Showing posts with label බට්ටි ආස සින්දු. Show all posts
Showing posts with label බට්ටි ආස සින්දු. Show all posts

March 21, 2012

You can take the future


I have a dream, a song to sing
To help me cope with anything
If you see the wonder of a fairy tale
You can take the future even if you fail
I believe in angels
Something good in everything I see
I believe in angels
When I know the time is right for me
I'll cross the stream, I have a dream

I have a dream, a fantasy
To help me through reality
And my destination makes it worth the while
Pushing through the darkness still another mile
I believe in angels
Something good in everything I see
I believe in angels
When I know the time is right for me
I'll cross the stream, I have a dream
I'll cross the stream, I have a dream

I have a dream, a song to sing
To help me cope with anything
If you see the wonder of a fairy tale
You can take the future even if you fail
I believe in angels
Something good in everything I see
I believe in angels
When I know the time is right for me
I'll cross the stream, I have a dream
I'll cross the stream, I have a dream
 
ප.ලි. කලින් දාපු පොස්ටුවට දාන්න හිටිය බට්ටිගේ ජීවිතේ බට්ටි මහ හුගක් ආදරය කරන සිංදුවක් තමයි මේක. පුංචි අතපසු වීමකින් කලින් පොස්ටුවට මේ සිංදුව දාන්න බැරිව ගියා. ඉතිං මට අද හිතුනා ඔයාලා එක්ක මේ සිංදු බෙදා ගන්න.
 

December 8, 2011

නුඹේ සිත හිස් අහසක්

නුඹේ සිත හිස් අහසක්
මගේ සිත කවි දහසක්
ලං නොවි අප දෙදෙනා
කවදාක හෝ සංසාරයේ

නුවර එළි සිසිලයි
නුඹේ රිය ඇතුලේ
අදුරු වීදුරුවෙන්
ඇතුළ පිට නොපෙනේ
මේ අනග රැගුමේ
අවසනදී මා වේද ගොදුරක්

නුඹේ සිත හිස් අහසක් ...............

ඔබ මට සෙනේ නම්
ඇයි ලොවට රහසින්
අසම්මත ඇරයුම්
දෑසින් කරන්නේ
මේ අනග රැගුමේ
අවසනදී මා වේද ගොදුරක්

නුඹේ සිත හිස් අහසක් ........... 


මගේ ජීවිතේට මේ සිංදුව කිසිම සම්බන්ධයක් නැති වුනත් මම පුදුමාකාර ‍විදියට මේ සිංදුවට ආසයී. කෙනෙක් තව කෙනෙකුට ආදරේ කරන්න පටන් ගන්නේ කොයි තරම් නම් බලාපොරොත්තු තියා ගෙනද? ඒ ආදරේ  දී මේ වගේ දෙයක් වුනොත් මොකද වෙන්නේ? කවි දහසක් වු ඒ සිත අවසානයේ හිස් අහසෙ ගොදුරක් වුනොත්? අනේ මන්දා මට නම් තේරෙන්නේ නෑ. ‍ඔය කොහොම වුනත් මම මේ සිංදුවට පුදුමාකාර විදියට ආසයි.

August 24, 2011

දෑස වසා ගමි ඔබ නොපෙනෙන්ට...

දෑස වසා ගමි ඔබ නොපෙනෙන්ට...
සිහිනෙක දැවටී ඔබ එනවා...
හිත හිරකරගමි ඔබට නොයෙන්නට..
සිතුවිල්ලක් වී ඔබ එනවා...

අහසට ඔසවන විටකදී නෙත් යුග...
හිරැ සදු වී ඔබ හිනැහෙනවා...
මිහිමත පියකරැ දසුනක් වේනම්
ඔබෙ රැව ඒ තුල දැවටෙනවා...

පාළුව ඉවසා මා තනිවෙද්දී
සුසුමක් වී පසුපස එනවා..
කල්පිත ලෝකේ ගීපොත පෙරළා...
ගීයක් වී ඔබ වැලපෙනවා...

අහසත් පොළවත් ඔබමද මා හට...
නැතිවද ඔබ මා හැර යන්නේ...
තහනම් දේසෙහි බැදි බැහි බිදදා...
කෙදිනද ඔබ මා හමුවන්නේ...

ගායනය - පුණ්‍යා කත්‍රිආරච්චි
පද මාලාව - දයාද අල්විස්
සංගීතය - විශාරද ගුණදාස කපුගේ...