සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මගේ යාළුවෝ හැමෝටම.ඔන්න අලුත් අවුරුදු පෝස්ට් එක බට්ටිගේ 100 වන පෝස්ට් එක උනා අහම්බෙන්ම..ඉතිං අවුරුද්දට බට්ටිගෙන් හැමෝටම කේක්..බට්ටි එක් හැමදාම එකට හිටිය මගේ බ්ලොග් මිතුරෝ හැමෝටම හුගක් ස්තූතියි...මේ සහෝදරත්වය ලොකු ශක්තියක් බට්ටිට..
Awuruddatayi , siyaweni post ekatai dekatama suba pathum ! :)
ReplyDeleteලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
ReplyDeleteමම samakayawate බ්ලොග ලියන නලින්
බට්ටිට සුභ අළුත් අවුරුද්දක් වේවා !
ReplyDeleteවාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබටත්
ReplyDeleteඔබගේගේ පවුලේ සියලු දෙනාටමත්
ශතකයත් ගහලා නෙහ්.... සුභ පැතුම් ඔන්න..
ReplyDeleteඔබටත් පවුලේ සැමටත් උදා වූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!
සියවෙනි පෝස්ට් එකට සුභ පැතුම් බට්ටි...
ReplyDeleteඋදාවූ වසර ඔයාටත් සියලු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා!!!!!!!
අවුරදු සහ ඇනවසරි එකට :))
ReplyDelete★。☆
。☆。*。☆。
★。\|/。★
දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
Wish your Happy New Year!
புத்தாண்டு வாழ்த்துக்கள்!
★。/|\。★
。☆。*。☆
ලිපි සියයට සහ ඉදිරි බ්ලොග් ගමනට සුබ පැතුම්..!
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා..!!
සිංහල බ්ලොග් පාඨක ඔබ සියලු දෙනාට සුබම සුබ සියළු
ReplyDeleteපැතුම් ඉටු වන බතින් බුලතින් වාසනාවෙන් සපිරිණු
නව වසරකට ආසිරි එදිනෙදා ජීවිතය වෙබ් අඩවිය වෙතින් මෙසේ පිරිනමමු ...!
ඔයාටත් සතුට ආදරය පිරී ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteසියවෙනි පෝස්ට් එකටත් සුබ පැතුම්!
ශතකයට සුභ පැතුම් !
ReplyDeleteඔබටත් සුභම සුභ වාසනාවන්ත නිදුක් නිරෝගී අළුත් අවුරුද්දක් වේවා !
සුභ අලුත් අවුරුද්දක් වේවා බට්ටි! :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteසුභ අළුත් අවුරුද්දක් වේවා!!
ReplyDeleteසුභ නව වසරක් වේවා!!!
ReplyDeleteසියවෙනි පෝස්ටුවට උණුසුම් සුභ පැතුම් තවත් චිරාත් කාලයක් බ්ලොග් ලෝකේ බැබලේවා!
ReplyDeleteසුභ අළුත් අවුරුද්දක් බට්ටි අක්කේ..
ReplyDelete100ටත් සුභ පැතුම්..
සුභ අලුත් අවුරුද්දක් වේවා පිවිසෙන්න http://www.sinhapedia.com/
ReplyDeleteහච්චෝ...අවුරුදු සීයක්???? බට්ටි අක්කට ඔය තරම් වයසදෝ....))))))))) කෝම හරි ඉතින් හැපී ඇනිවසරි ඇන්ඩ් හැපී නිව් ඉයර් වේවා!!!!!!!!!!! කලින් පෝස්ට් එකේදී නිව් ඉයර් එකට සුබ පැතුවදෝ මන්දා!!!!
ReplyDelete
ReplyDeleteසුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
අවුරුද්දයි 100යි දෙකම එකට,,
ReplyDeleteසාර්තක සුබ නීරෝගිමත් අලුත් අවුරුද්දක් වේවා..!!
සියවෙනි ලිපියට සුබ පැතුම් වගේම අලුත් අවුරුද්දත් සුබම සුබ අලුත් අවුරුද්දක් නංගිට...
ReplyDeleteබට්ටිටත් පවුලේ සැමටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
ReplyDeleteඒ වගේම 100 ටත් සුබ පැතුම්...එහෙනං අවුරුදු කෑම මේසෙන්ම 100 ත් සැමරුවා...?