මරු .. ලස්සන රූපටික.. ලස්සන කථාව
බොලේ මෙයා මේ පාරත් එක වෙලා.ඔන්න මම අද ඔයාට විතරක් නෙවෙයි තෑගි දෙන්නේ හැමෝටම ස්තූතියි වෙනුවට මාව දිරිමත් කලාට අයියගේ කතාව අගය කලාට තෑගි දෙනවා.[im]http://www.soccerpro.com/common/images/380706_100_Nike_Celtic_Core_Cap_White_zm.jpg[/im]ඔයාට ගන්න ගන්න තෑග්ග මාර සයිස්නේ..මේ තුන් වෙන තෑග්ග අනේ..මට නම් දැන් ඔයාට තෑගි තෝරලා ඇති වෙලා....සියලුම තෑගි සදහා අනුග්‍රහය හැමදාමත් වගේ සදගෙන්...
ආයෙත් ලමා කාලයට ගියා වගේ උනා . කතාවට සරිලන පින්තූර ටිකත් හරිම අපූරුයි . දෙන්නාම දක්ශයි .
මගේ අක්කියට මං බට්ටිගෙන්.[im]http://img.barrancospanamahats.com/ladies_hat_1292381493.png[/im]
සුන්දරයි..මට මතක් වුනා ඉස්සර පත්තරයක තිබ්බ (බිංදු පත්තරේ නේද?) නිම්මි බබාගෙ කතන්දර සැට් එක !
ඒක නම් මම බලලා නෑ සෑම්..අශේන් අයියා නමක් ඇහුවහම මම ආස කටට ආපු නම කිව්වා නිම්මි කියලා.ආ මෙන්න ඔයාගේ තෑග්ග[im]http://www.freshpromotions.com.au/products/stone-wash-promo-cap1.jpg[/im]
ශා හරිම ලස්සනයි දූ මේ කතා පොඩ්ඩ... දෙන්නටම ස්තුතියි අපිට ලස්සන කතාවක් ගෙනාවට !
ඔන්න මාමා හැමදාම අඩනවනේ. අද බට්ටි දුව තෑගි දෙනවලු.[im]http://wotpast.files.wordpress.com/2012/07/1084baseball_cap.jpg[/im]
මේකට නම් පොඩි දුව බොහොම කැමතිවෙයි. හවසට එයාට පෙන්නන්නම්. සමකය වටේ (samakaya wate)
දාන් ඉන්න කැප් එක ගලවලා මේක දාගන්න.[im]http://www.ihre-stickerei.ch/caps/cap-mb6193.jpg[/im]
පින්තූර ටික දැක්කම් අනේ මට කතාවත් අමතක උනා බට්ටි....හරිම ලස්සනට හදලා තියෙනවා... :)
එහෙනම් ඒ කතාවත් ලියමුකෝ...මෙන්න අක්කට තෑගි[im]http://blackrockstar.files.wordpress.com/2011/01/brixton-ltd-stella-ladies-hat-884-p.jpg[/im]
හරිම ලස්සනයි බට්ටි, අශේන්ගෙ කථාවට ඔයා යස අගේට පිළිවෙලට ගලපලා තියනවා පින්තුර ටික. ඉතාමත්ම කදිමයි බට්ටිගෙ අත් වැඩ.
මේ බලන්නකෝ ඔයාගේ තොප්පිය ලස්සනයිද කියලා.[im]http://1.bp.blogspot.com/-6Z-3q3mlj5w/Tcvv3Z5wgSI/AAAAAAAAAck/ZKfUSBRq7p0/s1600/S300.jpg[/im]
ලස්සනට හදල තියෙන පින්තූර ටිකක් කතාවත් අපූරුවට ගොතල තියෙනවාhttp://chithula.blogspot.com/
ඔයාට ගැලපෙන තෑග්ගක් තෝර ගන්න කඩවල් සෑහෙන්න ගොඩක යන්න උනා. බලන්න මේකවත් ගැලපේද කියලා.[im]http://www.kstreetwear.com/wp-content/uploads/ZhongziImageCache/540x0-undercover-earflap-cap-0.png[/im]
හරිම ලස්සනයි බට්ටි....චිත්‍ර ටිකත් අපූරුයි.... :)
සමනළී ඕක ගලවලා ඇදුමට ගැලපෙන්න මේ තොප්පිය දාගන්නකෝ.[im]http://supahhats.files.wordpress.com/2011/06/girls-crochet-paper-straw-hat.jpg[/im]
It's so nice akki. I love this story :)
මේකනම් අලුතින්ම ආපු පැටන් එකක් හරිද වකා.[im]http://www.gd-wholesale.com/userimg/2/162i1/leather-baker-boy-cap-718.jpg[/im]
අහරිම අපූරුයි.. ලස්සන ලමා කතාවක් නිර්මාණය කරලා තියෙනවා..පොඩ්හිටියන්ටත් අගෙයි.
