November 13, 2013

- වැස්ස -

 
- වැස්ස -

නුඹට අකමැති
කියා දැන දැන
කුමට එනවද 
මා යනෙන මඟ 


16 comments:

  1. මම නං වැස්සට සෑහෙන කැමතියි !
    වැස්ස කියන්නේ දෙයියන්ගේ ආශිර්වාදයක් !

    ReplyDelete
  2. සෑහෙන්න කරදර වගේ මේ දවස්වල.

    ReplyDelete
  3. අකමැති අය වෙලාවකට කැමතියි.. ඔය කිව්වට

    ReplyDelete
  4. අකමැති උනාට
    …පුංචි කුඩය යට
    …රැඳෙන්න කෙනෙකු ඉන්න විට
    …ආදරෙයි නුඹට මම...
    …එන්න හැමදාම වැස්ස මගෙ ලොවට

    ReplyDelete
  5. අනේ පව්
    වැහි පොද
    වහින එකයි
    දෙගොඩ තලායන්ටම....:D

    ReplyDelete
  6. කපටිච්චී...................
    මන් තරහායි...............
    :p :(

    මටත් මේකම තමයි වැස්සට නම් කියන්න තියෙන්නේ...හ්ම්ම්

    ReplyDelete
  7. ලවක් දෙලොවක්

    නැතිව

    ලොට ලොට

    වහින හැටියට

    මා

    අකමැතිය

    ReplyDelete
  8. ඒකනේ ගමනක් යන්න පිටත් වෙච්ච ගමන් කඩා වැටෙනවා.

    ReplyDelete
  9. ශුවර්ද ඔයාගේ පස්සෙන්මයි ආවේ.. ඇති යන්තම් වැස්සට හරි පෝස්ට් එකක් දැම්මා..

    ReplyDelete
  10. ස්තූතියි ගොඩ වැදුන හැමෝටම. මේකේ මකුණු දැල් බැඳිලා හොඳටෝම. ඉතිං වැස්සටවත් මකුණු දැල් කඩන්න හිතුවා.

    ReplyDelete
  11. මමත් වැස්සට කැමතිම නැහැ!

    ReplyDelete
  12. ඔයාව තෙමන්න ඔනා නිසා වෙන්න ඇති, තෙමුනට කමක් නැහැ ලෙඩ එහෙම හදාගෙන මෙහෙ එන්නේ නැහැ.. :-)
    වෙද සිතක සිත්තම

    ReplyDelete
  13. ස්තූතියි මගේ යාළුවනේ (සයුරි අක්කා - දැන් කම්මැලි වෙලා අනේ බට්ටි )

    ReplyDelete
  14. ai wassata bannine.eyath kotharam yahapath prathipala denawada

    ReplyDelete