November 17, 2011

සමාව ඉල්ලා ලියමි .....................

මම කලින් දැමූ පෝස්ට් එකේ මට ලැබුණු මේල් පණිඩුඩයක් ඒ ආකාරයෙන්ම පළකලේ එය කවුරැන් විසින් හෝ ගොතන ලද එකක් බව නොදැනය. ඒ  කතාව යථාර්ථවාදියාගේ නිර්මාණයක් කියලා දැන ගත්තේ සෝඩා ගුනේ එහි ලින්ක් එක සමගම කමෙන්ට් කර තිබුණු පසුවයි.

ලැබුණු ඊමේලයේ මේ ගැන කිසිදු සටහනක් නොතිබුණ බැවින් මම එය පෝස්ටුවක් වශයෙන් ඉදිරිපත් කළ බවත්, යතාර්තවාදියාගේ නිර්මාණයට හානියක් සිදු වුණි නම් ඊට සමාව ඉල්ලා සිටිමි.
ඔහුගේ ලිපිය   http://nihalw.wordpress.com/2011/10/23/%E0%B6%BB%E0%B6%A7-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D/

4 comments:

  1. වැරදි සිදුවීම සාමාන්‍ය දෙයක් සොයුරිය.නිවැරදි වන්නේ එමගින් යම් දෙයක් ඉගනගැනීම මත නැවතත් එවැන්නක් නොවන ආකාරයට හැඩ ගස්සවා ගැනීමයි.එබැවින් එය පිළිබඳ වැඩි දුරටත් නොහිතන්න. අදයි ඔබගේ සිංහල වියමනට ගොඩවුනේ.තවමත් කියවමින් රසවිඳිනවා

    ReplyDelete
  2. වැරදි කරනව අපි කවුරුත්,දැන හෝ නොදැන.....ඒත් ප්‍රසිද්ධියෙ සමාව ඉල්ලන්න ගොඩාක් දෙනෙකුට ශක්තියක් නැහැ....

    ReplyDelete
  3. මොකද්ද පෝස්ට් එක.... අර මනුස්සකම කියලා දාපු එකද??

    ReplyDelete
  4. ආහ්... මේ යථාර්ථවාදියා කියලා කියන්නේ නිහාල් ගුරුසිංහ අයියනේ.මට ඒ පෝස්ට් එක කියවන්න බැරි වෙලා.

    ගනන් ගන්න එපා නංගි. වැරදි කා අතිනුත් සිද්ද වෙන්න පුලුවන්. ඔයා වැරැද්ද පිලි අරන් ඒක නිවැරදි කරපු එකට සතුටුයි !!!!

    මෙන්න සිතක සංකල්පනා මධුරංගගේ උත්තමාචාරය !!!

    ReplyDelete