November 20, 2012

(-12) පොඩිහිටියන්ට පමණයි




60 comments:

  1. මරු .. ලස්සන රූපටික.. ලස්සන කථාව

    ReplyDelete
    Replies
    1. බොලේ මෙයා මේ පාරත් එක වෙලා.ඔන්න මම අද ඔයාට විතරක් නෙවෙයි තෑගි දෙන්නේ හැමෝටම ස්තූතියි වෙනුවට මාව දිරිමත් කලාට අයියගේ කතාව අගය කලාට තෑගි දෙනවා.
      [im]http://www.soccerpro.com/common/images/380706_100_Nike_Celtic_Core_Cap_White_zm.jpg[/im]
      ඔයාට ගන්න ගන්න තෑග්ග මාර සයිස්නේ..මේ තුන් වෙන තෑග්ග අනේ..මට නම් දැන් ඔයාට තෑගි තෝරලා ඇති වෙලා....

      සියලුම තෑගි සදහා අනුග්‍රහය හැමදාමත් වගේ සදගෙන්...

      Delete
  2. ආයෙත් ලමා කාලයට ගියා වගේ උනා . කතාවට සරිලන පින්තූර ටිකත් හරිම අපූරුයි . දෙන්නාම දක්ශයි .

    ReplyDelete
    Replies
    1. මගේ අක්කියට මං බට්ටිගෙන්.
      [im]http://img.barrancospanamahats.com/ladies_hat_1292381493.png[/im]

      Delete
  3. සුන්දරයි..

    මට මතක් වුනා ඉස්සර පත්තරයක තිබ්බ (බිංදු පත්තරේ නේද?) නිම්මි බබාගෙ කතන්දර සැට් එක !

    ReplyDelete
    Replies
    1. ඒක නම් මම බලලා නෑ සෑම්..අශේන් අයියා නමක් ඇහුවහම මම ආස කටට ආපු නම කිව්වා නිම්මි කියලා.
      ආ මෙන්න ඔයාගේ තෑග්ග
      [im]http://www.freshpromotions.com.au/products/stone-wash-promo-cap1.jpg[/im]

      Delete
  4. ශා හරිම ලස්සනයි දූ මේ කතා පොඩ්ඩ... දෙන්නටම ස්තුතියි අපිට ලස්සන කතාවක් ගෙනාවට !

    ReplyDelete
    Replies
    1. ඔන්න මාමා හැමදාම අඩනවනේ. අද බට්ටි දුව තෑගි දෙනවලු.
      [im]http://wotpast.files.wordpress.com/2012/07/1084baseball_cap.jpg[/im]

      Delete
  5. මේකට නම් පොඩි දුව බොහොම කැමතිවෙයි. හවසට එයාට පෙන්නන්නම්.
    සමකය වටේ (samakaya wate)

    ReplyDelete
    Replies
    1. දාන් ඉන්න කැප් එක ගලවලා මේක දාගන්න.
      [im]http://www.ihre-stickerei.ch/caps/cap-mb6193.jpg[/im]

      Delete
  6. පින්තූර ටික දැක්කම් අනේ මට කතාවත් අමතක උනා බට්ටි....
    හරිම ලස්සනට හදලා තියෙනවා... :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒ කතාවත් ලියමුකෝ...මෙන්න අක්කට තෑගි
      [im]http://blackrockstar.files.wordpress.com/2011/01/brixton-ltd-stella-ladies-hat-884-p.jpg[/im]

      Delete
  7. හරිම ලස්සනයි බට්ටි, අශේන්ගෙ කථාවට ඔයා යස අගේට පිළිවෙලට ගලපලා තියනවා පින්තුර ටික. ඉතාමත්ම කදිමයි බට්ටිගෙ අත් වැඩ.

    ReplyDelete
    Replies
    1. මේ බලන්නකෝ ඔයාගේ තොප්පිය ලස්සනයිද කියලා.
      [im]http://1.bp.blogspot.com/-6Z-3q3mlj5w/Tcvv3Z5wgSI/AAAAAAAAAck/ZKfUSBRq7p0/s1600/S300.jpg[/im]

      Delete
  8. ලස්සනට හදල තියෙන පින්තූර ටිකක් කතාවත් අපූරුවට ගොතල තියෙනවා
    http://chithula.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔයාට ගැලපෙන තෑග්ගක් තෝර ගන්න කඩවල් සෑහෙන්න ගොඩක යන්න උනා. බලන්න මේකවත් ගැලපේද කියලා.
      [im]http://www.kstreetwear.com/wp-content/uploads/ZhongziImageCache/540x0-undercover-earflap-cap-0.png[/im]

      Delete
  9. හරිම ලස්සනයි බට්ටි....චිත්‍ර ටිකත් අපූරුයි.... :)

    ReplyDelete
    Replies
    1. සමනළී ඕක ගලවලා ඇදුමට ගැලපෙන්න මේ තොප්පිය දාගන්නකෝ.[im]http://supahhats.files.wordpress.com/2011/06/girls-crochet-paper-straw-hat.jpg[/im]

      Delete
  10. It's so nice akki. I love this story :)

    ReplyDelete
    Replies
    1. මේකනම් අලුතින්ම ආපු පැටන් එකක් හරිද වකා.
      [im]http://www.gd-wholesale.com/userimg/2/162i1/leather-baker-boy-cap-718.jpg[/im]

      Delete
  11. අහරිම අපූරුයි.. ලස්සන ලමා කතාවක් නිර්මාණය කරලා තියෙනවා..පොඩ්හිටියන්ටත් අගෙයි.

    ReplyDelete
    Replies
    1. මේක බට්ටිගෙන් ඔබතුමන්ට...
      [im]http://kingdomofstyle.typepad.co.uk/photos/uncategorized/burberry_bakerboy.jpg[/im]

      Delete
  12. Replies
    1. ඔයාට තෑග්ගක් දුන්නා.ඒත් තෑග්ග පේන්නෙත් නෑ.මෙතනින් පහල තියෙන කමෙන්ට් පේන්නෙත් නෑ..සමාවෙන්න යාළු...

      Delete
  13. නියමයි බට්ටි අක්කේ...මම නම් කැමතිම ඩිසයින් එකට කියලා දන්නවනේ

    ReplyDelete
    Replies
    1. මට වඩා මේවට පැතුම් තමයි දක්ෂ. මම දැකලා තියෙනවනේ ඔයා කරපු වැඩ.

      Delete
  14. ලස්සනයි බට්ටි අක්කියෝ

    ReplyDelete
  15. මොන්ටිතෝලි ගියා වගේ.. :) ලස්සනයි

    ReplyDelete
    Replies
    1. හේහේ ඒනම් ෂෝයිනේ...ස්තූතියි හරී.

      Delete
  16. හරිම අපූරුයි..හරිම ලස්සනයි බට්ටි:)

    ReplyDelete
  17. ඕනෙ කෙනෙකුට ආස හිතෙනවා කියවන්න...සතුටුයි..

    ReplyDelete
    Replies
    1. මහ හුගක් ස්තූතියි නිමල්.

      Delete
  18. මටත් දොළහට අඩුයි වගේ දැනුනා මේක කියවද්දී
    ලස්සන කතාවක්.

    ReplyDelete
  19. අනේ පින්තුර ටිකේ ලස්සන...කතාවත් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. අනේ අනේ පොඩිහි‍ටියන්ට පමණයි කියලා කිව්ව නේද මම මුලින්ම...ඇයි ඇයි ඔයා බැලුවේ...:P

      Delete
  20. මගේ එක හිර උනා 12 දරාගන්න බැරුව ..
    12 කීවට පොටෝ 30 විතර දාලනේ බට්ටි ...

    ReplyDelete
    Replies
    1. හරි හරි මම දැන් කොතනද කියලා තියෙන්නේ පොටෝ 12යි කියලා....මේකෙ පොටෝ 17ක් තියෙනවා.හූ හු ඔයාට ගනින්න තේරෙන්නෑ...

      Delete
  21. පන්කාදු පින්තූර ටිකත් එක්ක කතාව ලස්සනයි.නියම උත්සහය බට්ටි නංගියේ!

    ReplyDelete
  22. නියම වැඩක් බට්ටියෝ. ගොඩක් මහන්සි වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා. පන්තියේ කරපු වැඩ අමතක නොවෙන්නත් එක්ක මේක පටන් ගත්තේ.

      Delete
  23. හරිම ුපූරුයි නංගී... අගේ ඇති උත්සාහයක්... ඉදිරියටම යන්න. මගේ සුබ පැතුම්...

    ReplyDelete
  24. අප්පා හරිම ලස්සනයි නෙව. මට හිතාගන්න බැරි උනා. මේ බට්ටි සූටි බබෙක්ද කියලා.. අගේ ඇති පින්තූර කතාව. ඔන්න දැම්ම මාත් රෝලට දාගත්තා. ලිහිණිගේ රෝලෙන් තමා ආවේ. ලිහිණිටත් තැන්කු

    ReplyDelete
    Replies
    1. පිළිගන්නවා යාළු ඔයාව බට්ටි ලොවට ආදරයෙන්....ඉඩතියෙන වෙලාවට ඇවිත් යන්න එන්න.

      Delete
    2. බට්ටි අපිට තොප්පි දෙන්නෙ නෑ වගේ... හිකි හිකි හූ

      Delete
  25. මට විස්සයිනේ... පොඩිහිටියන්ට පමණයි ඒව කියවල මම නරක්වෙයිද දන්නෑ..:) ලස්සනයි ආ..

    ReplyDelete
    Replies
    1. අනේ අනේ උයා තව මොනා නරක් වෙන්නද? අම්මා කිව්වා උයා පැහිලා ඉදිලා බිමට නැවිලා බර වෙලා අතු කෙනෙක් කියලා.

      Delete
  26. අනේ මට සමාවෙන්න. තෑගි ‍තව දෙන්න බෑ.දුන්නට පස්සේ ඊට පහල තියෙන කමෙන්ට් නැතුව යනවා.අනේ සොරි මගේ යාළුවනේ .....

    ReplyDelete
  27. පට්ටම පට්ට
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  28. ඕක ප්‍රින්ට් කරලා අපි විකුණමුද බස් වල??????
    කඩේ මේ පොත් 5ම 200යි මං විකුණන්නේ 100ට කියලා..

    ReplyDelete
  29. අලේ බත්තියෝ...තව එකක්...

    ReplyDelete
  30. මටත් ඕනි තොප්පියක්.....:D

    ReplyDelete
  31. අපිට තොප්පි නෑ ...... ඉහිහ් ඉහීක් ඉහිහ් ඉහී

    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)

    ReplyDelete
  32. පැංචො කතාවක් උනාට දුක හිතෙන තේරුමක් තියෙන්නෙ. ඇත්තට මේ වගේ ළමයි කොච්චර ඇතිද නත්තලටවත් දෙමවුපිවො නොදැක :(

    ReplyDelete
  33. අදමයි ආවේ මේ පැත්තට..හරිම ලස්සන කතාව රූප ටිකත් ලස්සනයි!..

    ReplyDelete