August 22, 2011

මොඩ්වෙලා නෑ අනේ ............

මැදින් බෙදලා කොන්ඩේ පීරපු මං
කොන්ඩේ උඩට පීරැවාට.................
නිතඹ ලගට තිබුණ කොන්ඩේ
අගලක් දෙකක් කොට කරාට...............
පවුඩර් ටිකක්වත් නොගාපු මං
500,1000 ක්‍රීම් ගෑවට ....................
නිකම්ම නිකන් සෙරෙප්පු දාපු මං
පොඩ්ඩක් උස සෙරෙප්පු දැම්මට ................
කොහොමද හැමෝම කියන්නේ
ගමේ කෙල්ල මොඩ්වෙලා කියලා..............
මම තවමත් ගමෙන් ආපු 
අහිංසකීමයි...................

11 comments:

  1. චුට්ටක් විතර මොඩ් උනා නේද....බට්ටියෙ....කෙල්ලෙකුට ලස්සනට ඉන්න හිතෙනවනෙ...නේදෝ...

    ReplyDelete
  2. @සාතන්
    නැත්නම්

    ReplyDelete
  3. @ දිල් අක්කි
    මොඩ් වුනා නෙවෙයි අක්කි හැඩවෙන්න උත්සාහ කරනවා. පාරෙ බැහැල යන්න බැරි කෙනෙක් කියලා නැන්දම්මා කියපු දවසෙ ඉදලා.මගේ අම්මට ලස්සන දුවෙක් ඉන්නවා කියලා ඔප්පු කරන්න

    ReplyDelete
  4. @ පිස්සු පූසා
    ඇයි හිනාවෙන්නේ?

    ReplyDelete
  5. අම්මෝ බට්ටි නංගි මොඩ් වෙලා !!!!
    දන් ඉතින් මහත්තයාට 1000හේ 500යේ ක්‍රීම් ගේඉන්න වෙයි මෙයැයිට ගාන්න. එතනින් ගියාම කන්නගේන කිරි හට්ටි පැනි පට්ට අලිගැටපේර ගස්ලබු පිපින්නා (හරියට නම ලියාගන්න සෑහෙන ගේමක් දුන්නා) වගේ ඒවත් මූනේ ගාන්න යයි. බට්ටි ලස්සන උනාම කාටෙයි ආඩම්බර !!!!

    හික්ස් :) හිනා වෙලාම පණ ගියා.

    ReplyDelete
  6. @ මධුරංග
    අයේ කියනවා වමාඩ් වෙලා නෑ අනේ. මේක මේ බස් එකේ වැඩට එද්දි හිතුනා ලියන්න. මගේම විස්තර තමයි. කොයි ඉස්කෝලෙටද ගියේ.නම් ටික හරියටම ලියලා නොවැ.
    හිනාවුනාට බුදු අම්මෝ පණ ටික නම් යවා ගන්න නම් එපා ඕං.

    ReplyDelete
  7. මොඩ් වෙලා නෑ නෙන්නම්, ඔහොම ඉදල හරියන්නෙ නෑ තව ටිකක් විතර මොඩ් වෙලා බලමු....

    ReplyDelete
  8. මොඩ් වුනත් කමක් නෑ ඇතුලෙ ඉන්න තමන්ට මුල මතක තියෙනවා නම්..

    ReplyDelete
  9. ගමේ විදිහට නගරෙට ගියොත් ගොඩේ කියනව...
    නගරේ විදිහට ගමට ගියොත් මොඩ් කියනව....

    මේ ඔක්කොම හිතලු ... තමයි... !!!

    ReplyDelete