March 21, 2012

You can take the future


I have a dream, a song to sing
To help me cope with anything
If you see the wonder of a fairy tale
You can take the future even if you fail
I believe in angels
Something good in everything I see
I believe in angels
When I know the time is right for me
I'll cross the stream, I have a dream

I have a dream, a fantasy
To help me through reality
And my destination makes it worth the while
Pushing through the darkness still another mile
I believe in angels
Something good in everything I see
I believe in angels
When I know the time is right for me
I'll cross the stream, I have a dream
I'll cross the stream, I have a dream

I have a dream, a song to sing
To help me cope with anything
If you see the wonder of a fairy tale
You can take the future even if you fail
I believe in angels
Something good in everything I see
I believe in angels
When I know the time is right for me
I'll cross the stream, I have a dream
I'll cross the stream, I have a dream
 
ප.ලි. කලින් දාපු පොස්ටුවට දාන්න හිටිය බට්ටිගේ ජීවිතේ බට්ටි මහ හුගක් ආදරය කරන සිංදුවක් තමයි මේක. පුංචි අතපසු වීමකින් කලින් පොස්ටුවට මේ සිංදුව දාන්න බැරිව ගියා. ඉතිං මට අද හිතුනා ඔයාලා එක්ක මේ සිංදු බෙදා ගන්න.
 

22 comments:

  1. ඇයි අපිත් ආස සිංදුවක් තමා

    ReplyDelete
  2. තේරුනේ නැද්ද මන්දා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....එකත් මාර පුරස්නයක් තමා....දැන් ඉතින් මොකෑ කරන්නේ?

      Delete
  3. මාත් ආස සිංදුවක් .. හැබඇයි ගොඩ කාලෙකින් ඇහුවෙ නම් නෑ..

    ReplyDelete
    Replies
    1. නෙට් තියෙද්දී ඉතිං හිතට එන ඕනම සිංදුවක් අහන්න පුළුවන්නේ.

      Delete
  4. One of my favorites too. I still love ABBA.

    henryblogwalker the Dude

    ReplyDelete
  5. mamath aasama sinduwak akke, iskole issara api me sinduwa hamawelema wage kiyanawa podi kaale..

    ReplyDelete
    Replies
    1. මොකෝ මේ සිංහල නැද්ද කෙල්ලේ?

      Delete
  6. මැඩම් එලිසබත්ට පිං සිද්ද වෙන්න කියෙවුවෙමි.. ආ ඒක නෙමෙයි.. අර ඉමේජ් එකට අළුතින් එකතු කරපු වචන ටික ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. හේ හේ එල එල...
      ආ ඕක මගේ කාලෙක ඉදලා හිතේ තිබුණ අදහසක්. කර ගන්න බැරුව ඉදිද්දී සාතන් අයියා තමයි හදලා බුකියට මැසේජ් කලේ. එයාට තමයි ඉතිං මූලික ස්තූතිය.

      Delete
  7. ලස්සන සිංදුව.. වැඩිය එංගිරීසි සිංදු ඇහුවෙ නැති වුනාට මේක නම් මගෙ ෆෝන් එකේ තියෙනවා.:)

    ReplyDelete
    Replies
    1. මගෙත් කොල් එකක් එන්නෙත් මේක කියාගෙන. ඒ තරම් ලස්සනයි. මම ආසම අර කියන්නේ මම වෙලාව එන කල් ඉදලා ගග තරණය කරනවා කියලා කෑල්ලක්. අන්න එතනට. මේක අහද්දී හිතෙන්නේ හරියට මේක කියන්නේ බට්ටි කියලා....

      Delete
  8. කඩ්ඩෙන් කමෙන්ට් කරන්න ගිහින් නියපොතු ටික කාලම ඉවර කළා !!!

    ReplyDelete
  9. මට ඉංගිරිස් සින්දුනම් වහ කදුරු වගේ, තරහ අවසර
    ඕං... අපි ගියා

    ReplyDelete
  10. ම්ම් ලස්සන සින්දුවක් තමයි..ඒත් දැන්නම් කාලෙකින් ඇහුවෙම නෑ..

    ReplyDelete
  11. මමත් කැමතියි ඒ සින්දුවට

    ReplyDelete
  12. මේ මාත් ගොඩක්ම ආස සින්දුවක්

    ReplyDelete
  13. අපි ඕක කිවුවා ඉංග්ලිශ් ඩේ එකට.. අපරාදෙ කියන්න බෑ මයික් එක ලග උන්නු මට තනියෙන් ඇදන් යන්න උනා.. :/

    ReplyDelete
  14. ඇත්ත්ටම ලස්සන සින්දුවක්

    ReplyDelete