January 8, 2012

ආයේ කරන්නෑ.....


බට මා  -  වටිනා නිසා
නොවෙන්නම් -  වදයක් මෙමා

ප.ලි. කාට ලියපු එකක්ද කියල නම් මගෙන් අහන්න එපා. අනේ plz.

38 comments:

  1. කාටද අනේ ලියුවේ... ???

    ReplyDelete
  2. කොයිල් විය.
    කාට ලිව්වත් කමක් නෑ.
    කුමන විෂයක් අරභයා ලේඛන ගත කලේදැයි දැන ගන්නා රුචියෙන් කල් යවමි ?
    (ඔන්න සම්භාව්‍ය විදිහටම ඇහුවා.)

    ReplyDelete
  3. නොවී වදයක්
    සහ කෝන්තරයක්
    ඉන්න පුලුවං නම් සැපක්
    අනුන් හට නොවී දුකක් සහ
    මහා ඇනයක්..

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්.... තම්න්ව නොවටින කෙනෙක්ට වදයක් ව්එන්න ඕනෙ නෑ තමා...

    ReplyDelete
  5. ඔන්න ඇහුවේ නෑ..... , ඒක නෙවී මොක්ටද මේක ලීවේ ?

    ReplyDelete
  6. මේ තේරවිල්ල තොරගන්න දැගලුයෙමි..
    නොහැක.. නොහැක.. නොහැක..

    ReplyDelete
  7. සෑහෙන බොන්න ඕන ප්‍රශ්ණයක්නේ මේක.. ඒත් ඉතින් අහලා දැන ගන්නත් බෑනේ...

    ReplyDelete
  8. @ සිරිපාල
    ඉස්කෝලේ යන කාලෙවත් එපා කියන දේ කරන්න එපා කියලා අහලා නැද්ද හැබෑටම.

    @නරකයා....!!
    මොනාද ඒ?

    @ මධුරංග
    හිත කලබල වෙලා ලිව්ව හෙයින් කැටගොරියට දාන්න අමතක වුණි. ඔබේ සිහි කැද වීමට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි. (සම්භාව්‍ය වැඩිද මන්දා)

    @ අක්කා
    (Y)

    @ ලොකු පුතා , f3b9a0b8-fca1-11e0-be81-000bcdcb2996 & නදී
    ? නෑ.

    @ amila chathuranga
    හේ හේ මම ඔය විදියටම ඉන්නම්

    @ හිතුවක්කාරි
    නොවටින නිසා නෙවෙයි හිතූ ලියලා තියෙන්නේ 'ඔබට මා - වටිනා නිසා' කියලා. ඒ වගේම මටත් මහ මෙරක් තරම්ම එයාව වටිනවා.

    @ sameera
    බස් එකේදී හිතුනා. ෆෝන් එකේ ටයිප් කර ගත්තා. ආවහම දාන්න නිකමට හිතුනා. දැම්මා එච්චරයී ;

    @ නාකියා
    නිකන් අමාරුවේ වැටෙන් නැතුව හිටු.

    ReplyDelete
  9. මෙලෝ හසරක් තේරුනේ නැත...

    ReplyDelete
  10. මටනම් නිකන් ජපන් සින්දුවක් වගේ.

    ReplyDelete
  11. පෝන් එකවත් පොලොවෙ ගැහුවද?

    ReplyDelete
  12. හප්පේ ලොකු දෙයක් ...හික් හික් හික් ....

    ReplyDelete
  13. @ Dinesh
    බොන්න බොන්න හොදට බොන්න . හැබැයී ඇල්වතුර නිවලා හොදද?

    ReplyDelete
  14. @ කිරිල්ලී
    මෙව්ව ගැන වැඩිය හිතන්න එපා කිරිල්ලී.

    @ අසරණයා
    අම්මෝ ලංකාවේ එකක්වත් ලියා ගන්න බැරුව ජපන් එව්වා කොහොම ලියන්නද?

