ලස්සනයි...තිත්ත ඇත්ත කියන්නේ මේවට තමා... :)
@ පිස්සු පූසා අනිවාර්යයෙන්ම. මේක තමයි නියම ඇත්ත.හැමදෙයකදිම ඕක පොදු දහමක්.
මලක් උනත් ලස්සන වෙන්නේ ගහක තියෙනකොට කියලා කතාවක් තියෙනවා.
සහතික ඇත්ත... මේකට තමයි යතාර්ථය කියන්නේ....
ගැහැණු ළමයිනේ....ගැහැණු ළමයිනේ....
නොදැනම පයට පාග දමන එක හොඳයි...සමහරු හිතලම පාගනවනෙ...මේක සැබෑ ජීවිතය...කෙටි නමුත් වටිනා අදහසක්...
සහතික ඇත්ත :/
ඒකනේ බිම වැටෙන්න කලින් ලස්සන මල් නෙලාගන්නේ අපි :D
@ මධූඔව් ඒකත් හරි තමයි.
@ උදයංග ලක්මාල්ඔව් මේක තමයි නියම ඇත්ත.
@ Miyuru ඇයි? අයි?
@ අක්කි (දිල්)ලෝකේ ගෝලාකාර වුනාට අක්කියෝ මිනිස්සු විවිදාකාරයිනේ. ඒකයි ඔතන තියෙන වැරැද්ද. කවදාවත් කාටවත් නිවරදි කළ නොහැකි.ස්තූතියි අක්කියෝ. දැන් බට්ටි අලුත් හිතක් ඇත්තියක් නොවැ. ඒකයි මේ අදහස් දිගට හරහට ගලාගෙන එන්නේ. :D
@ සීතල අයියා හ්ම් ....
@ Soda ගුනේ නෙලා ගන්න බැරි හින්දයි ඒ මල් ඒ හැටි ලස්සනනෙලා ගෙනා කිසිම මලක් නෑ ඔය තරමට ලස්සන
පොඩ්ඩක් වැරදුනොත් ගෑණු ළමයින්ට වෙන්නෙත් මේ ටිකම තමයි... ඒකයි..
ලස්සන අදහසක් අක්කේ.. යතාර්ථය ඕක තමයි..
ලස්සනයි...තිත්ත ඇත්ත කියන්නේ මේවට තමා... :)
ReplyDelete@ පිස්සු පූසා
ReplyDeleteඅනිවාර්යයෙන්ම. මේක තමයි නියම ඇත්ත.හැමදෙයකදිම ඕක පොදු දහමක්.
මලක් උනත් ලස්සන වෙන්නේ ගහක තියෙනකොට කියලා කතාවක් තියෙනවා.
ReplyDeleteසහතික ඇත්ත... මේකට තමයි යතාර්ථය කියන්නේ....
ReplyDeleteගැහැණු ළමයිනේ....ගැහැණු ළමයිනේ....
ReplyDeleteනොදැනම පයට පාග දමන එක හොඳයි...සමහරු හිතලම පාගනවනෙ...මේක සැබෑ ජීවිතය...
ReplyDeleteකෙටි නමුත් වටිනා අදහසක්...
සහතික ඇත්ත :/
ReplyDeleteඒකනේ බිම වැටෙන්න කලින් ලස්සන මල් නෙලාගන්නේ අපි :D
ReplyDelete@ මධූ
ReplyDeleteඔව් ඒකත් හරි තමයි.
@ උදයංග ලක්මාල්
ReplyDeleteඔව් මේක තමයි නියම ඇත්ත.
@ Miyuru
ReplyDeleteඇයි? අයි?
@ අක්කි (දිල්)
ReplyDeleteලෝකේ ගෝලාකාර වුනාට අක්කියෝ මිනිස්සු විවිදාකාරයිනේ. ඒකයි ඔතන තියෙන වැරැද්ද. කවදාවත් කාටවත් නිවරදි කළ නොහැකි.
ස්තූතියි අක්කියෝ. දැන් බට්ටි අලුත් හිතක් ඇත්තියක් නොවැ. ඒකයි මේ අදහස් දිගට හරහට ගලාගෙන එන්නේ. :D
@ සීතල අයියා
ReplyDeleteහ්ම් ....
@ Soda ගුනේ
ReplyDeleteනෙලා ගන්න බැරි හින්දයි ඒ මල් ඒ හැටි ලස්සන
නෙලා ගෙනා කිසිම මලක් නෑ ඔය තරමට ලස්සන
පොඩ්ඩක් වැරදුනොත් ගෑණු ළමයින්ට වෙන්නෙත් මේ ටිකම තමයි... ඒකයි..
ReplyDeleteලස්සන අදහසක් අක්කේ.. යතාර්ථය ඕක තමයි..
ReplyDelete