November 13, 2011

නිකමට ලියැවුණි...

ගසක තිබෙනා
මලෙහි හැඩරුව
විදී මිනිසුන්
පොළවමත හිද ......
නමුත් ඒ මල
වැටුණු කල බිම
පයට පාගා දමයි
නොදැනම .........

16 comments:

  1. ලස්සනයි...තිත්ත ඇත්ත කියන්නේ මේවට තමා... :)

    ReplyDelete
  2. @ පිස්සු පූසා
    අනිවාර්යයෙන්ම. මේක තමයි නියම ඇත්ත.හැමදෙයකදිම ඕක පොදු දහමක්.

    ReplyDelete
  3. මලක් උනත් ලස්සන වෙන්නේ ගහක තියෙනකොට කියලා කතාවක් තියෙනවා.

    ReplyDelete
  4. සහතික ඇත්ත... මේකට තමයි යතාර්ථය කියන්නේ....

    ReplyDelete
  5. ගැහැණු ළමයිනේ....ගැහැණු ළමයිනේ....

    ReplyDelete
  6. නොදැනම පයට පාග දමන එක හොඳයි...සමහරු හිතලම පාගනවනෙ...මේක සැබෑ ජීවිතය...

    කෙටි නමුත් වටිනා අදහසක්...

    ReplyDelete
  7. ඒකනේ බිම වැටෙන්න කලින් ලස්සන මල් නෙලාගන්නේ අපි :D

    ReplyDelete
  8. @ මධූ
    ඔව් ඒකත් හරි තමයි.

    ReplyDelete
  9. @ උදයංග ලක්මාල්
    ඔව් මේක තමයි නියම ඇත්ත.

    ReplyDelete
  10. @ අක්කි (දිල්)
    ලෝකේ ගෝලාකාර වුනාට අක්කියෝ මිනිස්සු විවිදාකාරයිනේ. ඒකයි ඔතන තියෙන වැරැද්ද. කවදාවත් කාටවත් නිවරදි කළ නොහැකි.
    ස්තූතියි අක්කියෝ. දැන් බට්ටි අලුත් හිතක් ඇත්තියක් නොවැ. ඒකයි මේ අදහස් දිගට හරහට ගලාගෙන එන්නේ. :D

    ReplyDelete
  11. @ සීතල අයියා
    හ්ම් ....

    ReplyDelete
  12. @ Soda ගුනේ
    නෙලා ගන්න බැරි හින්දයි ඒ මල් ඒ හැටි ලස්සන
    නෙලා ගෙනා කිසිම මලක් නෑ ඔය තරමට ලස්සන

    ReplyDelete
  13. පොඩ්ඩක් වැරදුනොත් ගෑණු ළමයින්ට වෙන්නෙත් මේ ටිකම තමයි... ඒකයි..

    ReplyDelete
  14. ලස්සන අදහසක් අක්කේ.. යතාර්ථය ඕක තමයි..

    ReplyDelete