    @ වැලිමැඩියා
    ජීවිතේට ෆෝන් එක ඇවිත් හරියට අවුරුද්දයී මාස 2යී. ඒක ඉතිං මම පොළොවේ ගැහුවෝත් ඉර අනිත් පැත්තෙන් පායයී. ඒතරම් පරිස්සමින් තියන් ඉන්නේ.

    ReplyDelete
  15. @ ඔබ නොදු‍ටු ලොවක්
    මේ මොකද මෙයා. ඔයාට නම් වදයක් නෙවෙයී ඇණයක් වෙනවා. :D

    @ නිසුපා අක්කා & Loku John
    නිකන් ලිව්වේ. වැඩිය හිතන්න එපා. මේක බට්ටිගේ මැටි මොලේට ආපු දෙයක්.

    ReplyDelete
  16. කවියයි කමෙන්ට් ටිකයි කියෙව්වම මඤ්ඤන් වගේ මට.. :P

    ReplyDelete
  17. @Shani
    අපොයි අපොයි වෙච්චි දෙයක්.

    ReplyDelete
  18. තේරෙන්නෙ නැතේ.....

    ReplyDelete
  19. @ Shaggy
    ඔයාට විතරක් නෙවෙයී දැන් දැන් හිතද්දී මට තේරෙන්නෙත් නෑ.

    ReplyDelete
  20. hehe.. ඇත්තටම මාත් මේ නිකං අහන්නෙ! හැබෑට කාට ලියපු එකක්ද මේ??? :P :P

    ReplyDelete
  21. ම්ම් කාට කිව්වත් වටින අදහසක් බට්ටියෝ..වදයක් වෙන තරමට දුරස් වීමත් ලඟ වැඩියි..ඒ නිසා වදයක් නොවෙන තරමට හොඳයි.. :)

    ReplyDelete
  22. හ්ම්ම් ජිවිතේ හැටි ඔහොමයි.. කොච්චර අමාරුවෙන් උනත් ඒ දේ කරන්න වෙනවා

    ReplyDelete
  23. @ සිතූ
    මමත් මේ අන්තිම පාරට කියන්නේ ඕක ඇර වෙන ඕන එකක්.

    ReplyDelete
  24. @ සිත්රූ සිහින
    ඔව් අක්කියෝ අපි ආදරේ කරන අය අපේ පපුව ඇතුලේ මහාමේරු පර්වත වෙලා ඉවරයී. ඉතිං ඒ පර්වතේ ලස්සනට හැඩ කරලා සදකඩ පහනක් කොටනවා ඇරෙන්න වාතයක් වෙලා ගල් බොරයක් ගහලා කුඩු කර ගන්න පුළුවන්ද? ජීවිතේ එක අතක ඇගිලි ගානටත් අඩු දෙනෙක් විතරයී මගේ ජීවිතේ මේ තැන ඉන්නේ.
    මේ අය‍ගේ සතුටෙදී මගේ දුක සතුට මට චුට්ටක්වත් වටින්නෑ.

    ReplyDelete
  25. @ වර්ණා
    මොකෝ පමාවෙලා?

    ReplyDelete
  26. දිල් said...
    මෝඩ හරකි..... :P
    (දිල් කන්ණාඩිය ගාව ඉදන් මේකට කමෙන්ට් දාලා..:D:D:D)

    ReplyDelete
  27. බට්ටිටත් හිතෙන දේවල්..

    ReplyDelete
  28. @ අයියා
    ඔන්න අයියේ මම නම් දන්නෑ . අක්කගෙන් ගුටිකෑවා කියලා එහෙම කියනවා එහෙම නෙවෙයි හොදද?

    ReplyDelete
  29. මේ නම් මගෙ දැනීමෙ හැටියට Boot පාරක් තමයි.
    මොකක් වුනත් ඉතින්, වචන ටික වැදුනා මයෙ බොක්කටම.

    බට්ටි අක්කටත් හිතෙන දේවල් ඈ...

    ReplyDelete
  30. @ අපි වගේ...
    Boot කන්න මේ බට්ටි . එව්වා ඉතිං හදේ තමයී. මේක මගේ පපුවේ ඉන්න කෙනෙක්ට ලියපු එකක්.

    ReplyDelete