June 8, 2011

නුඹ අහස
හිටිගමන් වෙනස්වන
මම පොළොව
නුඹට අනුව හැඩ ගැසෙන

5 comments:

  1. අළුත් බ්ලොග් එකක්... සුභපැතුම්.. දිගටම ලියන්න..

    ReplyDelete
  2. ස්තූතියි දිරිගැන්වුවට
    අදයි ලියන හැටි හොයා ගත්තේ
    ඒත තවම මගේ බ්ලොග් එක පෙන්නන තැන හොයා ගන්න බැරි වුනා

    ReplyDelete
  3. බ්ලොග් එක පෙන්නන තැන කිව්වෙ?... :0

    ReplyDelete
  4. අපි බ්ලොග් කියවන්න එනකොට ලියපුවා එකින් එක ලොකුවට තියෙනවනෙ
    ඉතින් ඒ විදියට මගේ එක පෙන්නන්නේ නෑ නේ
    කොහොමද මගේ යාළුවෙක් ඒක හොයා ගන්නේ?

    ReplyDelete
  5. ආදරය සුන්දර වරදකි........
    කිසිදා සමාවක් නමි නැති.....
    මට පෙන්නලා ආලේ හැටි....
    නුඔ දුන්න දුක හොදටම ඇති.....
    යහාලුවෙ මම කියුවෙ ඔයාට නෙවෙ.. මගේ ආදරයට.....

    ReplyDelete