මේක බට්ටිගෙන් ඔබතුමන්ට...[im]http://kingdomofstyle.typepad.co.uk/photos/uncategorized/burberry_bakerboy.jpg[/im]
ayi meka pothak nokaranne
ඔයාට තෑග්ගක් දුන්නා.ඒත් තෑග්ග පේන්නෙත් නෑ.මෙතනින් පහල තියෙන කමෙන්ට් පේන්නෙත් නෑ..සමාවෙන්න යාළු...
නියමයි බට්ටි අක්කේ...මම නම් කැමතිම ඩිසයින් එකට කියලා දන්නවනේ
මට වඩා මේවට පැතුම් තමයි දක්ෂ. මම දැකලා තියෙනවනේ ඔයා කරපු වැඩ.
ලස්සනයි බට්ටි අක්කියෝ
ස්තූතියි නංගියෝ....
මොන්ටිතෝලි ගියා වගේ.. :) ලස්සනයි
හේහේ ඒනම් ෂෝයිනේ...ස්තූතියි හරී.
හරිම අපූරුයි..හරිම ලස්සනයි බට්ටි:)
ස්තූතියි රෙහානි.
ඕනෙ කෙනෙකුට ආස හිතෙනවා කියවන්න...සතුටුයි..
මහ හුගක් ස්තූතියි නිමල්.
මටත් දොළහට අඩුයි වගේ දැනුනා මේක කියවද්දීලස්සන කතාවක්.
ස්තූතියි නිශාන්.....
අනේ පින්තුර ටිකේ ලස්සන...කතාවත් ලස්සනයි
අනේ අනේ පොඩිහිටියන්ට පමණයි කියලා කිව්ව නේද මම මුලින්ම...ඇයි ඇයි ඔයා බැලුවේ...:P
මගේ එක හිර උනා 12 දරාගන්න බැරුව ..12 කීවට පොටෝ 30 විතර දාලනේ බට්ටි ...
හරි හරි මම දැන් කොතනද කියලා තියෙන්නේ පොටෝ 12යි කියලා....මේකෙ පොටෝ 17ක් තියෙනවා.හූ හු ඔයාට ගනින්න තේරෙන්නෑ...
පන්කාදු පින්තූර ටිකත් එක්ක කතාව ලස්සනයි.නියම උත්සහය බට්ටි නංගියේ!
ස්තූතියි අයියේ.
නියම වැඩක් බට්ටියෝ. ගොඩක් මහන්සි වෙලා තියෙනවා.
ස්තූතියි අයියා. පන්තියේ කරපු වැඩ අමතක නොවෙන්නත් එක්ක මේක පටන් ගත්තේ.
හරිම ුපූරුයි නංගී... අගේ ඇති උත්සාහයක්... ඉදිරියටම යන්න. මගේ සුබ පැතුම්...
ස්තූතියි අක්කියෝ...
අප්පා හරිම ලස්සනයි නෙව. මට හිතාගන්න බැරි උනා. මේ බට්ටි සූටි බබෙක්ද කියලා.. අගේ ඇති පින්තූර කතාව. ඔන්න දැම්ම මාත් රෝලට දාගත්තා. ලිහිණිගේ රෝලෙන් තමා ආවේ. ලිහිණිටත් තැන්කු
පිළිගන්නවා යාළු ඔයාව බට්ටි ලොවට ආදරයෙන්....ඉඩතියෙන වෙලාවට ඇවිත් යන්න එන්න.
