August 26, 2011

යතාර්ථය

රෑ අහසේ තරැ ගැන්නට
නුඹ නැහැ කිසිවක් ලබන්නේ ..............
ඉද හිටවත් බිම බලපන් 
පා ලග මුතු කැට තියේවි.

3 comments:

  1. මොකක් හරි දිග පෝස්ට් එකක් දාපන්කො බන් නිවාඩු වෙලාවට කියවන්න...

    මම නම් මේ කවි ගැන දන්නෙ නෑ ඕන්... :)

    ReplyDelete
  2. ලඟ තියෙන දේට වඩා දුර තියෙන දේ හොදයි කියලා හිතන අයට මේක හොද පාඩමක්.

    ReplyDelete