ම්ම් ජිවිතේ හැටි ඔහොමයි.. කොච්චර අමාරුවෙන් උනත් ඒ දේ කරන්න වෙනවා
ReplyDelete@ සිතූ
ReplyDeleteමමත් මේ අන්තිම පාරට කියන්නේ ඕක ඇර වෙන ඕන එකක්.
@ සිත්රූ සිහින
ReplyDeleteඔව් අක්කියෝ අපි ආදරේ කරන අය අපේ පපුව ඇතුලේ මහාමේරු පර්වත වෙලා ඉවරයී. ඉතිං ඒ පර්වතේ ලස්සනට හැඩ කරලා සදකඩ පහනක් කොටනවා ඇරෙන්න වාතයක් වෙලා ගල් බොරයක් ගහලා කුඩු කර ගන්න පුළුවන්ද? ජීවිතේ එක අතක ඇගිලි ගානටත් අඩු දෙනෙක් විතරයී මගේ ජීවිතේ මේ තැන ඉන්නේ.
මේ අයගේ සතුටෙදී මගේ දුක සතුට මට චුට්ටක්වත් වටින්නෑ.
@ වර්ණා
ReplyDeleteමොකෝ පමාවෙලා?
දිල් said...
ReplyDeleteමෝඩ හරකි..... :P
(දිල් කන්ණාඩිය ගාව ඉදන් මේකට කමෙන්ට් දාලා..:D:D:D)
බට්ටිටත් හිතෙන දේවල්..
ReplyDelete@ අයියා
ReplyDeleteඔන්න අයියේ මම නම් දන්නෑ . අක්කගෙන් ගුටිකෑවා කියලා එහෙම කියනවා එහෙම නෙවෙයි හොදද?
@ පැණි දොඩම්
ReplyDelete:D
මේ නම් මගෙ දැනීමෙ හැටියට Boot පාරක් තමයි.
ReplyDeleteමොකක් වුනත් ඉතින්, වචන ටික වැදුනා මයෙ බොක්කටම.
බට්ටි අක්කටත් හිතෙන දේවල් ඈ...
@ අපි වගේ...
ReplyDeleteBoot කන්න මේ බට්ටි . එව්වා ඉතිං හදේ තමයී. මේක මගේ පපුවේ ඉන්න කෙනෙක්ට ලියපු එකක්.