බට්ටි අපිට තොප්පි දෙන්නෙ නෑ වගේ... හිකි හිකි හූ
මට විස්සයිනේ... පොඩිහිටියන්ට පමණයි ඒව කියවල මම නරක්වෙයිද දන්නෑ..:) ලස්සනයි ආ..
අනේ අනේ උයා තව මොනා නරක් වෙන්නද? අම්මා කිව්වා උයා පැහිලා ඉදිලා බිමට නැවිලා බර වෙලා අතු කෙනෙක් කියලා.
අනේ මට සමාවෙන්න. තෑගි තව දෙන්න බෑ.දුන්නට පස්සේ ඊට පහල තියෙන කමෙන්ට් නැතුව යනවා.අනේ සොරි මගේ යාළුවනේ .....
පට්ටම පට්ටhttp://manasindiviyata.blogspot.com/
ඕක ප්‍රින්ට් කරලා අපි විකුණමුද බස් වල??????කඩේ මේ පොත් 5ම 200යි මං විකුණන්නේ 100ට කියලා..
කතාව නියමයි..
අලේ බත්තියෝ...තව එකක්...
මටත් ඕනි තොප්පියක්.....:D
අපිට තොප්පි නෑ ...... ඉහිහ් ඉහීක් ඉහිහ් ඉහීපුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)
පැංචො කතාවක් උනාට දුක හිතෙන තේරුමක් තියෙන්නෙ. ඇත්තට මේ වගේ ළමයි කොච්චර ඇතිද නත්තලටවත් දෙමවුපිවො නොදැක :(
අදමයි ආවේ මේ පැත්තට..හරිම ලස්සන කතාව රූප ටිකත් ලස්සනයි!..
මරු .. ලස්සන රූපටික.. ලස්සන කථාව
ReplyDeleteබොලේ මෙයා මේ පාරත් එක වෙලා.ඔන්න මම අද ඔයාට විතරක් නෙවෙයි තෑගි දෙන්නේ හැමෝටම ස්තූතියි වෙනුවට මාව දිරිමත් කලාට අයියගේ කතාව අගය කලාට තෑගි දෙනවා.
Delete[im]http://www.soccerpro.com/common/images/380706_100_Nike_Celtic_Core_Cap_White_zm.jpg[/im]
ඔයාට ගන්න ගන්න තෑග්ග මාර සයිස්නේ..මේ තුන් වෙන තෑග්ග අනේ..මට නම් දැන් ඔයාට තෑගි තෝරලා ඇති වෙලා....
සියලුම තෑගි සදහා අනුග්‍රහය හැමදාමත් වගේ සදගෙන්...
ආයෙත් ලමා කාලයට ගියා වගේ උනා . කතාවට සරිලන පින්තූර ටිකත් හරිම අපූරුයි . දෙන්නාම දක්ශයි .
ReplyDeleteමගේ අක්කියට මං බට්ටිගෙන්.
Delete[im]http://img.barrancospanamahats.com/ladies_hat_1292381493.png[/im]
සුන්දරයි..
ReplyDeleteමට මතක් වුනා ඉස්සර පත්තරයක තිබ්බ (බිංදු පත්තරේ නේද?) නිම්මි බබාගෙ කතන්දර සැට් එක !
ඒක නම් මම බලලා නෑ සෑම්..අශේන් අයියා නමක් ඇහුවහම මම ආස කටට ආපු නම කිව්වා නිම්මි කියලා.
Deleteආ මෙන්න ඔයාගේ තෑග්ග
[im]http://www.freshpromotions.com.au/products/stone-wash-promo-cap1.jpg[/im]
ශා හරිම ලස්සනයි දූ මේ කතා පොඩ්ඩ... දෙන්නටම ස්තුතියි අපිට ලස්සන කතාවක් ගෙනාවට !
ReplyDeleteඔන්න මාමා හැමදාම අඩනවනේ. අද බට්ටි දුව තෑගි දෙනවලු.
Delete[im]http://wotpast.files.wordpress.com/2012/07/1084baseball_cap.jpg[/im]
මේකට නම් පොඩි දුව බොහොම කැමතිවෙයි. හවසට එයාට පෙන්නන්නම්.
ReplyDeleteසමකය වටේ (samakaya wate)
දාන් ඉන්න කැප් එක ගලවලා මේක දාගන්න.
Delete[im]http://www.ihre-stickerei.ch/caps/cap-mb6193.jpg[/im]
පින්තූර ටික දැක්කම් අනේ මට කතාවත් අමතක උනා බට්ටි....
ReplyDeleteහරිම ලස්සනට හදලා තියෙනවා... :)
එහෙනම් ඒ කතාවත් ලියමුකෝ...මෙන්න අක්කට තෑගි
Delete[im]http://blackrockstar.files.wordpress.com/2011/01/brixton-ltd-stella-ladies-hat-884-p.jpg[/im]
හරිම ලස්සනයි බට්ටි, අශේන්ගෙ කථාවට ඔයා යස අගේට පිළිවෙලට ගලපලා තියනවා පින්තුර ටික. ඉතාමත්ම කදිමයි බට්ටිගෙ අත් වැඩ.
ReplyDeleteමේ බලන්නකෝ ඔයාගේ තොප්පිය ලස්සනයිද කියලා.
Delete[im]http://1.bp.blogspot.com/-6Z-3q3mlj5w/Tcvv3Z5wgSI/AAAAAAAAAck/ZKfUSBRq7p0/s1600/S300.jpg[/im]
ලස්සනට හදල තියෙන පින්තූර ටිකක් කතාවත් අපූරුවට ගොතල තියෙනවා
ReplyDeletehttp://chithula.blogspot.com/
ඔයාට ගැලපෙන තෑග්ගක් තෝර ගන්න කඩවල් සෑහෙන්න ගොඩක යන්න උනා. බලන්න මේකවත් ගැලපේද කියලා.
Delete[im]http://www.kstreetwear.com/wp-content/uploads/ZhongziImageCache/540x0-undercover-earflap-cap-0.png[/im]
හරිම ලස්සනයි බට්ටි....චිත්‍ර ටිකත් අපූරුයි.... :)
ReplyDeleteසමනළී ඕක ගලවලා ඇදුමට ගැලපෙන්න මේ තොප්පිය දාගන්නකෝ.[im]http://supahhats.files.wordpress.com/2011/06/girls-crochet-paper-straw-hat.jpg[/im]
DeleteIt's so nice akki. I love this story :)
ReplyDeleteමේකනම් අලුතින්ම ආපු පැටන් එකක් හරිද වකා.
Delete[im]http://www.gd-wholesale.com/userimg/2/162i1/leather-baker-boy-cap-718.jpg[/im]
අහරිම අපූරුයි.. ලස්සන ලමා කතාවක් නිර්මාණය කරලා තියෙනවා..පොඩ්හිටියන්ටත් අගෙයි.
ReplyDeleteමේක බට්ටිගෙන් ඔබතුමන්ට...
Delete[im]http://kingdomofstyle.typepad.co.uk/photos/uncategorized/burberry_bakerboy.jpg[/im]
ayi meka pothak nokaranne
ReplyDeleteඔයාට තෑග්ගක් දුන්නා.ඒත් තෑග්ග පේන්නෙත් නෑ.මෙතනින් පහල තියෙන කමෙන්ට් පේන්නෙත් නෑ..සමාවෙන්න යාළු...
Deleteනියමයි බට්ටි අක්කේ...මම නම් කැමතිම ඩිසයින් එකට කියලා දන්නවනේ
ReplyDeleteමට වඩා මේවට පැතුම් තමයි දක්ෂ. මම දැකලා තියෙනවනේ ඔයා කරපු වැඩ.
Deleteලස්සනයි බට්ටි අක්කියෝ
ReplyDeleteස්තූතියි නංගියෝ....
Deleteමොන්ටිතෝලි ගියා වගේ.. :) ලස්සනයි
ReplyDeleteහේහේ ඒනම් ෂෝයිනේ...ස්තූතියි හරී.
Deleteහරිම අපූරුයි..හරිම ලස්සනයි බට්ටි:)
ReplyDeleteස්තූතියි රෙහානි.
Deleteඕනෙ කෙනෙකුට ආස හිතෙනවා කියවන්න...සතුටුයි..
ReplyDeleteමහ හුගක් ස්තූතියි නිමල්.
