July 5, 2011

ආදරය මත්ද්‍රව්‍යකි ....................................
වරක් එය ගතහොත් අත්හැරිය නොහැකි වේ ................................
අත හැරිය හොත් ඔබ ගිලන් වෙයි ..........................
එයින් මිදුනොත් ඔබ විනාශ වෙයි ......................................

5 comments:

  1. 1, 3 හරි
    2, 4 වැරදී

    අත්දැකීම් :D

    ReplyDelete
  2. 1,3 හරිනම් කොහොමත් 2,4 හරි වෙන්න ඕනනේ?

    ReplyDelete
  3. ඔය ඔක්කම වැරදියි. ආදරය රෝස මලකි.... එයින් මිදිම නටුවෙ කටු වැනිය හරිම බයානකය............හික්..හික්...

    ReplyDelete
  4. අහලා තියෙනවා නේද පුංචි කාලේ මේ සිංදුව
    ළමයා කියනවා රෝස මලේ නටුවේ කටු වන ඹබරෝ ඔහොම හිටූ කියලා.............
    ඊට පස්සේ ඹබරා කියනවා නටුව නෙවෙයි මම මල සිඹිමී මම ළමයෝ පැණි උරමී කියලා..........
    නටුවෙ තියෙන කටු එතරම් ගනන් ගන්න දෙයක් නෙවෙයි. මොකද මල ඒ තරම් සුන්දර නිසා එතන භයානක කමක් නෑ.

    ReplyDelete
  5. ඔයා හරි බටිටි........ මම නිකන් කියුවෙ....

    ReplyDelete