August 19, 2011

යන්න හිතෙනවා ඈත අතීතෙට ......

4 comments:

  1. ලස්සන කවි සිතුවිල්ලක්.

    ReplyDelete
  2. අතීතෙට යන්න පුළුවන් නම් මම හදාගන්නෙ ආදරේ කියන සබ්ජෙක්ට් එකට පිටින් තිබුන වෙන වෙන වැරදි...

    ReplyDelete
  3. ඈත අතීතයට ගියද කෙදිනක හෝ ඔබට වර්තමානයට මුහුණ දීමට සිදුවනු ඇත, එනිසා වර්තමානයෙන් සාර්ථක අනාගතයක් ගොඩ නගනු වස් ජීවිතයේ සෑම විටම එකම දේ සිදු වේ යයි නොසිතා හරිදේ කරන්න,ඔබ හරි නම් අතීතයේ නොලැබුන ඒ දෙය ඔබ සොයා ඒවි..

    ReplyDelete
  4. අනේ මන්දා.. අතීතෙත් එක්කම ජීවත් වෙන බට්ටි කෙලී අමුතුවෙන් අතීතෙට යන්න ඕනෙද?

    බට්ටිගෙ ජීව්තේට හිනාවෙන දවසක් ඉක්මණට එන්න...!!!!
    මං ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete