September 6, 2011

tks kate




9 comments:

  1. කමෙන්ට් කරන්න මුකුත් හිතාගන්න බැරි උනා.
    දුකත් එක්ක සතුටක් මිශ්‍ර වෙච්ච කතාවක්. ඒ වගේ හැඟීමක් කියවන අයටත් මේ කතාව ඇති කරනවා. කොටින්ම කදුලු අතරින් සිනාසෙන්න පුලුවන් කතාවක්. ඔන්න ඔච්චරයි මට හිතුනේ.

    ReplyDelete
  2. මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.. ඒත් සමහර හීන හැබෑ වෙනවා.. මේ එක උදාහරණයක් විතරයි..

    ReplyDelete
  3. පව් ඒ පුංචි ගෑනු ලමයා...එයත් කුමාරියක් වගේ තමා...දුක හිතුනා කතාවට

    ReplyDelete
  4. දුකයි කතාවට..... තමන්නට දෙයක් ලැබෙන්න වාසනාව තියෙන්න ඔන.... නැත්තමි කොචිචර කරත් වැඩක් නෑ..........

    ReplyDelete
  5. @ මධුරංග
    මගෙත් ඇස් දෙකට මේක කියවද්දි ඉබේම කදුළු ඉනුවා. මොනවා කරන්නද මේ වගේ රෝස මල් කීයක් අකාලේ පරවෙලා යනවා ඇද්ද.

    ReplyDelete
  6. @ දිනේෂ්
    සුරංගනා ලෝකෙට පා තියන්න ඉන්න පුංචි සුරංගනාවි එයාගේ සිහිනේ හැබෑ කර ගන්නවත් වාසනාවන්ත වුනා. ඒක කොච්චර දෙයක්ද?

    ReplyDelete
  7. @ පිස්සු පූසා
    හම් .....

    ReplyDelete
  8. @ පොඩි එකා
    ඔව් ඒක ඇත්ත. හැමෝම කිසි දෙයක් නැතිව ඉපදුනත් ඊට පස්සේ ලැබෙන නොලැබෙන දේවල් තීරණය කරන්නේ වාසනාව හා අවාසනාව.ඒක කාටවත් වෙනස් කරන්න බැරි දෙයක්.

    ReplyDelete
  9. මටත් මේ මේල් එක ආවා.දුක හිතෙනවා ගොඩක්.

    ReplyDelete