එකම මගකි බලන්නේ
එමග තියෙන විසිතුරැ බව
දෙඇසකින්ය දකින්නේ
ඔබ වැරදිද මා වැරදිද අප දෙදෙනා නොදන්නේ
දන්න කෙනෙක් හනික ඇවිත්
පහදා එය කියන්නේ
මගේ ජීවිතේ ගොඩක් දේවල් මේ බ්ලොග් එකේ ලියන්න මං හිතන් ඉන්නවා
මම හිතනවා ඔයාලා මගේ කතාව අහන් ඉදියි කියලා
අහන් ඉන්න තරම් සුන්දර කතාවක් නොවුනත් මම කමතියි හිතේ හිරවෙලා තියෙන හැම දේම ඔයාලට කියලා හිත සැහැල්ලු කර ගන්න මගෙත් එක්ක යාළුවො එකතු වෙයි කියලා මං විශ්වාස කරනවා
යාළුවො එකතු වෙයි... දිගටම ලියන්නයි තියෙන්නෙ...
ReplyDelete"දෙනප හැරී" කියල තියෙන්නෙ ස්පෙලිං මිස්ටේක් එකක්ද?...
දෙපස හැරී කියලා තියෙන්නේ දැන හරි නේද?
ReplyDeleteලස්සන පදවැලක් , එන්න මගේ බ්ලොග් සටහනටත් ;
ReplyDeletehttp://nursinglanka.blogspot.com - සොදුරු සුව පියසට
http://nursinglanka.wordpress.com/ සොදුරු සැනසුම් සුසුම ට
"ඔබ වැරදිද මා වැරදිද අප දෙදෙනා නොදන්නේ
ReplyDeleteදන්න කෙනෙක් හනික ඇවිත්
පහදා එය කියන්නේ"
මෙන්න මේ හේතුව නිසා තමයි මම නම් මගේ බ්ලොග් එකට ආදරේ කරන්නේ . .
ඒ කිව්වේ මම හරියි කියලා හිතාගෙන ඉන්න දේවල් දිහා අලුත් ඇහැකින් බලන්න උගන්වන එක
ගොඩක් ස්තූතියි දිරිමත් කලාට
ReplyDeleteදිගටම ලියන්න ආසයි
දුකා අයියා ලියන ඒවා පපුවට දැනෙනා
ඒක නිසා ඒවට මං මහහුගක් ආදරෙයි