Deleteමටත් දොළහට අඩුයි වගේ දැනුනා මේක කියවද්දී
ReplyDeleteලස්සන කතාවක්.
ස්තූතියි නිශාන්.....
Deleteඅනේ පින්තුර ටිකේ ලස්සන...කතාවත් ලස්සනයි
ReplyDeleteඅනේ අනේ පොඩිහිටියන්ට පමණයි කියලා කිව්ව නේද මම මුලින්ම...ඇයි ඇයි ඔයා බැලුවේ...:P
Deleteමගේ එක හිර උනා 12 දරාගන්න බැරුව ..
ReplyDelete12 කීවට පොටෝ 30 විතර දාලනේ බට්ටි ...
හරි හරි මම දැන් කොතනද කියලා තියෙන්නේ පොටෝ 12යි කියලා....මේකෙ පොටෝ 17ක් තියෙනවා.හූ හු ඔයාට ගනින්න තේරෙන්නෑ...
Deleteපන්කාදු පින්තූර ටිකත් එක්ක කතාව ලස්සනයි.නියම උත්සහය බට්ටි නංගියේ!
ReplyDeleteස්තූතියි අයියේ.
Deleteනියම වැඩක් බට්ටියෝ. ගොඩක් මහන්සි වෙලා තියෙනවා.
ReplyDeleteස්තූතියි අයියා. පන්තියේ කරපු වැඩ අමතක නොවෙන්නත් එක්ක මේක පටන් ගත්තේ.
Deleteහරිම ුපූරුයි නංගී... අගේ ඇති උත්සාහයක්... ඉදිරියටම යන්න. මගේ සුබ පැතුම්...
ReplyDeleteස්තූතියි අක්කියෝ...
Deleteඅප්පා හරිම ලස්සනයි නෙව. මට හිතාගන්න බැරි උනා. මේ බට්ටි සූටි බබෙක්ද කියලා.. අගේ ඇති පින්තූර කතාව. ඔන්න දැම්ම මාත් රෝලට දාගත්තා. ලිහිණිගේ රෝලෙන් තමා ආවේ. ලිහිණිටත් තැන්කු
ReplyDeleteපිළිගන්නවා යාළු ඔයාව බට්ටි ලොවට ආදරයෙන්....ඉඩතියෙන වෙලාවට ඇවිත් යන්න එන්න.
Deleteබට්ටි අපිට තොප්පි දෙන්නෙ නෑ වගේ... හිකි හිකි හූ
Deleteමට විස්සයිනේ... පොඩිහිටියන්ට පමණයි ඒව කියවල මම නරක්වෙයිද දන්නෑ..:) ලස්සනයි ආ..
ReplyDeleteඅනේ අනේ උයා තව මොනා නරක් වෙන්නද? අම්මා කිව්වා උයා පැහිලා ඉදිලා බිමට නැවිලා බර වෙලා අතු කෙනෙක් කියලා.
Deleteඅනේ මට සමාවෙන්න. තෑගි තව දෙන්න බෑ.දුන්නට පස්සේ ඊට පහල තියෙන කමෙන්ට් නැතුව යනවා.අනේ සොරි මගේ යාළුවනේ .....
ReplyDeleteපට්ටම පට්ට
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
ඕක ප්‍රින්ට් කරලා අපි විකුණමුද බස් වල??????
ReplyDeleteකඩේ මේ පොත් 5ම 200යි මං විකුණන්නේ 100ට කියලා..
කතාව නියමයි..
ReplyDeleteඅලේ බත්තියෝ...තව එකක්...
ReplyDeleteමටත් ඕනි තොප්පියක්.....:D
ReplyDeleteඅපිට තොප්පි නෑ ...... ඉහිහ් ඉහීක් ඉහිහ් ඉහී
ReplyDeleteපුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)
පැංචො කතාවක් උනාට දුක හිතෙන තේරුමක් තියෙන්නෙ. ඇත්තට මේ වගේ ළමයි කොච්චර ඇතිද නත්තලටවත් දෙමවුපිවො නොදැක :(
ReplyDeleteඅදමයි ආවේ මේ පැත්තට..හරිම ලස්සන කතාව රූප ටිකත් ලස්සනයි!..
ReplyDelete